⚾||Sri Lanka Tour of New Zealand 2015/16||⚾|Dec 10 - Jan 10|2 Tests|5 ODIs| 2 T20Is||

hiphoprock

Well-known member
  • Oct 19, 2008
    7,013
    1,081
    113
    Gampaha
    කුචු කුචු ලොක්කා;19537589 said:
    වෙන උන් ඉන්නවා ඩොමෙස්ටික් ටී 20 ඇවරෙජ් බලන්න චන්දිමාල්ට වඩා හොද ඇවරේජ් තියන අය ඉන්නවා :):)

    Dinesh chandimal T20 වලට ගැලපෙන්නේ නැ බන්.ඌ එක්කෝ තව මහන්සි වෙන්න ඕනේ මොකද උගේ වයසේ අනෙක් රටවල උන් එක්ක ඌව compare කරපුවහම ඌ ඉන්නේ ගොඩක් පහලින්(Virat kholi,Joe Root,Steve Smith,kane williamson).අපි හැමදාම එකම එකාට විතරයි chance දෙන්නේ.ඉන්දියාවේ Virender Sehwagල gautam gambhirල form එකේ ඉන්න කාලෙමයි උන්ව අයින් කරලා shikhar dhawanලව rohith sharma වලව team එකට දැම්මේ අපේ උන් ඉතින් එකා මත්තෙම නැහෙනවා හැමදාම :(
     
    සිරාවට ම ඒ කතාව නම් හරි අපේ වෙලා තියෙන්නේ දක්ශයාට තැන දෙන් නෑ එකයි මූලිකම දේ :growl::growl:
     
    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,902
    929
    113
    Matale \ Colombo
    කපුගෙදර කීයට අවත් එකයි. බැරි එකාට කොහෙත් බැහැ .එක දවසක් කනාවට වැදුනම අපේ ක්‍රිකට් බලන ගොබ්බයො හිතන් ඉන්නේ ඌ තමයි වැඩ කාරය කියල.

    :yes::yes:

    සිරා කතාව බන්.මටත් කපුගෙදර දැක්කම මතක් වෙන්නේ ඉන්දියාවේ යුසෆ් පතාන්.කපුවා ඌව ඉමිටේට් කරන්න හැදුවට කරන්න බෑ.පකිස්තාන් මැච් එකේදී හයේ දෙකක් වැදුනට පස්සේ ඔක්කොම එකතු වෙලා මේකව උඩ තිබ්බා.නොදකින් ඔය කාලකන්නියා.ගහපන්කෝ අත දිග ඇරලා පාරක්.කෑවා මැච් එකම.ශික් :no::no:
     
    hiphoprock

    Well-known member
  • Oct 19, 2008
    7,013
    1,081
    113
    Gampaha
    :yes::yes:

    සිරා කතාව බන්.මටත් කපුගෙදර දැක්කම මතක් වෙන්නේ ඉන්දියාවේ යුසෆ් පතාන්.කපුවා ඌව ඉමිටේට් කරන්න හැදුවට කරන්න බෑ.පකිස්තාන් මැච් එකේදී හයේ දෙකක් වැදුනට පස්සේ ඔක්කොම එකතු වෙලා මේකව උඩ තිබ්බා.නොදකින් ඔය කාලකන්නියා.ගහපන්කෝ අත දිග ඇරලා පාරක්.කෑවා මැච් එකම.ශික් :no::no:

    හැබැයි බන් hong kong sixes එකේ ලංකාවේ team එකේ හොඳටම ගැහුවේ Kapugedara.Kapugedaraව අයින් කරනවානම් එතනට එන්නේ කවුද කියලත් බලන්න වෙනවා.match එක පැරදුනානම් එකට chandimalට mathewsට Ashanට Dilshanට ඔක්කොටම බනින්න වෙනවා.winning runs ගහන එකාම නෙමේ බන් පොර වෙන්න ඕනේ.full toss වලට Guptill නුත් ගැහුවේ නැ.Chandimalල mathewsල 7 down අවනම් උන් ගහන්නෙත් නැ.Kapugedaraට MS Dhoni ගේ role එක play කරන්න බැ ඌ එච්චර පොරක් කියල හිතන එක අපේ වැරැද්ද.එක්කෝ Kapugedaraව අයින් කරන්න ඕනේ නැත්තම් Ashan ගහන තැනට ගස්සන්න ඕනේ.Batsman කෙනෙක් බෝල 17ක් 18ක් ගහන්න ගන්නවා කියන එක අපරාදේ.
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........

    :yes::yes::yes:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0

    hong kong sixes එකේ වෙන උනුත් ගැහුවා මතකයි :P:P

    කපුවා,ෂෙහාන් කපලා හොද බැටලා දෙන්නෙක් ගන්න ඕන..පොල් අඩිකාරයෝම වෙන්න ඕන නැහැ..

    ඩිබිලියස් පොල් අඩි ගහන්නේ නැහැ..
    කොහිලි පොල් අඩි ගහන්නේ නැහැ
    රෙහෙනේ පොල් අඩි ගහන්නේ නැහැ
    විලියම්සම් පොල් අඩු ගහන්නේ නැහැ
    ජෝයි රූට් පොල් අඩි ගහන්නේ නැහැ

    අපි මේ දෙන්න වෙනුවට හොද technique තියෙන,ෂොට් පරාසයක් තියෙන දෙන්නෙක් අනිවර්යේම ඕන..

    නැත්නම් යලට මහට මැච් දිනන්න වෙන්නේ..මොකද පොල් අඩි කාරයෝ හැම දාම ගහන්නේ නැහැ :dull:

    චන්දිමාල් T20 වලින් අයින් කරලා ODI,Test හදන්න ඕන.. ඒ තැනට තිසර හොදයි.උගේ බොලින් හදන්න ඕන..ෆුල් ටොස් දානවා වැඩි :baffled:

    අකිල දනන්ජය,තරිඳු කුසල්,සචිත්‍ර,Vandersay හදලා ගන්න ඕන..ෆාස්ට් පිච් උනත් ස්පින් දෙන්නෙක් ගහන්න ඕන :) (වල්ඩ් කප් ඉන්දියා නිසා ස්පින් 02ක් අනිවාර්යයි,පිච් එක අනුව තිසර කපලා 03ක් ගැහුවත් කමක් නැහැ)

    මාලිංග,කුලසේකර,තිසර,මැතිස් හිටියා නම් ෆාස්ට් බොලින්ග් shape

    T20 Wolrd CupTeam
    Dilshan,Gunathilaka,හොද බැටේක් 1,හොද බැටේක් 2,Siriwardana(Spin All rounder),Mathews,NLTC Perera (2 bolling All rounder),Kulasekara,malinga,Sachithra senayaka,අකිල දනන්ජය/තරිඳු කුසල්/Vandersay

    (හොද බැටේක් 1=> කුසල් ජනිත් අවොත් :love: එහෙම උනොත් ගුණතිලක 3 වෙනියට එනවා..මැතිස් අනිවාර්යෙන්ම පස්සට යන්න ඕන,මිලින්ද කලින් එවන්න ඕන )

    බෝල් කරන්න
    Kulasekara =>බොලින්ග් තව ටිකක් හදා ගන්න ඕන,Swing වෙනවා හොරයි,ෆස්ට් එකත් බැහැලා :(
    malinga => බඩ අඩු කරගෙන ෆිට්නස් හදා ගන්න ඕන :rofl:
    Sachithra senayaka =>වෙනවා වගේ ස්පින් වෙනවා හොරයි,ඇත කැඩුන සින් එක නිසා..පොඩ්ඩක් බය නැතුව දැම්මා නම් හරි යාවී
    අකිල දනන්ජය/තරිඳු කුසල්/Vandersay =>අකිල දනන්ජය මොකද උනේ,මිනිහා හොදයි මේ දෙන්නට වඩා :dull:
    NLTC Perera =>ෆුල් ටොස් දාන එක හදා ගන්න ඕන
    Mathews
    Dilshan

    ඉන්දියා උන් අනිවාර්යෙන්ම ස්පින් 03ක් දාලා ගහන්නේ.ජජෙදා,අස්වින්,මිශ්රා බොහෝ දුරට ගහවි.
     
    Last edited:

    අනේ මන්ද බන් මටනම් හිතෙන්නේ මෙහෙම
    TM Dilshan
    Danushka Gunathilaka
    Chamara Kapugedara(මෙතනට මුව match එකක් දල බැලුවනම් හරි.නැත්තම් වෙන එකෙක් නමක් මතක නැ)
    Dinesh Chandimal (Dilshan Munaweera)
    Milinda Siriwardana
    Angelo Mathews
    Kitruwan Vithanage(මෙතනටත් ඕනේ Dhoni වගේ එකෙක්)
    Thisara Perera
    Nuwan Kulasekara (Dhammika Prasad,Suranga Lakmal,Shaminda Eranga,Dushmantha chameera)
    Lasith Maliga(C)
    Rangana Herath
    Sachitra Senanayake (Jeffrey Vandersay,Akila Dhananjaya)
     
    no_comment

    Well-known member
  • Jun 26, 2010
    1,618
    71
    48
    I don't know
    avatar267406_274.gif
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    අනේ මන්ද බන් මටනම් හිතෙන්නේ මෙහෙම
    TM Dilshan
    Danushka Gunathilaka
    Chamara Kapugedara(මෙතනට මුව match එකක් දල බැලුවනම් හරි.නැත්තම් වෙන එකෙක් නමක් මතක නැ)
    Dinesh Chandimal (Dilshan Munaweera)
    Milinda Siriwardana
    Angelo Mathews
    Kitruwan Vithanage(මෙතනටත් ඕනේ Dhoni වගේ එකෙක්)
    Thisara Perera
    Nuwan Kulasekara (Dhammika Prasad,Suranga Lakmal,Shaminda Eranga,Dushmantha chameera)
    Lasith Maliga(C)
    Rangana Herath
    Sachitra Senanayake (Jeffrey Vandersay,Akila Dhananjaya)

    hoow howw owa thanam nam ban methana unta :no::no: owata reply watenneth na :no:
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    ලිංගික අල්ලස් වලිනුයි, සල්ලි වලිනුයි , දේශපාලන බලපෑමෙනුයි ශ්‍රී ලංකා ටීම් එකට ආපු උන්ගේ blacklist එක මේක. update කරන්න පුළුවන් ඉතුරු ටික.

    1. කිත්රුවන් විතානගේ
    2. තිරිමාන්න
    3. කෞෂාල් සිල්වා
    4. ................
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    Chamara Kapugedara is a pure top order batsman.Not a slogger, not a finisher..
    First they did this to Chandimal, then to Thirimanne, can't find a position where Thirimanne didn't bat.
    Now they doing the same thing to this man
    Really, what the hell is wrong with you guys???

    12438947_1105749519437891_1729674053271436092_n.png

    Yes either give him the right place or drop him thats so much better!
     
    රයිට් ප්ලේස් හම්බෙලා ගහන එකෙක් ද ඔය :lol::lol::lol::lol: