ජාතියේ පිනට පහල වූ මහා විරුවන් (දස මහා යෝධය&#3

නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    :no::no:
    ඒකාලෙත් සොන්නලු ඉදල තියනවා.
    නැත්තං මට කියපං කොහොම ද ද්‍රාවිඪයන් කෙනෙක් වෙච්ච එළාල අවුරුදු 44ක් අනුරාධපුරේ රජ කලේ කියලා......
    එළාලට දෙක පුන්න උන් එදත් හිටියා. අද කොටින්ට දෙක පුන පචබාහුවා වගේ සොන්නයන් ඉන්නව වගේ ම.........

    ඒකත් ඇත්ත... :eek: ඇයිද මන්දා බන් මුන්ට සිංහලු විදිහට හිතන්න බැරි.. :angry:
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    thanks ..

    ගොඩක් වටිනව බෙදා ගත්තට ගොඩක් ස්තුති.

    You must spread some Reputation around before giving it to නැකැත් රාල again.

    Patta Machan.

    හොද ලිපියක් මචන්.:yes:


    බොහොම ස්තූතියි බන්ලා.......:yes:
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට


    11.gif
    11.gif
    11.gif
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    :no::no:
    ඒකාලෙත් සොන්නලු ඉදල තියනවා.
    නැත්තං මට කියපං කොහොම ද ද්‍රාවිඪයන් කෙනෙක් වෙච්ච එළාල අවුරුදු 44ක් අනුරාධපුරේ රජ කලේ කියලා......
    එළාලට දෙක පුන්න උන් එදත් හිටියා. අද කොටින්ට දෙක පුන පචබාහුවා වගේ සොන්නයන් ඉන්නව වගේ ම.........

    කදිම උදාහරනේ දත් කිඹුලෝ කටේ මසුරන් දාන්න වටිනව.
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ගොඩක් වටින පෝස්ට් එකක් සහෝ අද තමයි හරියට දැනගත්තේ. මම පීඩීඑෆ් කරලා සේව් කරගත්තා. බොහෝම ස්තූතී.
    You must spread some Reputation around before giving it to නැකැත් රාල again.
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ලභියවසභ යෝධයාට මොකද දන්නේ නැහැ වුනේ ඊට පස්සේ.....:dull::dull:

    ගෝඨඉම්බර යනු ත්‍රිහේතුක පශ්චිම භවිකයෙකි..මේකේ තේරුම මොකක්ද?:rolleyes::rolleyes:

    නියම පොස්ට් එකක් ....මන් අදමයි දැනගත්තේ යෝධයෝ ගැන....:yes:
    රේප් දෙන්න බැලූ....පස්සේ දෙන්නම්.......:cool::cool: