මෙන්න මට උන වැඩේ
මම ඇල්දෙනියෙන් 138 කොටුව බස් එකට නැග්ග පෑලියගොඩට යන්න හිතාගෙන යාලුවෙකුගෙ පාර්ටි එකකට හවස 6.00 විතර. OFFICE TIME නෙ ඒ වෙලාව. බස් එකේ මාර සෙනග. දන්නවනෙ ඉතිං නුවර පාරෙ ට්‍රැෆික් එක බස් එක යනව නෙවෙයි යැවෙනව වාහන වලට හිර වෙලා. දොර ගාව ඉදන් ඇන්ටිල පිරිල, කෙල්ලොත් ඉන්නව බස් එකේ ගොඩක්...