1. Barry Allen

    Girl Friend

    මේකේ ඉන්න උනුත් අනේ මන්දා බන් :nerd: මු ගොන් ආතල් එකක් දුන්නම,පුක ඉරාගෙන reply දානවා :baffled:
  2. Barry Allen

    |||෴⚾ Sri Lanka tour of South Africa, 2016-17 ⚾෴||| [3 Tests/3 T20Is/5 ODIs]

    අපි පොල් ගැහුවත් ඕකා අයින් වෙනෙන් නැහැ බන්..මට නම් සුවර් :D
  3. Barry Allen

    |||෴⚾ Sri Lanka tour of South Africa, 2016-17 ⚾෴||| [3 Tests/3 T20Is/5 ODIs]

    මැතිස් captain කමින් අයින් වෙන්නේ,අනේ නිකන් යන්න පලයන් බන් යන්න :dull::dull:
  4. Barry Allen

    |||෴⚾ Sri Lanka tour of South Africa, 2016-17 ⚾෴||| [3 Tests/3 T20Is/5 ODIs]

    බන්ගලියෝ 650ක් ගහලා දුන්නොත් NZ ඉවරයි :nerd::baffled: අනික මුන් පට්ට රේට් එකකින් ගහනවනේ...ODI පරාදයි
  5. Barry Allen

    |||෴⚾ Sri Lanka tour of South Africa, 2016-17 ⚾෴||| [3 Tests/3 T20Is/5 ODIs]

    එකනේ බන්,අපිට බැරි උනා නේද NZ ගිහින් 450+ ගහන්න :nerd::dull::frown:
  6. Barry Allen

    |||෴⚾ Sri Lanka tour of South Africa, 2016-17 ⚾෴||| [3 Tests/3 T20Is/5 ODIs]

    දනුෂංක අවුට් ඔෆ් ෆෝම්ලු මේ දවස් වල :baffled:
  7. Barry Allen

    construction company walin gewal hadapu aya...

    :growl::growl: :nerd::nerd: උන් තියන්න වටින්නේ නැනේ බන්..පිට රටක නම් ඔහොම කලොත් company එකම ගස්
  8. Barry Allen

    |||෴⚾ Sri Lanka tour of South Africa, 2016-17 ⚾෴||| [3 Tests/3 T20Is/5 ODIs]

    එක තමා බන් කියන්නේ,මුන් ගන්නේ කොහොමද කියලා හිතා ගන්න බැහැ.. මටනම් චන්දිමාල් සේක්කුගේ සචිත් පතිරණ ඉසුරු උදාන දනුශංක ගුණතිලක එකෙක් වත් හරි යන්නේ නැහැ.. හැම හොද T20 team එකකම ඉන්නවා Top order බැටලා..අපේ ඉන්නේ Allrounderලා :dull::nerd: මෙහෙම T20 ගහන්න බැහැනේ බන්..ඉන්න ඕන solid බැටලා 03-04 දෙනක්...
  9. Barry Allen

    construction company walin gewal hadapu aya...

    :shocked::shocked: මන් හිතුවේ උන් හොද company එකක් කියලා..මන් කලින් දවසක ඇහුවම කිව්වේ උන් ලක්ෂ 175 වඩා අඩු නම් ගන්නේ නැහැ කියලා :dull: උන්ගේ Design නම් ලස්සනයි බන්?උන්ගේ මොකද්ද තියෙන අවුල?
  10. Barry Allen

    |||෴⚾ Sri Lanka tour of South Africa, 2016-17 ⚾෴||| [3 Tests/3 T20Is/5 ODIs]

    ඔව් බන්,උට slow විතරමයි..ටිකක් වෙලා යද්දී කනවා හොදටම :dull::rofl: එකනේ මු පොර උනේ අපු මුල් මැච් ටිකේ..පස්සේ කට්ටිය තේරුම් ගත්තට පස්සේ සොරි උනා :dull:
  11. Barry Allen

    |||෴⚾ Sri Lanka tour of South Africa, 2016-17 ⚾෴||| [3 Tests/3 T20Is/5 ODIs]

    Dasun Sanaka කපලා නේද?මන් කිව්වේ මැතිස් කැමති නැහැ වෙන All rounder එකෙක් එනවට..සේරටම කලින් මු කපලා ඉන්න ඕන :P
  12. Barry Allen

    |||෴⚾ Sri Lanka tour of South Africa, 2016-17 ⚾෴||| [3 Tests/3 T20Is/5 ODIs]

    ඉතින් උබට තේරුනේ නැද්ද සින් එක,මුන් මැච් ගහන්නේ දිනන්න නෙවිනේ,නිකන් පඩි දෙන නිසා ගහලා එනවා..මුන්ට කෝචොක් එකට අන්න SA උන් සේරම හොද උන් කපලා උන්ගේ නරකම එකාට T20 captain කම දීලා :rofl::rofl: චන්දිමාල්ට T20 ගහන්න :growl::growl: ඉස්සරහට පැන්නා,ගැහුවා හෙන පාරක් බොලේ ගියේ අනිත් පැත්තේ ඉන්න එකාගේ අතට...
  13. Barry Allen

    |||෴⚾ Sri Lanka tour of South Africa, 2016-17 ⚾෴||| [3 Tests/3 T20Is/5 ODIs]

    ඔන්න බලපන් Thikshila de Silva බෝල් දෙන්නේ නැහැ ගත්තොත් වැඩිය..බැටිනුත් පුළුවන්,බොලින් පුළුවන් එකෙක්ට මැතිස් ඉන්න දේවිද
  14. Barry Allen

    |||෴⚾ Sri Lanka tour of South Africa, 2016-17 ⚾෴||| [3 Tests/3 T20Is/5 ODIs]

    කපුගෙදරත් නැහැ :(:P:rofl:
  15. Barry Allen

    |||෴⚾ Sri Lanka tour of South Africa, 2016-17 ⚾෴||| [3 Tests/3 T20Is/5 ODIs]

    වැඩක් නැහැ බන් කියලා...පිස්සු උන් ඉන්නේ..අලුත් එකෙක් ඇවිත් මැච් දෙක 03ක් වැඩ පෙන්නුවොත් පරණ එකාට බනිනවා...අලුත් එකා මැච් 10ක් විතර ගහලා යන්න යනවා :rofl: ඉන්න හොද උන් ටික තියා ගන්න සැලැස්මක් නැහැ :nerd::(
  16. Barry Allen

    |||෴⚾ Sri Lanka tour of South Africa, 2016-17 ⚾෴||| [3 Tests/3 T20Is/5 ODIs]

    කුසල් ජනිත් කපලා T20 team එකෙන් :growl::dull: උ හොදටම ගහන්න පුළුවන් එකෙන් කපලා උට ගහන්න බැරි format එකට දානවා.මුන්ට පිස්සුද මන්දා :angry::angry: තිරිමාන්න නැති කරා අරවින්දයා උ 2016 T20 world cup යවලා..ඇයි මුන් ගහන්න බැරි format එකට දාලා ගහන්න පුළුවන් එකෙන් කපන්නේ :dull::dull: එහෙන් මාලිංගට...
  17. Barry Allen

    HNB 3 month fix deposit 12%

    මාස 03ට HNB 12% මාස 02ට Sampath 12% මාස 06ට Commercial 12%
  18. Barry Allen

    යහපාලන ආර්ථික සංවර්ධනයේ අරුණළු

    තව ඕක ඉස්සරහට ඉහල යන්න පුළුවන්..දවසින් දවස ආර්ථිකේ සක්තිමත් වෙන නිසා :rofl::rofl:
  19. Barry Allen

    Porn_Traffic_in_2016

    ලෝකේ යන පැත්ත බලා ගන්න පුළුවන් වැඩියෙන්ම බලපුවා සැසදුවම..අනුන්ට සදාචාරේ බන කෙලින USA search වැඩිම step mom :rofl::rofl:

    No contents