4ohm නම් ඔය Amp එක හරි යන්නෙ නෑ.
Sub එකට 300W වගේ mono Amp එකක් වෙනම ගහන්න low pass filter එකක් එක්ක.
Satellite වලට TPA3116 හොඳයි. TPA3116 stereo බෝඩ් දෙකක් දාන්න එතකොට වෙන වෙනම input දෙන්නත් පුලුවන්නෙ :)
තව පට්ට Class D Chip එකක් තියනවා Texas Instruments ලගෙ...