1. Barry Allen

    |||෴⚾ Sri Lanka tour of South Africa, 2016-17 ⚾෴||| [3 Tests/3 T20Is/5 ODIs]

    මෝඩ ජෝඩුවට වඩා නම් උන් දෙන්නා හොද වේවි..එත් බන් උන් දෙන්නගෙත් List A හැමිනෙන avg එකක්නේ තියෙන්නේ :sorry::( අපේ උන්ට මොකද වෙලාද..එකෙක්වත් නැද්ද International level Roshen sliva ගේ නම් තියෙනවා List A,එත් උ එන්නේ නැහැ මැතිස් ඉන්න කම් :growl:
  2. Barry Allen

    |||෴⚾ Sri Lanka tour of South Africa, 2016-17 ⚾෴||| [3 Tests/3 T20Is/5 ODIs]

    Upul Tharanga ඕන කියලා හෙන්රි කැ ගගහා හිටියා.. :rofl:
  3. Barry Allen

    |||෴⚾ Sri Lanka tour of South Africa, 2016-17 ⚾෴||| [3 Tests/3 T20Is/5 ODIs]

    ඔව් බන් ඊලග ටුවර් එක සුවර්..මොකද මුළු සිරිස් එකේ වැඩිම ලකුණු ගත්තත් උ වැඩි වෙනවනේ :growl::growl: අපි පව් බන් :(
  4. Barry Allen

    |||෴⚾ Sri Lanka tour of South Africa, 2016-17 ⚾෴||| [3 Tests/3 T20Is/5 ODIs]

    ඔව් අන්තිමට 2015 world cup එකම මස්ත බාල්දු උනා :baffled::rofl:
  5. Barry Allen

    |||෴⚾ Sri Lanka tour of South Africa, 2016-17 ⚾෴||| [3 Tests/3 T20Is/5 ODIs]

    ඔව් බන්,ඕක තටමලා 100ක් ගහවි,තව මැච් 20ක් සුවර් :growl::growl: මතකනේ පරදින NZ match එකක ඕකා 186 ගහලා තාම කියවනවා :baffled:
  6. Barry Allen

    |||෴⚾ Sri Lanka tour of South Africa, 2016-17 ⚾෴||| [3 Tests/3 T20Is/5 ODIs]

    නැහැ ගොනෝ මිනිස්සු අපි බනින්නේ,මේ ඕපන් ජෝඩුවට...උන් දෙන්නා මෙලෝ වැඩක් නැහැනේ..මුන් ගැහුවේ නැහැ කියලා අයින් කරන්නෙත් නැනේ..:rofl::dull:
  7. Barry Allen

    |||෴⚾ Sri Lanka tour of South Africa, 2016-17 ⚾෴||| [3 Tests/3 T20Is/5 ODIs]

    හුරේ..කොටා ගියා :D
  8. Barry Allen

    |||෴⚾ Sri Lanka tour of South Africa, 2016-17 ⚾෴||| [3 Tests/3 T20Is/5 ODIs]

    අන්න අරුන් අපිට ගහන් දෙන්න හදන්නේ..වහින්න එන නිසා..මේ පාරවත් මෝඩ ජෝඩුව කියක් ගහවිද :P
  9. Barry Allen

    |||෴⚾ Sri Lanka tour of South Africa, 2016-17 ⚾෴||| [3 Tests/3 T20Is/5 ODIs]

    එකෙන් ආපු ගැම්මෙන් තමා ගොන් වහන්සේ ගැහුවේ මැච් 03ම..නැත්නම් පලවෙනි ටෙස්ට් එකේ 1st ඉනිග් නලා ඉන්දෙද්දී මෙන්ඩිස් 176 ගහන්නේ :dull: මේකේ ක්‍රිකට් දන්න එකෙක්ගෙන් අහපන්,සංජිව වගේ..උත කියන්නේ මන් කියන දේ තමා :rofl:
  10. Barry Allen

    |||෴⚾ Sri Lanka tour of South Africa, 2016-17 ⚾෴||| [3 Tests/3 T20Is/5 ODIs]

    අනේ උබ දන්නා ක්‍රිකට්..එකෙත් බලපන් දිමුත් කි පාරක් කිච උනාද කියලා ස්ටාක් කාරයට :lol: කොට ඉනිග් 5ක්ත ලකුණු 10ක් ගැහුවේ නැහැ..අන්තිම කේ තටමලා 100ක් ගැහුවේ.. උබ නොදන්නා උනාට කුසල් මෙන්ඩිස් කනවට ගහපු 176 නැත්නම් අපේ එකේ වයිට්වොශ් තමා :growl:
  11. Barry Allen

    |||෴⚾ Sri Lanka tour of South Africa, 2016-17 ⚾෴||| [3 Tests/3 T20Is/5 ODIs]

    බින්දුමාල් ගියා :P
  12. Barry Allen

    Laravel help

    CI වලට ඕක කරන්න පුළුවන් :P එක පාරක් කරා මතකයි :rofl:
  13. Barry Allen

    |||෴⚾ Sri Lanka tour of South Africa, 2016-17 ⚾෴||| [3 Tests/3 T20Is/5 ODIs]

    දැන් සිංහලු මැච් බලන්නේ නැද්ද?තෙඩ් එක දාපු එකා මිස්න්ග්..හෙන්රියා මාරු වෙලා..තෙඩ් එක ආසාවට බම්ප් වෙනෙන් නැහැ..අහෝ ශ්‍රී ලංකා ක්‍රිකට් වලට ගිය කළ
  14. Barry Allen

    |||෴⚾ Sri Lanka tour of South Africa, 2016-17 ⚾෴||| [3 Tests/3 T20Is/5 ODIs]

    තටමලා ගහවි බන් දෙවැනි ඉනිග් එකේ..දෙන්නම එහෙව් උන්,අපේ කරුමේ :baffled:
  15. Barry Allen

    |||෴⚾ Sri Lanka tour of South Africa, 2016-17 ⚾෴||| [3 Tests/3 T20Is/5 ODIs]

    හත් වාලමේ දිමුත් කාරයා 100ක් ගහලා නේද :shocked::shocked:
  16. Barry Allen

    Girl Friend

    ඔව් බන්..මෙන්න මට ලැබුන දේ මුගෙන් ඕක කිව්වට දැන් නම් කිරිය තනිකරම ගු ගොඩක්..ෆේක් thread පිරිලා :nerd: නිකන් හොද උන්ගේ time waste වෙනවා මෝඩ ත්‍රෙඩ් නිසා ;)
  17. Barry Allen

    Sampath Bank 2 Months FD Rate adu wela..

    ඔව් com bank එකෙත් 1% අඩු කරලා කිව්වා.. :P 12% දාපු ඒවා අඩු කරන්න බැහැ නේද?එක මාස දෙකක් ගිහින් නේද අඩු වෙන්නේ :angry::angry:
  18. Barry Allen

    |||෴⚾ Sri Lanka tour of South Africa, 2016-17 ⚾෴||| [3 Tests/3 T20Is/5 ODIs]

    :rofl::rofl: සේරටම කලින් අපේ උන්ට catch අල්ලන්න පුරුදු කරලා ඉන්න ඕන :angry::angry: ටෙස්ට් මැච් වල දෙන්නේ උපරිම එකයි දෙකයිනේ,එක ඇල්ලුවේ නැහැ කියන්නේ 100ක් තමා :baffled::no:

    No contents