1. Aruna119

    Video Edit

    හොඳම ෆිල්මෝරා .. කැරැක් තියනවා අලුත් එකට පරණ එක දානවනන් ඔෆ්ලයි ඇක්ටිව් කරගන්න පුලුවන්
  2. Aruna119

    IDM Trail Resetter

    මම යුස් කරන්නේ CDM එකකත් අවුලක් නැ ....
  3. Aruna119

    මේ ලංකාවේද ?

    ට උකල්ල
  4. Aruna119

    Hutch Cliq

    අප්
  5. Aruna119

    nervous

    ලෝකේ අදවිතරක් නෙමේ හැමතිස්සෙම වෙනස්වෙන දෙයක්
  6. Aruna119

    nervous

    bump මේ ලෝකේ හැමතිස්සෙම වෙනස්වෙනවා බං
  7. Aruna119

    The Art of Code

    :love:
  8. Aruna119

    Hi girls and guys

    :lol:
  9. Aruna119

    ලව් කරපු කෙල්ලව අමතක කරන්න....

    කාලය තමා බං වෙන කිසිම දේකින් බෑ ඔයදේ අමතක කරන්න
  10. Aruna119

    Naraa Sandeshaya (2020)

    මන් ඇහුවා අඩේ නියම රැප්ටිකක් තියනවා
  11. Aruna119

    27 යි

    නොබැද ඉඳපං
  12. Aruna119

    Amatanna... amatanna...

    මූ බීල තමා :yes:
  13. Aruna119

    මචන් හිතට වැදිච්ච කෙල්ලෙක්ව අමතක කරන්නේ කොහොමද?

    අන්න ඒකනේ බං... උබට ඒකි මුකුත් කියන්නෑ ෆිට් එකක්නන් උබ කෙලින්ම අහල හිත හදාගනින් බං උබට එතකොට හිත හදාගන්න කාරණයක් තියනවා ඒකි මට කැමතිනෑ කියල හරි කැමතිනන් ඉතිනන් ඉතින් මල් තමා මතකතියාගන්න අපි කැමති හැමදෙයක්ම ඒවිදිහටම වෙන්නෑ
  14. Aruna119

    Amatanna... amatanna...

    මොන මගුලක්ද තේරෙන්නෑ :dull:
  15. Aruna119

    මචන් හිතට වැදිච්ච කෙල්ලෙක්ව අමතක කරන්නේ කොහොමද?

    ඔක අහල දාපං බං වගකීමෙන් කියන්නේ උබට ඒකි මුකුත් කියන්නෑ එකි අකමැති වුනත් අහපං... අහල බෑ කිව්වොත් උබ තේරුම් ගනින් එකි කැමතිනෑ උබව ඒවිදිහට අශ්‍රය කරන්න කියලා ඉට පස්සෙ යාලුවෙක් විදිහට අශ්‍රය කරපං ඔක ටිකක් අමාරුයි ඒෙත් ඉට පස්සේ උබලගේ යාලුකම තවත් වැඩිවෙයි අහපං ඔන පුකක් කියලා අහන්නැතුව උබ පසුතැවෙනවා...
  16. Aruna119

    සමිතා මුදුන්කොටුවගේ සීන් එක මොකක්ද?

    පර්පෙක්ට් පිගර්:love:

    No contents