ඇමෙරිකාව අවුරුදු ගාණකට කලින්ම කාළ තරණය හොයා ගත්ත නම්. අනිව අද වෙනකොට ඇමෙරිකාව සුපිරි ප්ලේස් එකකට ගිහින්. දෙයියන්ගෙ රෙද්ද බං සැප්තැම්බර් 11 වගේ දෙයක් වෙනකොට ඒක අවුරුදු 30 කට කලින් දැන ගත්තෙ ඒ ප්‍රහාරය දෙන්න ප්ලෑන් කරපු එකා මොන්ටිසෝරියෙදි අල්ලගෙන ප්‍රශ්න කරලද? මගුලක්ද කරේ අවුරුදු 30ක් තිස්සෙ ඒක...