කම්පියුටර් Repair/Sell කරන අයට...

mtmadushanka

Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    2005 withara man ohoma mage wisthara dagena hitiya Windows XP wala. Ekata windows folder eka athulata text file ekak dala oka kare.

    oem logo ගොඩක් කලින් මම බ්‍රෑන්ඩඩ් මැෂින් එකක ෆයිල් දෙක එඩිට් කරලා වින් රාර් වලින් exe එකක් හැදුව එතනටම වැටෙන්න. ඊට පස්සේ ඇප්ලිකේෂන් එකක් හැදුව ඒක ඕපන් කරද්දී නිකම්ම අතන ෆයිල් රීප්ලේස් වෙන්න. ටික දවසකින් පැත්තේම ඒවා ඒ ලෝගෝ එක.