ඔව් මන් සනාවා දන්නවා මචන්..මාතරණේ...2011 ෆයිනල් ගහන්න කැමැත්තෙන් හිටියා..ඒ වෙද්දී මන්ති නිසා ක්‍රිකට් බෝඩ් එකෙන් ගහන්න එපා කිව්වා..මැතිස් ඉන්ජඩ් උනාම දාන්න එකෙක් නැති උනා,ඒ වෙලේ සනා,වාස් දෙන්නම කැමති උනා..එත් අපේ උන් කපුවැව යැව්වා :growl::growl:
සනම ගමේ මිනිසුන්ට කිව්වනේ ජිවිතේ කල ලොකුම වරද...