ඉතින් උබට තේරුනේ නැද්ද සින් එක,මුන් මැච් ගහන්නේ දිනන්න නෙවිනේ,නිකන් පඩි දෙන නිසා ගහලා එනවා..මුන්ට කෝචොක් එකට අන්න SA උන් සේරම හොද උන් කපලා උන්ගේ නරකම එකාට T20 captain කම දීලා
චන්දිමාල්ට T20 ගහන්නඉස්සරහට පැන්නා,ගැහුවා හෙන පාරක් බොලේ ගියේ අනිත් පැත්තේ ඉන්න එකාගේ අතට
මුන් කොහොම ටීම් තොරනවද මන්දා..එහෙන් අර සේක්කුවෙක්..උ හිතන් ඉන්නේ උ ඩේවිඩ් වෝනර් කියලා![]()
wadak na ban
SA team eka dakkama man hithuwe ape un hoda team ekak hadala udinma gahai kiyala. mun SA team ekata nodeweni team ekak hadala thiyenne. oya SA team ekatath paradunoth lajjawe ba 




අනිත් ගොබ්බයො නන් හරි යන් නෑ..




දකුණු අප්‍රිකාවේ කොච්චර හොඳ බෝලර්ස්ලා හිටියත් නෑ අපි මුලින් බැට් කරලා හොඳින් ලකුණු අතරට එනවා කියලා විශ්වාසයෙන් සෙල්ලම් කරනවා නම් තරඟයක් ගොඩ දාගන්න පුලූවන්