අනික් පක්ෂ වලට විතරද බන් ආගම use කරන්න පුළුවන්. ?
බෞද්ධ ආගම පැත්තකට දාල මේ රටේ චන්ද දිනන්න හම්බෙන්නෙ නෑ. රට මොකද්ද කියල අදුන ගෙන ඉදපන් මුලින්.
ඕක උන් කලින් කරේ නැතුව අර බිමල් වගේ උන්ගෙ උද්දච්ච්ච කතා නිසා තමයි 3% බැස්සෙ මුන්.
හරි ට්‍රැක් එකට වැටිල තියෙන්නෙ දැන්. ඔය වගේ දේවල් use කරන්නෙ නැතුව...