හාමුදුරුවො කියන්නේ රාග ද්වේශ මෝහ නැතිකිරීමෙන් රහත්වෙන්න බෑ එක පිලිගන්නෑ කියලා රාගය එහෙම නැති කරන්න බෑලු රාගය විරාගය කරන්න විතරලු පුලුවන්
පුනර්උප්පත්තිය බදුදහමේ දේශනාකරන්නෑ ලු බුද්ධධර්ශනය මේජීවිතයේ සැපය කරා ගෙන යන දහමක් ලූ
හාමුදුරුවො ත්‍රිපිටකයේ තියන සැම දෙයක්ම විස්වාස කරන්නෑ ලු විස්වාස කිරීමට...