1. hiphoprock

    ⚾||Sri Lanka Tour of New Zealand 2015/16||⚾|Dec 10 - Jan 10|2 Tests|5 ODIs| 2 T20Is||

    Dinesh chandimal T20 වලට ගැලපෙන්නේ නැ බන්.ඌ එක්කෝ තව මහන්සි වෙන්න ඕනේ මොකද උගේ වයසේ අනෙක් රටවල උන් එක්ක ඌව compare කරපුවහම ඌ ඉන්නේ ගොඩක් පහලින්(Virat kholi,Joe Root,Steve Smith,kane williamson).අපි හැමදාම එකම එකාට විතරයි chance දෙන්නේ.ඉන්දියාවේ Virender Sehwagල gautam gambhirල form එකේ ඉන්න...
  2. hiphoprock

    ⚾||Sri Lanka Tour of New Zealand 2015/16||⚾|Dec 10 - Jan 10|2 Tests|5 ODIs| 2 T20Is||

    ඔව් බන් එත් ඌ තරමටවත් පුළුවන් එකෙක් ලංකාවේ නැ :sorry: :(.හැබැයි ඌව හොඳට හදල ගන්න පුළුවන් වගේ පේනවා ගහන විදිහෙන්.අන්තර් පළාත් වලින් එන උන් international level එකේ හරියට සෙල්ලම් කරන්නේ නැ.ඒක හොඳට පේනවා ICL වලදී අපේ උන් නටන පිස්සු දැක්කහම :no: .සමහරවිට ඇති munaweeraලට වඩා හොඳ උන් :yes:.
  3. hiphoprock

    ⚾||Sri Lanka Tour of New Zealand 2015/16||⚾|Dec 10 - Jan 10|2 Tests|5 ODIs| 2 T20Is||

    Thilina Kandamby මේ යකා ODI match එකක 6 පාරක් ගහල නැ Jehan Mubarak මේ යකා ODI match 40k ගහල average 22 Chamara Silva ට අවුරුදු 36ක් Dimuth Karunaratne :no::no: බෝල 120යි match එකටම තියෙන්නෙ මුව sure කරන්න බැ tale-ender කෙනෙක් විදිහට Upul Tharanga මුගේ foot movement නැ කොහොමටවත් ගහන්න බැ හැමදාම...
  4. hiphoprock

    හොල්මන්_තියෙයිද?

    යන්න එපා බන් පොල් ගෙඩියක් වැටුනත්,පුසෙක් කැ ගැහුවත්,මීයෙක් ආවත්,ගහක් හෙළවුනත් හැමදේටම හොල්මන් කියල කියයි.උබේ යාළුවා වැඩට ගිහිල්ල එන්න පරක්කුවුනොත් එකී ගෙදර තනියම ඉන්න එකක් නැ.වෙන ගෙයක් බලන්න නැත්තම් බබා හම්බවුනාම එක්කන් යන්න කියන්න.
  5. hiphoprock

    BEng in Software Engineering

    IITඑක තමයි ඉතින් හොඳම Software Engineering වලට හැබැයි ගණන් වැඩියි.ESoft ගැන මේකෙම thread දෙක තුනක් වැටිලා තිබ්බ බැනල.
  6. hiphoprock

    A/L Kee paarak karanna oneda ?

    දෙකම එකට කරන්න පුළුවන් බන් කිසිම අවුලක් වෙන්නේ නැ.මම දන්න civil එකේ උන් ඉන්නවා බන් private university වල කැලණියේ physical degree එක කරන ගමන්(government) private degree එකත් කරනවා civil.එතකොට අවුරුදු 4න් degree දෙකයි උන්ට සුපිරි මොළ නැ සාමාන්‍ය කොල්ලෝ.ඉතින් බන් උබට degree එකක් කරන ගමන් A/L කරන්න...
  7. hiphoprock

    නුවර තවත් ගසක් කපයි.

    ඔය මාර ගස් නේද බන් :( ඒවා හැදෙන්න හෙන කල්යනවා
  8. hiphoprock

    A/L Kee paarak karanna oneda ?

    අපේ රටේ ඉන්න උන් එක්කම compare කරන්න යන්න එපා බන් UK වල US වල හැමෝම කරන්නේ ඔය විදිහට තමයි.ඉතින් එහෙනම් උන්ට වෙනම අපිට වඩා ආත්ම ශක්තියක් තියෙන්න ඕනේනෙ.උබ නිකමට Goverment degree එකක් කරපු එකෙක්ගෙන් අහපන් ඔයිට වඩා අවුරුදු දෙක තුනකට කලින් degree එක complete කරානම් හොඳද නැද්ද කියල.වයසට යන්න යන්න ඉගෙන...
  9. hiphoprock

    A/L Kee paarak karanna oneda ?

    මේක තමයි බන් හරිම ක්‍රමේ.එතකොට goverment campus උන් training යනකොට O/L වලින් ගිය එකාට 5years experience තියනවා.නැත්තම් අවුරුදු 3ක් working experience අරන් MBA එකක් කරනවා අවුරුදු 25 වෙද්දී ඉගෙනගන්න ඒවා ඔක්කොම ඉවරයි.අවුරුදු 21 ඉදන් අතට සල්ලි හම්බෙනනිසයි අම්මල තාත්තල කන්න දෙන නිසයි සල්ලි වලින්...
  10. hiphoprock

    Googal බැලුන් උඩ පේනවද බලන්නකෝ

    මේක ජිජිටල් යුගේ පුටා
  11. hiphoprock

    DSLR එකක්_ඕනෙද?

    එල බන් ++
  12. hiphoprock

    Engineering without A/L

    සමහර institute වල foundation කියන්නේ london A/L වලට.ඒක අවුලක් නැතුව ගොඩ දාගන්න පුළුවන් එකක් fail වුනොත් ඒ subject එක විතරක් කරන්න පුළුවන්. දන්න විදිහට SLIIT එකේ 1st year එක කරන්න පුළුවන් A/L නැතුව.එහෙම කරන්න පුලුවන්නම්නම් ඒකට යන ගමන් අයෙ A/L කරන්න chemistry වෙනුවට IT වගේ.A/L නැතුව Engineering...
  13. hiphoprock

    DVD post karana eka

    අවුලක් වෙන්නේ නැ බන්.මමත් gta dvd 15ක් ගෙන්න ගත්ත තැපෑලෙන්.
  14. hiphoprock

    බුරියානි / බිරියානි :D

    Mutton biriyani හදන හැටි නම් sriboysl1 channel එකේ තියනවා viNW5_JI4JU
  15. hiphoprock

    WINDOWS SHORTCUTS ටිකක් ...

    එල එල
  16. hiphoprock

    ගංකුකුල්_මස් කාලා තියෙනවද?

    කාටිලේජ එහෙම කන්න බැ බොයිලර් උන්ගේ වගේ හෙන හයියයි.මස් රහයි බොයිලර් වලට වඩා.තව තියනවා parent කුකුල්ලු උනුත් ගං කුකුලලු වගේ තමයි
  17. hiphoprock

    එසේම වේවා මචන් !!! .............

    එසේම වේවා මචන් !!! .............

    No contents