1. Aruna119

    ඔලුව පලාගෙන

    මට තේරෙන් නෑ බං අබට මොනවගේ උපදේසයක්ද දෙන්න ඔනි කියලා මොකද උබ හැම එකම කරල තියන නිසා උබ ඩොකාලා කියන දේ අහන්නෙත් නෑ නේ
  2. Aruna119

    පොඩිකාලේ බලු බෙට්ටක්

    මන් බලු බෙට්ටකින් එකෙක්ට ගැහුවා.. :baffled:
  3. Aruna119

    ඔලුව පලාගෙන

    සිරාවට... මන් එක පාරක් අතින් බිත්තියකට ගැහුව එච්චරමයි :baffled:
  4. Aruna119

    තිස්ස VS සන්නා ඔබගේ මනාපය කාටද?

    අඩේ වලිය නැගල යනවා වගේ... උසි උසි :lol:
  5. Aruna119

    14$ කටත් අඩුවෙන් Windows 10 අයෙත් Crack කරන්න එපා

    ඇත්තටම කියනවනන් මූගේ වීඩියෝ බලන් නැත
  6. Aruna119

    තිස්ස VS සන්නා ඔබගේ මනාපය කාටද?

    මම හිතන්නේ සර් කියන්නේ මිශ්‍ර වීමේ අඩු වැඩී කම වෙන්න ඇති. :baffled:
  7. Aruna119

    තිස්ස VS සන්නා ඔබගේ මනාපය කාටද?

    ආ ඒකද බං එතනදි කියන්නේ ප්‍රශ්ණ කරොත් නෙමේ දැන් කවිරු හරි ඔය පුස්කොලපොත් තිබිල වැඩක් තියනවද ඔවා වැඩකට නැති ඒවා ඉතිහාසය කන්නද වගේ කියනවනන් අන්න ඒ අය මිශ්‍ර ජාන තියන අය කියල කියන්නේ. එකෙම කියනවා ප්‍රශ්ණ කරන්න ඔනි කියලත්.
  8. Aruna119

    බොරැල්ලේ මේකප් හාමුදුරුවෝ

    හොඳයි ඔය හාමුදුරුවෝ මැදිහත් වුන එක විකාරයක් වෙනවා තව ටිකකාලෙකින් නැත්තන්
  9. Aruna119

    බොරැල්ලේ මේකප් හාමුදුරුවෝ

    ඔව ප්රමොට් කරන්න එපා බං පිස්සුවක් තනිකර ඔන ගොනෙකුට තේරෙනවා හාමුදුරු නමක් සොත්ර කිය කිය සුදු හදුන් ගාගෙන මොන විකාරද බං මේ
  10. Aruna119

    තිස්ස VS සන්නා ඔබගේ මනාපය කාටද?

    උබේ අකව්න්ට් එකේ වැඩේ හරිගියේ නැද්ද බං :confused:
  11. Aruna119

    ssd

    ඒ මොකක්ද යකෝ... හාඩ් දෙකේම වින්ඩෝස් තියනවාද?
  12. Aruna119

    ඇයි බං මිනිස්සු මේ තරම් කුහක?

    අනුන්ගෙ දෙයක් දැකල සතුටුවෙන්න බැරි කාලකන්ණි:frown:
  13. Aruna119

    තිස්ස VS සන්නා ඔබගේ මනාපය කාටද?

    මන්නන් කියන්නේ ඔය ඩබලගෙන් ගන්න ඔනි ඒව ගන්න අවශ්‍ය නැති ටික අයින් කරල දාන්න
  14. Aruna119

    තිස්ස VS සන්නා ඔබගේ මනාපය කාටද?

    මන් සන්නට දුන්න ඔක්කොම වගේ දීල තියෙන්නේ තිස්සටනේ
  15. Aruna119

    හෙට සංස්කෘතිය රකින ඉරාජ්

    ඉරාජ්ට විව්ස් වැටෙනවනන් ඔන එකක් කරයි
  16. Aruna119

    ගෙදර තියන පොඩි ඉඩෙන් ලක්ශපතියෙක් වෙමු

    බම්ප් උබ කරණ වැඩේ එළ ජය
  17. Aruna119

    මිනි කුපර් එකක් ගන්න...

    බම්ප් තමා
  18. Aruna119

    ctooi Banned කරලා

    ආ.. එක මිසක්
  19. Aruna119

    IP Torrent Invites for sale

    මටනන් නිකන් දුන්නා මේකෙම එක්කෙනෙක් ... උබට මේකේ ඔක විකුනන්න බැරිවෙයි

    No contents