1. Aruna119

    ane meke inna baha

    එහෙම අවුලක් නෑ ඔය වෙනවද වගේ ත්රෙඩ් වැටෙන්නේ... උබ දාන ත්රෙඩ් නැතුවට හොඳයි.. :P
  2. Aruna119

    What is your salary (2020)

    මම මේසොන් බාස් මේ දවස්වල බඩේ පාර වැදිල ඉන්නේ කූලී වැඩ කරණවා පාට් ටයිම් දවසට 3000 යායි
  3. Aruna119

    දෙව්ලොව ගමන

    :lol:
  4. Aruna119

    Thissa Jananayaka nagani!

    මට තියන බය යූටියුබ් චැනල් එක නවත්තයිද කියලා මුන්ගේ කතා අහල
  5. Aruna119

    Wenasa kima

    ඔව් මිතුර මන් ටෙස්ටින් කරා කීපදෙනෙක්ට :yes: එක හොදට වැඩ කරණවා:yes:
  6. Aruna119

    Wenasa kima

    වෙනස සැපයි...
  7. Aruna119

    අප්පා උබලට ගිය කලක්

    ආඩේ අඩුවෙනවා තමා :shocked:
  8. Aruna119

    මේක කෙනෙක් අවුල් යන්න තරම් දෙයක්ද?

    ඒ කෙල්ලො සෙට් එකෙන් එකියක්ද උඔ... :shocked:
  9. Aruna119

    මේක කෙනෙක් අවුල් යන්න තරම් දෙයක්ද?

    උන් රියැක්ට් කලේ කොහෙමද?
  10. Aruna119

    Hi

    හූයි..
  11. Aruna119

    උඹලට කොයින්ද මෙවා

    ඉතින් බයිනේ මක්කැයි... :(
  12. Aruna119

    SLT බිල ගෙවන්ඩ බැරියෝ

    OTP එකක් එන්නැත්තන් බං unsecured
  13. Aruna119

    Jiwite widinna

    CHIIII :sorry:
  14. Aruna119

    හෝමාගම ක්‍රිකට් ක්‍රීඩන්ගන සැලස්ම අත්හිටවීමට තීරනය කරයි

    හදන්න යනකොට කියනවා - රටකට ඔවද ඔනී කොච්චර වැඩ තියනවද වෙන හදන එක අත්හිටෙව්වහම කියනවා - මහින්ද බයයි ගොටාබය නම දාගනී කියලා
  15. Aruna119

    ඔලුව පලාගෙන

    එහෙම තමා බං.. ඹනෑම කෙල්ලෙක්ට තමන්කැමති කොල්ලෙක් ගැන හිත හිත ඉන්න කොටත් ඔනෑම කොල්ලෙක්ට තමන්කැමති කෙල්ලෙක් ගැන හිත හිත ඉන්නකොටත් අමුතුම ආතල් එකක් තියනවා. එක මිනිස් සොභාවය.. මුලින් දෙන්නෙක් ලව් කරනකොට පුදුම එනජිඑකක් තියනේනේ එකයි ඔය හොරෙන් පැනලයන්නේ කාලයක් හාදාවඩාගත්තු අම්ම තාත්තත් දාලා. ඒතරම් එනජී...
  16. Aruna119

    ඔලුව පලාගෙන

    උබට තව එපාවෙයිද දන්නෑ මොකද උබ දැන් අම්මත් එක්ක ඉන්න විදිහට තමා එයත් එක්ක ඉන්නෙත් තව ප්‍රශ්ණ වැඩිවෙනව මිසක් බං අඩුවෙන් නෑ කෙල්ලෙක් ගෙන් උබ එකට ඔකේ නන් කින්කිනියේ දාලා බලපං
  17. Aruna119

    ඔලුව පලාගෙන

    ඒවගේ තව බෙහෙත් නැද්ද බං? උබ හොයන්නැතුව ඔවා ගිහින් ඩොකෙක්ගෙන් අහපං උට කියපං මේවා බිව්වා අඩු වුනේ නෑ කියලා
  18. Aruna119

    ඔලුව පලාගෙන

    උබ හැම තිස්සෙම බෑ බෑ කියනවනේ.. උබට අරමුණක් නැති එක මන් හිතන්නේ අවුල තියෙන්නේ අරමුණක් තියනවනන් බලාපොරොත්තු ඇති වෙනවා... උබ කැමති මොනවහරි දෙයක් තියනවද වගා කරන්න හරි මොකක් හරි දෙයක්.

    No contents