වැඩිමල් සේවකයො

Myth

Well-known member
  • Jul 9, 2009
    18,972
    12,316
    113
    Behind u :p
    උඹල ge yata inna වැඩිමල් සෙවකයො manage karanne kohomada?

    වැඩ කරන්නෙ නැති, වැඩ කරන්න හොර , හැමවෙලෙම පරක්කු වෙලා එන ,
    හැමවෙලෙම නිවාඩු ඉල්ලන, අනිත් උන්ට වැඩක් කරන්න දෙන්නෙ නැති බයිල ගහන උන්... etc

    seniority තියෙන්න ඕනෙ ඒත් වැඩ කරන එකා විතරක් මැරිල හරියන් නෑනෙ
    show horse ,work horse, ice packs

    expierience kiyahalla balanna

    iskole yana gon bijjala pupa denna epa
     

    Champ HB

    Well-known member
  • Oct 5, 2012
    5,858
    6,993
    113
    අපේ දිහෑ
    Distance එක අනිවා මේන්ටේන කරහන්....නැත්නම් අපි ගොන්නු කියලා හිතන් කරේ නගින්න හදනවා..ඊට පස්සෙ ඉතිං උන්ට කියලා හරියට වැඩක් කරගන්නවා බොරු..
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,901
    2
    115,953
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    222967.jpg
     
    • Haha
    Reactions: Die-hard and YESno

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,972
    12,316
    113
    Behind u :p
    where i work i make decisions ,if something fucked up upon my look im the one who give out explanations to my immediate boss,
    i consider others ideas & respect them , i hear their problems,
    i give out their entitled leaves no questions asked , seniority is there but everybody is treated equally.

    what i say is , you all get paid for your work, if somebody think they are doing a favor for us working in this company ,you're not , if you don't like this job or cant deliver what you have promised please leave

    ko umbala :rofl:
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,776
    12,942
    113
    ලංකාවේ.. ලංකාවේ
    ඔය කියන්නේ ඔෆිස් ස්ටාෆ් ගැන නම්.
    අය්යා මල්ලි, අක්කා, නැන්දා මාමා නවත්තලා ඉස්සරලම mr හරි මහත්මා හරි නම කියන්න පුරුදු වෙන්න ඕන.
    එකට කාලා බීලා හිටියට වැඩ කරද්දී power distance එක මේන්ටේන් කරන්න ඕනා. කෑවත් බොන එක නම් පරිස්සමටම කරන්න ඕනා. මොකද එතනින් සමහරු බලපුරොත්තු වෙනවා එකට කෑවම/ බීවම වැඩ කරද්දී එක තියෙන්න ඕන කියලා.මු
    ලොකු ලොකු තැන් වල එක නැහැ. උදා. මාස් හොල්දින්ග් එකේ ලොක්කෝ කන්නෙත් ස්ටාෆ් කෑම එක එකම රූම් එකේ (කොරෝනා වලට පෙර)
    ඔකොටෝම කලින් උබට පවර් එකක් තියෙන්න ඕනා. බොසා ඔක්කොම කරන තැනක, උබ කුක්කා නම් අනිත් එව්වෝ සලකන්නේ නැහැ ඕඩර් දෙන්න ගියත්. ලොක්කට බයේ උබ ඉස්සරහ බාරගත්තත් තැන තැන ඉදන් බාල්දි තමා.
    අනික ඔෆිස් එකේ තියන සමහර customs,ඒ ඒ designation එකට තියන ඒවා වෙනස් කරන්න යනවා නම් පරිස්සමට කරන්න ඕනා.මොකද ඒවා හැදිලා තියෙන්නේ ඒ ඒ තැන හැටියට. කල්චරල් changes පරිස්සමට කරන්න ඕනා.

    ඔය ලොකු area එකක් වචන දෙකෙන් තුනෙන් දැම්මේ.... සමහර වචන සැර ඇති. කරන්න දෙයක් නෑ. අද කලබලයි. වෙලා නෑ.
     
    • Like
    Reactions: ITGuy25

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,112
    13,778
    113
    පෘථිවිය
    උඹල ge yata inna වැඩිමල් සෙවකයො manage karanne kohomada?

    වැඩ කරන්නෙ නැති, වැඩ කරන්න හොර , හැමවෙලෙම පරක්කු වෙලා එන ,
    හැමවෙලෙම නිවාඩු ඉල්ලන, අනිත් උන්ට වැඩක් කරන්න දෙන්නෙ නැති බයිල ගහන උන්... etc

    seniority තියෙන්න ඕනෙ ඒත් වැඩ කරන එකා විතරක් මැරිල හරියන් නෑනෙ
    show horse ,work horse, ice packs

    expierience kiyahalla balanna

    iskole yana gon bijjala pupa denna epa
    Karana job eka anuwa tamai plan karanna ona