1. sachith19920726

    Mage amma

    දැන් දැන් virus එකත් හෙන weak බන්. බය නැතුව හිටපං.
  2. sachith19920726

    Day Job + Upwork

    upwork එකට අදාළ නෑ නෙ බන්. client එක්ක කතා කරගනින් ඒක. වැඩේ හරියට වෙන්න තමයි ඕන. පැය ගාන ඉතින් අදාළ නෑ. මුලින්ම account එකක් හදාගෙන ඉදපන් කො. video call එකක් අරන් verify කරන්න තියනව උන් අහන ඒවට උත්තර දෙන්න ඕන.
  3. sachith19920726

    මූත් ඉල්ලා අස්වෙලා -RIP නම්බර් පෝටබිලිටි & ස්ටාර්ලිංක් ඉන් චී-ලංකා

    මේ යකා එල ඩයල් එකක් නේද බන්. වැඩ කරන්න දෙන්නෙ නැතුව ඇති මේ කාලකන්නි.
  4. sachith19920726

    Day Job + Upwork

    upwork වලින් තමයි මගෙ නම් හොදම clients ල සෙට් උනේ. job එකක් කරන ගමන් කරන එක depend වෙන්නෙ උබ කරන වඩේ අනුව manage කරන්න විදියට තමයි. පැය ගානට pay කරන ඒව කරන්න බැහැ නෙ. fixed price ඒව කරත් deadlines තියනව නෙ. උබ fiverr වගේ try කරපං මුලින්. upwork එකේ නීති ටිකක් තදයි.
  5. sachith19920726

    Reps x Set ජිම් ගැටලු

    https://elakiri.com/threads/gym-%E0%B6%BA%E0%B6%B8%E0%B7%94-part-i.1805890/ https://elakiri.com/threads/part-ii-gym-%E0%B6%BA%E0%B6%B8%E0%B7%94.1814170/
  6. sachith19920726

    මහේලගෙ ගොන් වැඩ

    උගෙ පර්සනල් ලයිෆ් එක නෙ බන් ඒක.
  7. sachith19920726

    💭 උඹලට මෙහෙම හිතිලා නැද්ද? 💭

    mature වෙද්දී ඉගෙන ගන්නව එහෙම කරල ජීවත් වෙන්න බෑ එක එකාගෙ තියෙන්නෙ එක එක මත කියල. ඒව වෙනස් කරන්න බොරුවට කාලෙ නාස්ති කරන එකෙන් පාඩුව වෙන්නෙ අපිටමයි කියල. එහෙම බොරුවට අපහාස කරගන්නෙ මතේ ඉවසන්න බැරි උන් තමයි. තමන්ගෙ මතේ කියල හිටපුවම හරි. ඉස්සර අපිත් එහෙම නෙ බන්. ට්‍රිගර් වෙලා රෙදි උස්සන් යන්නෙ. දැන්...
  8. sachith19920726

    මීහරක් නළුවාගේත් කට වහන්න ලොකු තනතුරක්!

    මඩක් වගේ පේන්නෙ නම්. මම මේ කල්පනා කලේ. දැන් මේ ආණ්ඩුවේ පකිස්ල ලක්ෂ ගණන් විදියදම් කරල අනාතයො ටිකක් දැම්මල මඩ campign එකක් කරාම දැන් අපේ උන් අහු වෙනව නෙ එතකොට. කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතුව. එච්චර ගොන් ද බන් මේ රටේ උන්. :unsure:
  9. sachith19920726

    Chanux Bro - 2 Million PC

    laptop.lk පට්ටම හොරු ගැන 2010 විතර හෙන thread set එකක් ගියා. දැන් කොහොමද දන්නෙ නෑ. මුන්ට ඉතින් කුට්ටිය හම්බෙනව නම් ඕන බෙට්ටක් මාකට් කරයි. අර pc guid එකේ සොන්නයත් biostar ජරාවල් මාර්කට් කරන්න ගිහින් ඕව market කරල මිනිස්සු අන්දන්න එපා කිව්ව කියල ඌට රිදිල reply එකක් දාල තිබුන.
  10. sachith19920726

    වෙඩින් එකේ බොන්න දෙන්න

    3000 RS ලාබෙට අරන් අම්බානක බොන්න දෙන්නත් එපා. පිස්සු කෙලල ගම කනව ඊට පස්සෙ
  11. sachith19920726

    හාඩ් ඩික්ස් I/O Error

    හෙල්ප් එකක් ඕන වෙලාවට ගන්න තමයි open forum එකක් තියෙන්නෙ ඕන එකෙක් ට ඕන දෙයක් දාන්න. ඒත් මූ යකෝ abuse කරනව නෙ. community එකට දෙයක් දීල නම් කමක් නෑ තව.
  12. sachith19920726

    හාඩ් ඩික්ස් I/O Error

    උබ තනිකර උදව් ඉල්ලන threads විතරයි නෙ බන් දාන්නෙ. දැකල නෑ එකෙක්ට වචනෙකින් වත් උදව් කරනව. ලීචර්ස් ල කියන්නෙ උබල වගේ උන්ට තමයි. https://elakiri.com/search/1066908/
  13. sachith19920726

    New year resolutions 2022

    ඉඩම් වාහන වගේ තමයි බන්. gold හරි කමක් නෑ. මම නම් වාහන අරන් දානව මේ ටිකේ. සල්ලි බැංකු වල තියන්න එපා. කිසිම තේරුමක් නෑ. මේ inflation එකත් එක්ක.
  14. sachith19920726

    New year resolutions 2022

    යකෝ invest money,invest money,invest money risk නැති/අඩු දේවල් වල.
  15. sachith19920726

    do you believe aliens are real ?

    අපේ පෘථිවියෙ ජීවය තියනව නම්. තව මේ වගේ ලෝක තියෙන්න පුළුවන් නෙ බන් ඉතින් ජීවය තියන. අපේ galaxy එකේ නම් මම හිතන්නෙ නෑ අපිට aliens ල හම්බෙයි කියල. ඒත් මේ වගේ galaxys තව ගණන් කරන්න බැරි ගානක් තියනව නෙ බන්. ඒවගෙ ජීවය අනිවාරෙන් ඇති.
  16. sachith19920726

    තවත් කෙල්ලෙක් ලව් ඵක නිසා ළිදට පනී

    බැනල තේරුමකුත් නෑ බලාගෙන ගියාම. සමාජය ගැන තේරුම් කරල දෙන්න ඕන අම්මල තාත්තල. සමහර විට msg වලට එහා ගිය දෙයක් ඇති ඔතන.

    No contents