එළකිරි භූත කොටුව.........

ccmh

Member
Nov 7, 2008
4,237
379
0
බබා ලන්තේ
මෙක උනෙ අවුරුදු 3 කට වීතර කලින්. මුලින් ම කියන්න ඔනෙ මෙ මම සින්හලෙන් කොටන පලවෙනි පොස්ට් එක​, වරදි වලට සමා වෙන්න​. ​, ඒ දවස් වල මම හිටියෙ වෛෆ් ගෙ ගෙදර​, ගෙදර දානයක් දෙන්න කියල ඒ දවස් වල plan ගහනවා. මේක වුන දවසෙ අපි දෙන්නම නිදි, මම හිතන්නෙ පාන්දර 3 ට විතර ඇති

මම ගොඩාක් වෙලාවට නිදා ගන්නෙ මුනින් අතට, එක පාරටම මගෙ කකුල් දෙක ගාවින් අඳේ මෙට්ටෙ පල්ලෙහාට එබෙනව දැනිල මට අහැරුනා, මට හිතුනෙ ගෙදර හිටපු පූසා අැදට පැන්නා කියලා. මම එචචර ගනන් ගත්තෙ නෑ, අපි මදුරු දැල් දා ගෙන නිදා ගන්න නිසා පූසා ට අැතුලට එන්න බෑ. ආපහු අනිත් පැත්ත හැරිල නිදා ගන්න හදන කොට ආපහු මෙට්ටෙ පහලට එබුනා
ඒ පාර නම් මගෙ අැගෙ මවිල් කෙලින් උනා, මොකද ඒ පුසා වෙන්න බැ, ඒ ක හරියට කවුරු හරි මිනිහෙක් අැඳ අයිනට කකුල තියල අැඳ උඩ ට නැග්ග වගේ දැනුනෙ, මම අනිත් පැත්ත හරිල බලන්න හැදුව මොකාද අාඳට නගින්න හදන්නෙ කියල​. මට බලන්න හම්බ උනෙ නෑ, එක පාරටම මගෙ ඔලුවෙ ඉඳන් කකුල් දෙකට හිර කරල මට හෙල්ලෙන්න බැරුව ගියා. ඒක හරියට මාව උඩ ඉඳන් පහලට kling film එකකින් ඔතලා වගේ, wife ට කතා කරන්න try කරා ට සද්දෙ පිටවෙන්නෙ නෑ, අත පය හොල්ලන්නත් බෑ

මට තේරුන මොකක් නමුත් අමනුස්ස කේස් එකක් තමයි කියල​, මේ වගෙ බයවිල්ලක් ජීවිතේ වෙච්ච පලවෙනි වතාව​, මොකක් කරන්නද කියල හිතා ගන්න බෑ. පොදඩ්ඩක් වෙලා ගිහම මට මගෙ උරෙස්ස හොල්ලන්න පුලුවන් උනා, මගෙ wife මට එහා පැත්තෙ මගෙ ලගින්ම නිදි, මම උරෙස්ස පොද්දක් හොලවල wife ඇහරවන්න හදුව​, එත් එහෙම කරන හම වෙලවෙම මගෙ ඇග හිරකරල තියන pressure එක වැඩි වෙනවා, මොන මලයකා උනත් මම wife ව ඇහරවනවට කමති නෑ, මේ වෙලවෙ තමයි මට ඉතිපිසො ගාථාව මතක් උනේ. මම ඉදිපිසෝ ගාථාව සිහිකරන්න පටන් ගත්තා, ඒත් කිසි වෙනසක් නෑ, හබයි මට තේරුනා මගෙ කකුලෙ අගිලි හොලවන්න පුලුවන් බව​, wife ගෙ කකුල මගෙ කකුලෙ ගෑවෙනවා, මම කකුලෙ අගිලි වලින් wife ගෙ කකුල හෙලෙව්ව​, ඒ පාර​ wife ට අහරුනා, ඒත් එක්කම අර මාව හිරකරල තිබුන pressure එක එකපාරටම නැතිඋනා. wife අහුව මොකද කියල​, මේ මහ රෑ ඕක කිව්වොත් මෙයා sure එකටම බයවෙන නිසා මම කිව්ව මොකුත් නෑ කියල​.

ඔන්න ඕකයි කතාව​, මම ලබපු සත්‍ය අද්දැකීමක්

එළකිරි භූත කොටුව මගෙ favourite ම thread එක තව අය ඔනෙතරම් අති තමුන් ගෙ අත්දැකීම් තියන​, ඒ අත්දැකීම් මේ thread එක ඉස්සරහට ගෙනියන්න උදවු වෙයි.

මේක පටන් ගත්ත රොබොට් අයියට ජයවේවා!

:shocked::shocked::sorry::sorry:
 
Aug 18, 2011
6,147
788

nona awadi karanna dunne nae kiyanne parana love ekak wenna athi :eek::eek: nathnam ganu buuthayek :P:P
 
luxmen

Member
Jul 17, 2012
15,961
540
0
බින්දු;16874919 said:

-------Peradeniya University eke HILDA OBESEKARA HALL eke ohima seen thiyenava. Danno danithi--- Buddhan saranan gacchami, Damman saranan Gacchami, Sangan saranan Gacchami, keepa vathavak kiyanna, Ithipiso Gathava hari SABBA PAPASSA GATHAVA , keepa vathavak kiyana kota Buthaya yanava yanna. Night ekedi room eke light eka dagena nidha ganna. Samanyaen Buthaya light ekata bayai.
 
GayanX

Well-known member
  • Apr 18, 2008
    2,723
    46
    48
    42
    www.ElaKiri.com
    බින්දු;16874919 said:
    nona awadi karanna dunne nae kiyanne parana love ekak wenna athi :eek::eek: nathnam ganu buuthayek :P:P

    මගේ wife තමයි මගේ first love එක :D, හැබැයි ඉතින් ගෑනු බූතයෙක් වෙන්න පුළුවන් :rofl:

    තව පොඩි පොඩි කරදර ටිකක් උනා ඔය දවස් වලම, දවසක් රෑ කවුරු හරි මගේ කකුලෙන් ඇද්ද මම නිදන් ඉද්දි, මට දැනුනේ හීනි ගොඩක් දිග ඇඟිලි තියෙන දිග නියපොතු තියෙන අතක්, අපහු දවසක් අපි දෙන්නම නිදියගෙන ඉන්න කොට නිදියගෙන හිටපු wife එකපාරටම ගැස්සිලා ඇන්දේ ඉඳගන්නවා දැනිල මට ඇහැරුනා. එය හීනෙන් වගේ මොනවද කියෙව්වා, තප්පර 10 ක් විතර හැබැයි මම ජීවිතේට අහල තියෙන භාෂාවකින් නෙවෙයි. එවෙලේ මහ රෑ, light සේරම off කරලා පට්ට කරුවලි, එත් එයාගේ මුනේ අමුතු සුදුපාට එළියක් තිබුන. මොනවදෝ කියවපු wife අපහු අනිත් පැත්ත හැරිලා නිදා ගත්ත. මට වැඩේට ටිකක් බය හිතුනට මම wife ට කියන්න ගියේ නැ, එයා වෙච්ච scene එක දන්නෙත් නෑ. එක wife හීනෙන් කියෙව්වා කියල කියල හිතන්න පුළුවන්, එත් අර මුණේ තිබුන එලිය මොකක්ද කියන එකට උත්තරයක් හොයන්න බැහැ.

    හැබැයි ගෙදර සංඝීක දානේ දුන්නට පස්සේ කිසි කරදරයක් අවේ නෑ, පස්සේ මම wife ට කිව්වා කවුරු හරි පිං ඉල්ලලා අපිට මතක් කරන්න ආපු කෙනෙක් වෙන්න ඇති කියල, පස්සේ දවසක් අපි වැඩ කරගන්න යන පන්සලක කපු මහත්ටයෙකුට ඔය කතාව කිව්වම එයා මෙහෙම කතාවක් කිව්වා.

    ඔය දවස් වල අපි දෙන්නම භාවනා පන්තියකට යනවා හැම ඉරිදාම, මම ගෙදරදීත් ටිකක් practice කරනවා. අපි uk visa apply කරලා ඒක හරියන්නත් එක්ක පිං අතේ වැඩ, භෝධි පුජා, එහෙම බරට කරපු කාලයක් :yes:, ඉතින් කපුමහත්තය කියනවා ඔය මහත්තය දැන් භාවනා වට නැඹුරු වෙලා ඉන්න නිසා සමහර විට අමනුස්ස බලපෑම් ඇතිවෙන්න පුළුවන් ලු එකට බාධා ඇති කරන්න:sorry:, එයාගේ මල්ලි කෙනෙකුටත් ඔහොම වැඩක් වෙලා තියෙනවලු. ඉතින් මම ඇහුව මේකට මොකද කරන්න ඕනේ කියල. කපුමහත්තය කිව්වා මොකුත් කරන්න දෙයක් නැ මහත්තය බය නැතුව භාවනා කරන්න පටන් ගන්න කලින් සබ්භ පාපස්ස අකරනන් ගාථාව කියල පටන් ගන්න කියල.
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    මෙක උනෙ අවුරුදු 3 කට වීතර කලින්. මුලින් ම කියන්න ඔනෙ මෙ මම සින්හලෙන් කොටන පලවෙනි පොස්ට් එක​, වරදි වලට සමා වෙන්න​. ​, ඒ දවස් වල මම හිටියෙ වෛෆ් ගෙ ගෙදර​, ගෙදර දානයක් දෙන්න කියල ඒ දවස් වල plan ගහනවා. මේක වුන දවසෙ අපි දෙන්නම නිදි, මම හිතන්නෙ පාන්දර 3 ට විතර ඇති

    මම ගොඩාක් වෙලාවට නිදා ගන්නෙ මුනින් අතට, එක පාරටම මගෙ කකුල් දෙක ගාවින් අඳේ මෙට්ටෙ පල්ලෙහාට එබෙනව දැනිල මට අහැරුනා, මට හිතුනෙ ගෙදර හිටපු පූසා අැදට පැන්නා කියලා. මම එචචර ගනන් ගත්තෙ නෑ, අපි මදුරු දැල් දා ගෙන නිදා ගන්න නිසා පූසා ට අැතුලට එන්න බෑ. ආපහු අනිත් පැත්ත හැරිල නිදා ගන්න හදන කොට ආපහු මෙට්ටෙ පහලට එබුනා
    ඒ පාර නම් මගෙ අැගෙ මවිල් කෙලින් උනා, මොකද ඒ පුසා වෙන්න බැ, ඒ ක හරියට කවුරු හරි මිනිහෙක් අැඳ අයිනට කකුල තියල අැඳ උඩ ට නැග්ග වගේ දැනුනෙ, මම අනිත් පැත්ත හරිල බලන්න හැදුව මොකාද අාඳට නගින්න හදන්නෙ කියල​. මට බලන්න හම්බ උනෙ නෑ, එක පාරටම මගෙ ඔලුවෙ ඉඳන් කකුල් දෙකට හිර කරල මට හෙල්ලෙන්න බැරුව ගියා. ඒක හරියට මාව උඩ ඉඳන් පහලට kling film එකකින් ඔතලා වගේ, wife ට කතා කරන්න try කරා ට සද්දෙ පිටවෙන්නෙ නෑ, අත පය හොල්ලන්නත් බෑ

    මට තේරුන මොකක් නමුත් අමනුස්ස කේස් එකක් තමයි කියල​, මේ වගෙ බයවිල්ලක් ජීවිතේ වෙච්ච පලවෙනි වතාව​, මොකක් කරන්නද කියල හිතා ගන්න බෑ. පොදඩ්ඩක් වෙලා ගිහම මට මගෙ උරෙස්ස හොල්ලන්න පුලුවන් උනා, මගෙ wife මට එහා පැත්තෙ මගෙ ලගින්ම නිදි, මම උරෙස්ස පොද්දක් හොලවල wife ඇහරවන්න හදුව​, එත් එහෙම කරන හම වෙලවෙම මගෙ ඇග හිරකරල තියන pressure එක වැඩි වෙනවා, මොන මලයකා උනත් මම wife ව ඇහරවනවට කමති නෑ, මේ වෙලවෙ තමයි මට ඉතිපිසො ගාථාව මතක් උනේ. මම ඉදිපිසෝ ගාථාව සිහිකරන්න පටන් ගත්තා, ඒත් කිසි වෙනසක් නෑ, හබයි මට තේරුනා මගෙ කකුලෙ අගිලි හොලවන්න පුලුවන් බව​, wife ගෙ කකුල මගෙ කකුලෙ ගෑවෙනවා, මම කකුලෙ අගිලි වලින් wife ගෙ කකුල හෙලෙව්ව​, ඒ පාර​ wife ට අහරුනා, ඒත් එක්කම අර මාව හිරකරල තිබුන pressure එක එකපාරටම නැතිඋනා. wife අහුව මොකද කියල​, මේ මහ රෑ ඕක කිව්වොත් මෙයා sure එකටම බයවෙන නිසා මම කිව්ව මොකුත් නෑ කියල​.

    ඔන්න ඕකයි කතාව​, මම ලබපු සත්‍ය අද්දැකීමක්

    එළකිරි භූත කොටුව මගෙ favourite ම thread එක තව අය ඔනෙතරම් අති තමුන් ගෙ අත්දැකීම් තියන​, ඒ අත්දැකීම් මේ thread එක ඉස්සරහට ගෙනියන්න උදවු වෙයි.

    මේක පටන් ගත්ත රොබොට් අයියට ජයවේවා!
    :eek:ඔව් ඔව් බය වුනාම සදදේ පිට වෙන්නේ නැහැ..නිකන් උගුර හිරවෙලා වාගේ තමයි.................:cool:

    උඹට කිව්වොත් මම කාලයක් තිබ්බා රෑට නිදාගන්නෙ ලයිට් දාගෙන ඉන්න සිද්ධියක්..............:rolleyes::eek::baffled:
    කොහොම හරි එහෙම ලයිට් දාගෙන නිදාගන්න වුනෙත් බයවෙච්චි ‍සිදුවිමක් හින්දා තමයි...ඒ කාමරෙම.....:dull:
    ගොඩක් එ සිදුවිමෙන් පස්සේ මම කා‍මරේ දොර වාහගෙනම තමයි ඉන්නේ.:oo:......මොකාටවත් එනන බැහැනේ..........:yes::eek:කොහෙම හරි ඔය ලයට් දාගෙන් ඉන්න කොටත් යම් සිදුවිමක් සිද්දවුනා........:baffled:...ඇඳගාව නිකන් ශරිරය පිලිස්සුනු ගෑනු කෙනෙක් ඇඳ උඩ වාඩි වෙලා ඉන්නවා වාගේ ඉන්න සිදුවිමක්........:sorry::eek:.
    එ වාගෙම මගේ කකුලදෙකට හෙලවලා කතා කරල ඇහරවනවා වාගේ සිද්දයක්..........මෙක දෙසරයක් වුනා............:eek:එකදවසක් එක හොඳටම දැනුනා.........එදා නම් ඇහැරුනු පාරට කෑගැහුනා සද්දෙ පිටවෙන්නේ නැහැ.:sorry::rolleyes:.................එදා ඉඳන් පිරිත් දාගෙන තමයි නිදා ගන්නේ:cool::yes:....................හැබයි මුකුත් වුනෙ නැහැ:D.....තවමත් මහ පන්දර 2ට ඇහරන සිදුවිමක් තියනවා................:eek:

    කොහෙම හරි උඹේ සිදුවිම විද්‍යමක ඇසින් බැලුවොත් ඔක මටත් සිද්ධ වෙලා තියනවා පුතේ......:yes::Dඔකට කියන්නේ Sleep paralysis කියලා...අතපය හොල්ල ගන්ඩ බෑ නිකන් ලොක් කරලා වාගේ...:D

    .....ඔය විතරක් නෙවෙයි මම Astral Projection හිටන් කරලා තියනවා නින්දෙන්..........පස්සේ ලියන්නම් වෙලාවක වෙනම ත්‍රෙඩ් එකක.......Astral Projection ඇත්දැකිම අපි ඔක්කටම තියනවා බං:oo:......ගොඩක් අය හිතන්නෙ එක හිනයක් කියලා........
    :D:oo:
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Mona sleep paralysis da ?Hilda obesekara Hall eke mama nidagena inna kota oya vage seen mata una. Mama mulinma mea gana katavath keeve naha. But davas deka thunak yana kota Hilda hall eke konema thiyena tamil students la inna rooms vala eka night ekedi room 50 ka vithara mea Buthaya karadara karala thiyenava. Tamils la hodatama baya vela hitiye.
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,011
    9,604
    113
    එක තැනක නෑ
    මචන්ලා මම රට නිදාගෙන ඇහැරෙද්දි මගේ ඇඟේ සමර තැන වල (බෙල්ලේ, පිටේ, පපුවේ) සිරීම් තියනවා බන්. දිගට ඉරි ඉරි වගේ. මගේ ඇඟිලි වල නියපොතු නැහැ සිරෙන්ඩ, මොකද මම නියපුතු හපන නිසා. මහේම වෙන්නේ ඇයි?
     
    Last edited:

    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    මචන්ලා මම රට නිදාගෙන ඇහැරෙද්දි මගේ ඇඟේ සමර තැන වල (බෙල්ලේ, පිටේ, පපුවේ) සිරීම් තියනවා බන්. දිගට ඉරි ඉරි වගේ. මගේ ඇඟිලි වල නියපොතු නැහැ සිරෙන්ඩ, මොකද මම නියපුතු හපන නිසා. මහේම වෙන්නේ ඇයි?
    නිකන් හරියට හිනියට හිරිලා වගෙද නැතිනම් සමන්‍යයෙන් ලෙ එන්නම හිරිලා වගෙද?:eek:
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    mageth oka wenawa,le enna newei,eth hiirima.mage athe niyapothu nam na ban :dull:
    ඔක මචන් නින්දෙන් වෙන දෙයක්......රෑට ශරිරෙයෙහි කෑසිම නිසා ඉබේ සිදුවෙනවා..:dull:...නිකන් හමේ සුදුපාටට හිරිම් වාගේ තමයි තියෙන්නේ......මෙක මචන් අපි නින්දෙන් කරන වැඩක්........පාන්දර ජාමෙට ඇඟ කහනවා වැඩි......:yes::eek:නියපොතු ඉතින් ‍තියන්නම ඔනේ නැහැ....:dull::D

    හැබයි පුතේ නිකන් ලේ එන්නට වාගේ තදින් හිරිලා ඉරි පිටේ 3 3 වාගේ ‍තියනවා නම් අන්න අමනොශ්‍ය බලවේග............
    :eek::sorry::baffled:
     
    GayanX

    Well-known member
  • Apr 18, 2008
    2,723
    46
    48
    42
    www.ElaKiri.com
    :eek:

    කොහෙම හරි උඹේ සිදුවිම විද්‍යමක ඇසින් බැලුවොත් ඔක මටත් සිද්ධ වෙලා තියනවා පුතේ......:yes::Dඔකට කියන්නේ Sleep paralysis කියලා...අතපය හොල්ල ගන්ඩ බෑ නිකන් ලොක් කරලා වාගේ...:D

    .....ඔය විතරක් නෙවෙයි මම Astral Projection හිටන් කරලා තියනවා නින්දෙන්..........පස්සේ ලියන්නම් වෙලාවක වෙනම ත්‍රෙඩ් එකක.......Astral Projection ඇත්දැකිම අපි ඔක්කටම තියනවා බං:oo:......ගොඩක් අය හිතන්නෙ එක හිනයක් කියලා........
    :D:oo:

    sleep paralysis කතාව ඇත්ත වෙන්න පුළුවන් බන්:oo: ඒ උනත් මේක වෙන්න කලින් මෙට්ටේට වෙච්ච වැඩේ explain කරන්න ඕකෙන් බැ නේද බන්?. මොකද මෙට්ටේ දෙවෙනි පාර පහලට එබෙන කොට මම හොදටම ඇහැරිලා හිටියෙ. අනික wife ට අහරීමයි sleep paralysis එකයි අතර තියෙන සම්බන්දය මොකක්ද ??
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Mehema deyak thiyenavane. Astrology danna aya dannava. Buttha karadara enne naha DEVA GANAYE ayata. RAKKSHA and MANUSSYA ganaye ayata thama Bootha karadara enne. Kalabala venna epa, Meva Astrolgy vala thyena Gana.
     
    GayanX

    Well-known member
  • Apr 18, 2008
    2,723
    46
    48
    42
    www.ElaKiri.com
    මම දැනට ඉන්නේ uk වල, මම වැඩ කරන නර්සින්ග් හොමේ එකෙත් හොල්මන් case තියනවා, මම දකලනම් නැ හැබැයි night shifts කරන උන් නම් දැකල බයවුණා කීපදෙනෙක් ඉන්නවා පස්සේ ඉඩ තියන විදිහට දාන්නම්
     
    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    Mehema deyak thiyenavane. Astrology danna aya dannava. Buttha karadara enne naha DEVA GANAYE ayata. RAKKSHA and MANUSSYA ganaye ayata thama Bootha karadara enne. Kalabala venna epa, Meva Astrolgy vala thyena Gana.
    mama deva ganaya...habai holmanak katha karanawa mata ahila thiyenawa bn :baffled:

    මම දැනට ඉන්නේ uk වල, මම වැඩ කරන නර්සින්ග් හොමේ එකෙත් හොල්මන් case තියනවා, මම දකලනම් නැ හැබැයි night shifts කරන උන් නම් දැකල බයවුණා කීපදෙනෙක් ඉන්නවා පස්සේ ඉඩ තියන විදිහට දාන්නම්

    ape punchi kenekuth innawa swansea wala...eya weda karana hospital eketh innawalu bn :dull: night shift set wunahamalu dakinne
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    sleep paralysis කතාව ඇත්ත වෙන්න පුළුවන් බන්:oo: ඒ උනත් මේක වෙන්න කලින් මෙට්ටේට වෙච්ච වැඩේ explain කරන්න ඕකෙන් බැ නේද බන්?. මොකද මෙට්ටේ දෙවෙනි පාර පහලට එබෙන කොට මම හොදටම ඇහැරිලා හිටියෙ. අනික wife ට අහරීමයි sleep paralysis එකයි අතර තියෙන සම්බන්දය මොකක්ද ??

    කවුරුහරි අව්ල්ලා මෙට්ට උඩ වාඩි වුනා වගේ දැනුනාද....:oo:ඒ වාගේ සීන් එකක තමයි මටත් වුනේ...හොඳට දැනුනානේ බං කවුද ඇවිල්ල වාඩි වෙනවා වාගේ...මටත් එක හෙන ගැටළුවක් බං....:eek:

    Sleep Paralysis වුනාම බං...සිද්‍ධ වෙන්නේ අඩ නින්දෙ බං..‍එතකොට වෙන්නේ උඹ බාගෙට ඇහරිලා තියෙන්නේ....නමුත් නිදි....:yes:...අතපය හොල්ල ගන්න බැහැ..වචන පිටවෙන්නේ නැහැ..........:yes:නමුත් උඹ ‍ෆුල් ට්‍රයි එකක් දෙනවා කත කරන්න ඔක මට සිං‍හලෙන් තෙරුම් කරන්න තෙරේන නැහැ බං...මෙන්න මෙක බලන්න..පොඩි අයිඩියා එකක් ගන්ඩ පුළුවන්....

    http://en.wikipedia.org/wiki/Sleep_paralysis :cool:

    ඔය මෙ‍ට්ටේ එබෙන් කෙස් එක තමයි මටත් වෙලා බය වුනේ..ඉටප්සසේ දැක්කේ අර අඟ හැම තැනම පිළිස්සුනු ගැනි...එදා ඉඳන් ලයිට් දාගෙන තමයි ඉන්නේ..:baffled:.....නිකන් හොඳට දැනනවා එක වෙනවා කියලා...මට ප්‍රශ්නේ තියෙන්නේ Lucid dreaming ත්තවයක්ද කියලා..:dull:..එත් එක එහෙම වෙන්නේ බැහැ......එතකොට දාන්න වෙන්නෙ අමනොශ්‍ය කියලා පැරනොරමල් සබ්ජෙක්ට් එකට තමයි....:dull::oo::eek:

    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    ජයවර්ධනපුර හොස්පිටල් එකෙ හොල්මන් තියනවාලු බං.:baffled:........අපේ අක්කා කෙනෙක් කිව්වේ..............ගොඩක් නර්ස්ලා බය වොල තියනවාලු...........:eek:උඹලා කවුරුත් දන්න කෙනෙක් ඉන්න එ සම්බන්දව:confused:
     
    Last edited:

    Duro

    Member
    Nov 6, 2012
    199
    22
    0
    නිදියගෙන හිටපු wife එකපාරටම ගැස්සිලා ඇන්දේ ඉඳගන්නවා දැනිල මට ඇහැරුනා. එය හීනෙන් වගේ මොනවද කියෙව්වා, තප්පර 10 ක් විතර හැබැයි මම ජීවිතේට අහල තියෙන භාෂාවකින් නෙවෙයි. එවෙලේ මහ රෑ, light සේරම off කරලා පට්ට කරුවලි, එත් එයාගේ මුනේ අමුතු සුදුපාට එළියක් තිබුන. මොනවදෝ කියවපු wife අපහු අනිත් පැත්ත හැරිලා නිදා ගත්ත.

    ඊලඟ දවසේ වයිෆ් නැගිටලා ඔයාගේ ලේ බොයි :love: