අද ගිහින් දාලා අවා...
මෙන්න මෙහෙමයි පොලිය හැදෙන්නේ
අපි හිතමු ලක්ෂ 10ක් දැම්මා කියලා..
1000000 * 12 /100 =120000
මාසිකව පොලිය 120000/12 = 10000
මාස 03ක පොලිය = 30000 :yes:
මාස 03න් 03ත තමා පොලිය හැදෙන්නේ,ඊට කලින් ගත්තොත් අඩුවෙන් දෙන්නේ
Tax කතාවක් බෑන්ක් එකෙන් කිව්වේ නැහැ :growl::nerd...