ඔව් බන් ඒක හරි.තව ODI වල නම් angelo mathewsගේ captaincy හරි මදි ඌ හරියට field හදන්නේ නැ.ඌ runs දෙකක් දිව්වහම පනකඳය වගේ මහනිසියි.බෝල දාන්න බැ injured වෙනවා :sorry:.match එක පරාද වෙනවා වගේ තේරුනොත් match එක අත අරිනවා.captain කෙනෙක් වුනහම ඉන්න ඕනේ ක්‍රියාශීලීව ඉන්න ඕනේ.ඒක හොදටම පෙනුනේ rohith sharma...