1. LED BULB ප්‍රශ්නයක්

    මම දාලා තියෙන්නෙ මේ ජාතියෙ 12w and 5w බල්බ්. 12w එකක් 800ක් විතර වුනා 5w 300ක් විතර වුනා මතක හැටියට. දැන් නම් ගනං අඩු ඇති. ඕවගෙ ලෙඩකට එන්නෙ LED පිච්චෙන එක. 1W LED එකක් 30යි. අවුරුදු එකහමාරක් වගේ වෙනවා ඕවා දාලා බල්බ් දෙකක ඔය ලෙඩේ ආවා :)
  2. විලි ලැජ්ජයි යකෝ

    Colombo to Chennai 45 Minutes යන්නෙ. මත්තලට විනාඩි 20ක්ද කොහෙද. ඕකෙ මහ ලොකු වෙනසක් නෑ :) අනික ලෙල්ල හුටං වෙන්න අන්තිම බින්දුවට යනකං ඉවරවෙන්න නෙවෙයි Fuel ගහන්නෙ. Destination Airport එකේ Runway එකේ දිගයි Cargo, Passengers අනං මනං බලලා තියාගන්න පුලුවන් Maximum Fuel stock එකක් ඇතිව ඕනෙ Flight එකක්...
  3. amp ekak

    නිෂාන් අයියා කාලෙකින් :)
  4. amp ekak

    සල්ලි ප්‍රශ්නයක් නැත්තං මේකක් ගන්න. :) http://www.singersl.com/products/index.asp?pcode=SNY_Shake-88D&PC=audios පිටරටවලින් අයින් කරන කුනු නම් ගන්න එපා :)
  5. amp ekak

    :yes: මගෙ සබ් එක JBL GTO 1202 Car Sub එකක්. :)
  6. Dialog TV

    Dialog TV ගත්ත කාලෙ නම් තිබ්බ චැනල් ඔක්කොම වගේ බැලුවා දැං ඕවා තියනවද කියලා දන්නෙත් නෑ. ප්‍රවෘත්තියි දේශපාලන සාකච්චායි විතරයි මම බලන්නෙ :dull:
  7. amp ekak

    ඕකක් ගන්න එක වාසියි නිකම්ම ඈම්ප් එකකට වඩා :yes::yes:
  8. ::::Cool Ebay Gadgets III::::

    ඕක ගන්න එපා මම OpenWrt දාන්න ගිහිං කෙල වුනා. ඕකෙ interface එක chinese එන්නෙ (දැං වෙනස්ද දන්නෑ). $10ට විතර තියනවා බ්‍රෑන්ඩ් නැති ඒවා ඩොංගලේට සපෝට්ද කියලා බලලා ගන්න :)
  9. amp ekak

    තේරුනේ නෑ :no:
  10. amp ekak

    TPA3116 PBTL Mode එකෙන් ඔය සබ් චැනල් එක අරන් තියෙන්නෙ. 100W ගන්න නම් Subwoofer එක 2Ohm වෙන්න ඕනෙ. 100W කිවුවට ඕකෙන් 80W වගේ තමා ගන්න පුලුවන් උපරිම Distortion නැතුව. මොකක්ද සබ් එක කියන දේ මත තමා ඔය Amp එක සෙට්ද නැද්ද කියන්න පුලුවන්? 4Ohm, 8Ohm Sub වලට නම් ඔය Sub line එකෙන් ප්‍රෙයා්ජනයක් නෑ :(...
  11. amp ekak

    ඔවු ගොඩක් Class D Amp වලට Dual Rail ඕනෙ නෑ. මාත් වැඩිය හොයන්නෙ බලන්නෙ නැතුව මේක ගෙනාවෙ reviews හොඳ නිසා. :dull:
  12. amp ekak

    -53V 0V +53v ඔන්න ඔහොමයි මගෙ Amp එකට Power දෙන්න ඕනෙ. Power දෙන්න Terminals තුනක් තියනවා. Center Tap Transformer කියලා තියනවා Secondary Coil එක මැදින් ටැප් කරලා 0V ලයින් එක අරගෙන තියන මේ වගේ. ඔහොම ට්‍රාන්ස්ෆෝමර් වලින් dual rail power supply එකක් හදන එක ගේමක් නෑ ඒත් SMPS වලට එනකොට තමයි...
  13. විලි ලැජ්ජයි යකෝ

    ණයෙන් ණය අරන් පොලිය විතරක් ගෙවන ලංකාවට ඉක්මනට recover කරගන්න තිබ්බනං හොඳයි :)
  14. විලි ලැජ්ජයි යකෝ

    සිකුරිටි කෙනෙකුට පඩිය ගෙවන්නත් 16000 මදිනෙ :dull:
  15. amp ekak

    :)
  16. amp ekak

    ඕවා single rail :dull: Dual rail SMPS පට්ට ගනං :dull: මේ වගේ http://connexelectronic.com/product_info.php/products_id/148

    No contents