බුදුරජාණන්වහන්සේගේ සිනහවට ලක් වූ සූකර පෝ

AnuradhaRa

Well-known member
  • මට මේ ත්‍රෙඩ් එකේ හරිම ආස හිතෙන පොයින්ට් එකක් තියෙනව.
    අපි හිතමු අසීමිත විදියට ගුණ යහපත් කමින් පිරුණ කෙනෙක් ඉන්නව කියල..
    භවයෙන් භවයට කාලය ගෙවිල යද්දි , මේ පුද්ගලය වුණත් කවද හරි දවසක අන්තිම නරක මනුස්සයෙක් වෙන්ඩ පුලුවං.. :yes:

    අන්තිම නරකාදි මනුස්සය.. සෑහෙන කාලයක් ගියාට පස්සෙ (භවයන් පසු කරල යද්දි) ගුණ යහපත් මනුස්සයෙක් වෙන්ඩ පුලුවං.. ආයෙ එයාම පස්සෙ කාලෙක නරකාදියෙක් වෙන්ඩත් පුලුවං...

    ඒත් සෝවාන් වෙච්ච කෙනෙක් නම් ආපහු හැරෙන්නෙ නෑ කියල මම අහල තියෙනව

    http://www.elakiri.com/forum/showthread.php?t=1668835
     
    Last edited:

    praneeth.pj

    Well-known member
  • Mar 2, 2013
    1,266
    432
    113
    thanks machan ගොඩක් පින් බුද්ධ කාලේ කතාව දැනගත්තට ඊට පස්සේ කතාව දැනගත්තේ දැන්
     
    wdisankalpa

    Well-known member
  • Mar 20, 2008
    1,298
    95
    48
    Atakalampanna
    මට මේ ත්‍රෙඩ් එකේ හරිම ආස හිතෙන පොයින්ට් එකක් තියෙනව.
    අපි හිතමු අසීමිත විදියට ගුණ යහපත් කමින් පිරුණ කෙනෙක් ඉන්නව කියල..
    භවයෙන් භවයට කාලය ගෙවිල යද්දි , මේ පුද්ගලය වුණත් කවද හරි දවසක අන්තිම නරක මනුස්සයෙක් වෙන්ඩ පුලුවං.. :yes:

    අන්තිම නරකාදි මනුස්සය.. සෑහෙන කාලයක් ගියාට පස්සෙ (භවයන් පසු කරල යද්දි) ගුණ යහපත් මනුස්සයෙක් වෙන්ඩ පුලුවං.. ආයෙ එයාම පස්සෙ කාලෙක නරකාදියෙක් වෙන්ඩත් පුලුවං...

    ඒත් සෝවාන් වෙච්ච කෙනෙක් නම් ආපහු හැරෙන්නෙ නෑ කියල මම අහල තියෙනව

    http://www.elakiri.com/forum/showthread.php?t=1668835

    :yes::yes:
     
    tharindutpk

    Active member
  • Jan 20, 2013
    293
    22
    28
    niyamai mchn story1...api kawada me duken mideida ban :(

    api thawath dewal ekathu karagannawa bn gamana dik karaganna. apita sirawata sapa wadi. samahara minissunge jeewitha dakkama hithenawa api hodata kala beela idala mokatada kiyala :(