මම මේ නොදන්න කමට අහන්නෙ... ලංකාවට මෙච්චර කල් බාපු සේරම A380 කටුනායක බෑවෙ මොකද දන්නෙ නැහැ නෙ....
නොදන්න කම නේ බන් උඹෙ... දුකතමයි. කටුනායක තියෙන්නේ ගුවන් යානා බාන්න. මත්තල තියෙන්නේ ඒ්ක උඩින් යන්න. දැන්වත් හැදිය. නැත්නම් ලිපිය හරියට කියවන්න.
මම මේ නොදන්න කමට අහන්නෙ... ලංකාවට මෙච්චර කල් බාපු සේරම A380 කටුනායක බෑවෙ මොකද දන්නෙ නැහැ නෙ....
නොදන්න කම නේ බන් උඹෙ... දුකතමයි. කටුනායක තියෙන්නේ ගුවන් යානා බාන්න. මත්තල තියෙන්නේ ඒ්ක උඩින් යන්න. දැන්වත් හැදිය. නැත්නම් ලිපිය හරියට කියවන්න.



Watina post ekak, man kiyannam ube rep nam kepei godak
මම මේ නොදන්න කමට අහන්නෙ... ලංකාවට මෙච්චර කල් බාපු සේරම A380 කටුනායක බෑවෙ මොකද දන්නෙ නැහැ නෙ....
ඈයි යකෝ මත්තල ෆුල් වෙලා අනිත් ප්ලේන් වලින්......
![]()

![]()
ඒක නම් වේගෙනයි යන්නේ ඒත් ek එකේ ප්‍රදාන දේශපාලන පක්ෂ 3නෙම මේ වගේ කරුණක් තාර්කිකව ඉදිරිපත් නොකරන පිරිසක් ඉන්නවා ඔවුන් දන්නේ මඩ ගැසීම පමණයි හැබැයි ප්‍රතිශතයක් හැටියට jvp අය සමහරක් ඉන්නවා කරුණු එක්ක කතා කරන.
මේකේ විරුද්දව අදහස් දක්වන අයට මන් කියන්නේ, මහින්ද සදාකල් නායකයෙක් නෙවේනේ එකනේ ඇත්ත ඔහු දිනවීම හෝ පරාද කරවීම ජනතාව කරයි.
අප තේරුම් ගත යුත්තේ රටේ දියුණුවට අදාල දේවල් මොනවද ? ඒවා ඉදිරියට ගෙන යා යුත්තේ කෙසේද ? යන්නයි. SLFP කරපු හරි දෙයක් UNP එකෙන් ඉදිරියට කරගෙන යෑම වැරද්දක් හැටියට මම නම් දකින්නේ නැහැ. එකේ අනිත් පැත්තත් එසේ විය යුතුයි.[වෙනත් ඕනෑම පක්ෂයකටද එය අදාල වේ]
There were only 2 A380 Landings, both were emergency landings.
BIA's runway is not rated for A380.
You learn something new everyday![]()
පැටියා;18655958 said:උඹ අද නම් කන්න යන්නෙ Aviation පොරකගෙන්ම![]()


රටක දියුණුවට ඕන කරන්නේ කැලෑවක් එලි කරලා එයාර්පෝර්ට් එකක් හදන එකද?උබ පණ්ඩිත කථා කිව්වට උබේ සාමාන්‍ය දැනීම නම් අන්තිමයි.ඉදා බලපන් මේවා..මේවල ණය ගෙවන්න ඕන මේ රටේ මිනිස්සු උබත් ඇතුළුව..
The airport is used by Emirates as an alternative emergency airport for its Airbus A380 aircraft.
On 9 January 2012, an Airbus A380-800 operated by Emirates flight EK 413 from Sydney landed at Bandaranaike International Airport. This was the first time in history that an Airbus A380 had landed in a Sri Lankan airport. EK 413 had taken-off from Sydney en route to Dubai, but needed a refueling stop. Originally planned to refuel at Singapore, it was decided to land in Colombo instead. The exact cause as to why the A380 needed to refuel is not known.
The airport is undergoing resurfacing of its runway. Future projects may include a second runway to support the Airbus A380, a further eight passenger gates, a domestic terminal, a five-storey car-park, and a five-star hotel neighbouring the airport. New approach channels to the airport the construction of terminal begin in July 2015, and expected to be completed by 2016, a section of the terminal is to be opened for the passengers by end 2015.
https://en.wikipedia.org/wiki/Bandaranaike_International_Airport
BIA Emergency landings වලට වත් මෙතෙක් යොදා ගත්තේ Emirates ගුවන් සේවය විතරයි.
මොනවා උනත් BIA එක Expand කරන්න සැලසුම් හදල තිබුණේ මහින්ද රාජපක්ෂ රජයෙන්, A380 වගේ යානා උනත් Operate කරන්න පුළුවන් වෙන විදිහට;
http://www.news.lk/news/business/item/5324-bia-phase-ii-to-kick-off-by-early-2015
මේ මාසේ වැඩ පටන් ගන්න සැලසුම් හදලා තිබුණේ.![]()
) එයාපෝට් එකක් තියෙද්දී A380 කටුනායක බෑවේ 

ඇයි බන් Emergency landing වලටම හදපු (අර ආටිකල් එකේ ලොකුවට තියෙන්නේ මත්තල Emergency landing වලට හැදුව කියල) එයාපෝට් එකක් තියෙද්දී A380 කටුනායක බෑවේ
දුරත් පොඩ්ඩයිලුනේ![]()

මේ වීඩියෝ එක අරං තියෙන්නෙ යහපාලන රජයෙන් මත්තල ගුවන් තොටුපලේ ඔපරේෂන්ස් නවත්තලා ගුවන් තොටුපලට යන පාරේ ගම්මිරිස් වේලන්න දුන්න කාලේ නේ (Published on Jun 16, 2015)
මේත් එක්ක ගොඩක් සංවර්ධන ව්‍යාපෘති නවත්තලා කිව්වෙ මෙගා ඩිල් හින්ද නැවැත්තුවා කියලනේ, රාජිත කිව්වෙ බිලියන 30 ක මෙගා ඩිල් එකක් ගැනත්, (වීඩියෝ එක බලන්න)

මත්තල මෙහෙයුම් නැවැත්තුවා නේ යහපාලන රජයෙන්, නැතත් Emirates 2006 ඉඳන්ම Flying Route එකේ Emergency Landings වලට BIA තෝරාගෙන තිබුණේ 2005 දී අළුත් Aprons (parking bays) හැදුවට පස්සේ,
http://www.sundayobserver.lk/2005/04/03/new32.html
අනික මත්තල අදටත් නිල වශයෙන් වහල නෑනේ නේද්?මත්තල මෙහෙයුම් නැවැත්තුවා නේ යහපාලන රජයෙන්, නැතත් Emirates 2006 ඉඳන්ම Flying Route එකේ Emergency Landings වලට BIA තෝරාගෙන තිබුණේ 2005 දී අළුත් Aprons (parking bays) හැදුවට පස්සේ,
http://www.sundayobserver.lk/2005/04/03/new32.html
නැතත් මත්තල Emergency landing වලට විතරක් හැදුව කියල ඒ ආටිකල් එකේ කොහෙවත් කියල නෑනේ![]()

You were saying?

dan ethakota mahinda maththala hadala katunayaka run way eka expand karanna giye ay? nodanna kamata ahanne....
පැටියා;18656686 said:anju.r කියන්නෙත් Aviation ඩයල් එකක්. උං උඹලගෙ මෝඩ ප්‍රශ්න වලට උත්තර නොදෙන්නෙ මී හරකුන්ට ගනිතය උගන්නලා වැඩක් නෑ කියන පදනමේ ඉඳං![]()

ඇයි ඒකෙ තියෙන්නේ උඩින් යන්නයි chennai නොයවා ඉන්නයි මත්තල හැදුවේ ප්ලේන් නාවට කමක් නෑ කියල![]()
මම මේ නොදන්න කමට අහන්නෙ... ලංකාවට මෙච්චර කල් බාපු සේරම A380 කටුනායක බෑවෙ මොකද දන්නෙ නැහැ නෙ....