1. Sara531

    ගීත්මා බණ්ඩාර

    නිකිගෙන් ඉල්ලගන්න..මට මෙයාගෙ පර්සනල් ෆොටො එවන්න බැ පබ්ලික් දාන්න..
  2. Sara531

    ගීත්මා බණ්ඩාර

    :angry::angry::angry::angry:එතකොට මම දුන්නෙ අහසෙ ඉන්න කොට ගත්ත එවා වෙන්න ඇති......:angry::angry:
  3. Sara531

    අහන්න දේවල් තියෙනවද සිංහලුනි.

    :sorry:එච්චර හිතුවෙ නැනෙ ඉතින්.....දැන් මාසයකට එහා නැති වෙලා.....ශුවර් නැ අනෙ තාම...:sorry:
  4. Sara531

    අහන්න දේවල් තියෙනවද සිංහලුනි.

    http://www.elakiri.com/forum/showthread.php?t=1902053 දැන් මාසෙකට එහා....:sorry:
  5. Sara531

    අහන්න දේවල් තියෙනවද සිංහලුනි.

    ඔව් නෙ...:sorry:ත්‍රෙඩ් කිපයක් ම ගියා..කොල් එකක් දිලා අහන්න කිබුලාගෙන්....:sorry:
  6. Sara531

    අහන්න දේවල් තියෙනවද සිංහලුනි.

    ට්‍රිප් එක කොහොමද :rolleyes::P
  7. Sara531

    SLITT එක ඉස්සරහා

    හවසට කියන්නම්.......
  8. Sara531

    අඩුවට guitar එකක් ගන්න තැනක්

    අඩුවට ගිටාර් එකක් කිව්වෙ................:rolleyes::dull: කෑලි අඩුවෙන් ද.......:P:dull:
  9. Sara531

    SLITT එක ඉස්සරහා

    ස්ලිට් එක අසලම වෙන්න ඔනි ද...මාලබේ තැනක් තියෙනවා..... මාලබේ සම්පත් බැංකුව පෙලියෙ.........වාසනා බේකරි එක ලග තැනක් තියෙනවා...දෙපැත්ත 4ක් වගෙ වෙන්න ඔනි ගාන...............
  10. Sara531

    උඹල බොන ප්‍රෙෂර් පෙති ජාතිය මොකක්ද?

    දැන් අඩුයි ද එතකොට
  11. Sara531

    උඹල බොන ප්‍රෙෂර් පෙති ජාතිය මොකක්ද?

    අනූ.............කොහොමද ඉතින්....බෙහෙත් ගත්තාද....:D
  12. Sara531

    SLITT එක ඉස්සරහා

    එහෙම නම් නැ අනෙ........:sorry:සදුදා වගෙ තමා ලගම දවස හියලා දෙන්න පුළුවන්
  13. Sara531

    SLITT එක ඉස්සරහා

    එතන වටෙම කඩ කිපයක් ම තියෙන්නෙ....2.50ටත් තියෙනවා මට මතක විදියට....
  14. Sara531

    Trolltunga පාෂාණ ගැටිය

    මේ වගෙ තැනක් තියෙනවා lor ෆිල්ම් සිරිස් එකෙ...aragorn වැටෙන්නෙ ඔතනින්...
  15. Sara531

    තාරු (නවකථාව )

    ඇන්ටි මොකද කරන්නෙ කියලා මම දන්නෙ කොහොමද අප්පා:dull:
  16. Sara531

    තාරු (නවකථාව )

    හැව ඇරියාද........:rolleyes:

    No contents