එහෙම තමා අනෙ බහින්නෙ....හුගාක් අය ඉස්සල්ලාම එක කකුලක් එලියට දාලා නෙ අනික දාන්නෙ..එහෙම නෙවෙයි නෙ..වාහනෙ නැවැත්තුව ගමන් කකුල් දෙකම එක පාර එලියෙන් තියලා තමා සිට් එකෙන් නැගිටින්න ඔනි...මේක ඉතින් suv වලට නම් කරන්න අමාරුයි..කාර් වලට එහෙම තමා...
බයික් නම් හුගාක් අය නැගිටින්නෙ නැතුවම නෙ නගින්නෙ...