|||෴⚾ Sri Lanka tour of South Africa, 2016-17 ⚾෴||| [3 Tests/3 T20Is/5 ODIs]

Rated_R

Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    iye amla and dumini gei partneship eka nathanm nothing much neda bn? aparade amlage catch ekak bewa neda? mama nam iye baaluwe natha :oo:
     

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    Bangladesh 542/7 (136.0 ov) VsNew Zealand
    Fall of wickets 1-16 (Imrul Kayes, 3.4 ov), 2-60 (Tamim Iqbal, 14.2 ov), 3-145 (Mahmudullah, 37.5 ov), 4-160 (Mominul Haque, 43.3 ov), 5-519 (Mushfiqur Rahim, 125.5 ov), 6-536 (Shakib Al Hasan, 131.5 ov), 7-542 (Mehedi Hasan Miraz, 135.6 ov)

    බලපල්ලා බංගලියෝන්ගේ 60/2 කොහොමද ගහපු ගැහිල්ල

    ado apita nam loweth 400k wath gahanna beri wei NZ waladi :dull:
     

    ironmantoko

    Well-known member
  • Dec 17, 2013
    1,751
    160
    63
    G-14 Classified
    කොට සහ දිගන්චිය ගේ රංගනය තව සුළු මොහොතකින් :P
    අම්මප මේකෙන් පස්සේ නම් ඕකුන් ව පිටුවහල් කරන්න ඕනේ :growl:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මැණිකා යනවා පේනවා
    මැණිකා එනවා පේනවා..

    අම්මපා ලොකු මැණිකයි පොඩි මැණිකයි ලෑලි දානවා...
     

    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    දැන් සිංහලු මැච් බලන්නේ නැද්ද?තෙඩ් එක දාපු එකා මිස්න්ග්..හෙන්රියා මාරු වෙලා..තෙඩ් එක ආසාවට බම්ප් වෙනෙන් නැහැ..අහෝ ශ්‍රී ලංකා ක්‍රිකට් වලට ගිය කළ