|||෴⚾ Sri Lanka tour of South Africa, 2016-17 ⚾෴||| [3 Tests/3 T20Is/5 ODIs]

Barry Allen

Member
Oct 15, 2016
2,855
139
0
Central City
මහ පොන්නයෝ බං ලංකාවේ ඉන්නේ. ඌව මේ පිච් වල මාරම වටිනවා කොහෙද මෝඩ හැත්ත. :angry::angry:

උගේ අත්දැකීම් මදි කියලා ගන්නේ නැහැ මැතිස්..අනික උට විකට් ගියාට ගහනවා ලකුණු..මැතිස්ට ලකුණු එන එක හරි යන්නේ නැහැ ..උට අමතක වෙනවා ටෙස්ට් වල විකට් 10ක් ගත්තම ලකුණු ආවත් දිනුම් කියලා :no::dull:

ඕකා අමුම අමු පොල් බුරුවෙක්..දෝනිට වඩා negative :rofl::rofl:
 
07sanjeewakaru

Well-known member
  • Feb 9, 2013
    5,531
    1,811
    113
    ලංකාවෙ අඩා...!
    පිස්සුද බං ඔය සීරිස් එකේ ලොකු දෙයක් හිතන් හිටියේ නෑ අපේ උන් වයිට් වොශ් වෙලා එන්නේ කෙලින්ම. ඒ උනාට බිග් ඩිසපොයින්ට්මන්ට් එක තමයි කුසල් මෙන්ඩිස් ෆේල් වෙන එක එක දිගට. ඊට පස්සේ දනංජය අනික් උන් ගැන නම් කතා නෑ කොහොමත් දිමුත්, කෞශාල් හොඳයි වන් බම්ප් වලට, කුසල් ජනිත් දන්නේ පුක අඹර අඹර බෝලේ පස්සේ දුවන්න. චන්දිමාලයයි මැතිව්සුයි දන්නේපොර ටෝක් දීලා දීලා ආව ගමන් අනික් පැත්තට ගොන් ශොට් එකක් ගහලා අවුට් වෙන්න. මට මතකයි අන්තිම සවුත් අප්‍රිකා ‍ටුවර් එකේදී චන්දිමාල් ගැහුවේ ස්ටේන්ගෙන් ගේම් ඉල්ල ඉල්ලා. උන්ට මොකෝ බං උනේ?
    Kusal dannema nethuwa media walata ahu una ban..(Sa walai,Cricinfo wage..)un uwa pora kara..u podi eka ahu una..u dannema nathuwa uta pressure awilla...Lakinu 10000 ye kathawa aparade itath wada kiwwe..ohoma patan gaddima scene danne na kauruth..(U kohomath loku scene nathi dial eka..eth podi eka ahu una.)
    Dan walata watila wage....:dull::dull:U hithan inne thama lankawe me bat karanne kiyala..ohe off eke bat dala drive gahanawa...:baffled::baffled::P:P:P
    Podi eun India,Bangali wage form karanta hoda na...:baffled::baffled:
    Dananjayanan aulak na...
    un denna thama SL team ekata payapu ekama ridee line 2...ekath kawoth SL cricket iwaratama iwarai.....:dull::dull:
    Dan kohomath ODI,T20 team ganta deyak na ne.....:baffled::baffled::baffled:ewa godagant bari thathwetama awilla....:rolleyes::rolleyes:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ගොඩක්ම වැරදි තියෙන්නේ selection wala ban, bold decisions ගන්න පුළුවන් උන් නැහැ, ඔක්කොම personal agenda's වලට අනුව තම වෙන්නේ,

    captain කියන්නේ රූකඩයක් විතරක් වෙලා, mathews මොන leader කෙනෙක්ද බන්, උ හොදයි batsman කෙනෙක් විදිහට batting side එකක් chase එකක් lead කරන්න, එක team එකක් lead කරනවට වඩා වෙනස්
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    සිරාවටම බන්..මුන් අලුත් එකෙක් ගැහුවා ගමන් උගේ ෆොටෝ දාලා තඩි විස්තරයක් දාලා පුබ්බනවා..බලන උනුත් බනිනවා දෙයියනේ පරණ උන් කෑවා බලපල්ලා මේ අලුතින් උන් ගහන ගැහිල්ල කියලා..

    මාස 03-05 යද්දී,උන්ගේ සේරම,වික් පොයිට් රෙකෝඩ් වෙනවා...උන් ඒවා හදා ගන්නේ නැතුව ටුවර් ගියාම රෝන්දේ ගහනවා ගැනු එක්ක...ඉතින් ටික දවසක් යද්දී ආවට වඩා වේගෙන් බැහැගෙන යනවා :lol::dull:

    මේකේ ක් මට පලු යන්න බැන්නා ඔය අලුත් උන් බැහැලා යනවා කිව්වවම..රැඩිකල් වගේ මතක නම..මිලින්ද next captain කිව්වේ :rofl::rofl:

    අද උන් හොයවන්නවත් නැහැ..තිරිමාන්න next සංගා :lol::lol:

    අශාන් ප්‍රියන්ජන next මහේල :nerd:

    සංගාගේ වැරදි ඇති බන්..එත් උ practice නම් කරනවා සේරම උන්ට වඩා..එකයි ඇත්ත...උ හැම වෙලේම බලන්නේ තව ටිකක් නෙට් එකේ පුරුදු වෙන්න :)

    අප්පට සිරි මිලින්ද සිරිවර්දන The man with the golden arm කියලා එකෙකුත් හිටියා නේද බං. මට ඌව මතක්වත් උනේ නැහැ. සංගට මොක කියලා බැන්නත් උගෙන් දැන් ඉන්න උන් ඉගෙන ගතයුතු ලොකුම දේ ඕක බං. අලුත් හැම එකාම ප්‍රැක්ටිස් ඇවිත් දවල් වෙද්දි යද්දි බෝල් කරන කොල්ලෝ අල්ලගෙන සංගා හවස් වෙනකන් නෙට් එකේ ප්‍රැක්ටිස් උනා කියපු එක. උගේ ක්‍රිකට් වලට ඩෙඩිකේශන් තිබ්බා පට්ට විදිහට. ඒකත් හැබැයි පර්සනල් රෙකෝර්ඩ් වලට බං. එහෙම හරි තිබ්බා උගේ දැන් ඉන්න ලෝඩ් පකීර්ලා මෙලෝ මගුලක් කරන්නේ නෑ. ටිකක් ප්‍රසිද්ද වෙනවා උඩ යනවා ගෑණියෙක් එල්ල ගන්නවා නැතිවෙනවා කොනක ඉඳන්. අර සිදූද මොකක්ද මගුලේ තෙරුණිද මොකෛඉගෙද කෝල්ලත් ක්‍රිකට කෙනෙක්ලු නේද බං ඌත් ටීම් එකට ඒවිද
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    ගොඩක්ම වැරදි තියෙන්නේ selection wala ban, bold decisions ගන්න පුළුවන් උන් නැහැ, ඔක්කොම personal agenda's වලට අනුව තම වෙන්නේ,

    captain කියන්නේ රූකඩයක් විතරක් වෙලා, mathews මොන leader කෙනෙක්ද බන්, උ හොදයි batsman කෙනෙක් විදිහට batting side එකක් chase එකක් lead කරන්න, එක team එකක් lead කරනවට වඩා වෙනස්

    මැතිස් කාරයා මට නම් එපා උනේ පක්කො test මැච් එකේ අන්තිමට 387 ගහලාදින්න මැච් එකෙන්..මු සේරම පස්සට දැම්මා අරුන් ලකුණු 150ක් විතර ගහද්දි,පස්සේ එක ගහහා ලස්සනට මැච් එක දින්නා :angry::angry:
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,531
    1,811
    113
    ලංකාවෙ අඩා...!
    මහ පොන්නයෝ බං ලංකාවේ ඉන්නේ. ඌව මේ පිච් වල මාරම වටිනවා කොහෙද මෝඩ හැත්ත. :angry::angry:
    Ow ban..Moda haththa....:growl::growl::growl:
    Lankawe bowling lineup eka uui,Vandersay..,.Dilruwan mix karala hadanta thiyenne...:nerd::nerd:
    Mathewsta legekwa captain karanta ba..u lakunu leak wena hinda hena bayay...hena defensive gon capekne...:no::no:

    Zim test walata dammanan ooka Zimbo abaranawa..Ungeth legga Creamer thama spin karapu ekama spinner..Herath spin kare na...uge accuracyata wicket giye..:baffled::baffled:

    SA wala bouncy pitches hariyata hari uta...:dull::dull::dull:Wada kali damme nathath hadenta hari danta thibbe....:no::no:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    මැතිස් කාරයා මට නම් එපා උනේ පක්කො test මැච් එකේ අන්තිමට 387 ගහලාදින්න මැච් එකෙන්..මු සේරම පස්සට දැම්මා අරුන් ලකුණු 150ක් විතර ගහද්දි,පස්සේ එක ගහහා ලස්සනට මැච් එක දින්නා :angry::angry:

    e ara api 3rd day eke idala draw karanna gahapu match eka nedA? nodakin ekanam peraduna ekamai hoda, mathews ta kisima plan ekak nehe ban, dan balahan aus odi series eka spinners la purogana dinanna heduwa, antimeta ekat peraduna, team ekak hadaganna players la hadaganna owa uta wedak ne, Sanath thilanga kiyana ewa karan captaincy eka rekagena innawa, ponnayek wage,
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    උගේ අත්දැකීම් මදි කියලා ගන්නේ නැහැ මැතිස්..අනික උට විකට් ගියාට ගහනවා ලකුණු..මැතිස්ට ලකුණු එන එක හරි යන්නේ නැහැ ..උට අමතක වෙනවා ටෙස්ට් වල විකට් 10ක් ගත්තම ලකුණු ආවත් දිනුම් කියලා :no::dull:

    ඕකා අමුම අමු පොල් බුරුවෙක්..දෝනිට වඩා negative :rofl::rofl:

    අර කසුන් රාජිත කියලා එකෙක් හිටියා නේද? ඌට මොකක්ද උනේ? ඌත් දැන් නැති වෙලා ඇති අර NTB එකේ වැල සීන් එකේ ඉන්න කෙල්ලගේ දැන් කොල්ලා තමයි ඌ මම දවස් දෙක තුනක් ඌව කදානේ CDB එකේ දැක්කා ඒකි එක්ක ඇවිත් ඉන්නවා.

    අර තා SLA එකෙක් ආවේ බං ඔසී ‍ටුවර් එකෙන්.ඌවවත් දාපං අඩුම තරමේ. වැන්ඩශ්‍රී, සඳකැන්, කෞශාල් උන්ට චාන්ස් දෙන්නේ නෑ. ඒ වෙනුවට හැමදාම සික්කුවයි දිල්රුවනුයි රන්දිවුයි. අනේ මන්දා ඉතින්.
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    අප්පට සිරි මිලින්ද සිරිවර්දන The man with the golden arm කියලා එකෙකුත් හිටියා නේද බං. මට ඌව මතක්වත් උනේ නැහැ. සංගට මොක කියලා බැන්නත් උගෙන් දැන් ඉන්න උන් ඉගෙන ගතයුතු ලොකුම දේ ඕක බං. අලුත් හැම එකාම ප්‍රැක්ටිස් ඇවිත් දවල් වෙද්දි යද්දි බෝල් කරන කොල්ලෝ අල්ලගෙන සංගා හවස් වෙනකන් නෙට් එකේ ප්‍රැක්ටිස් උනා කියපු එක. උගේ ක්‍රිකට් වලට ඩෙඩිකේශන් තිබ්බා පට්ට විදිහට. ඒකත් හැබැයි පර්සනල් රෙකෝර්ඩ් වලට බං. එහෙම හරි තිබ්බා උගේ දැන් ඉන්න ලෝඩ් පකීර්ලා මෙලෝ මගුලක් කරන්නේ නෑ. ටිකක් ප්‍රසිද්ද වෙනවා උඩ යනවා ගෑණියෙක් එල්ල ගන්නවා නැතිවෙනවා කොනක ඉඳන්. අර සිදූද මොකක්ද මගුලේ තෙරුණිද මොකෛඉගෙද කෝල්ලත් ක්‍රිකට කෙනෙක්ලු නේද බං ඌත් ටීම් එකට ඒවිද

    ඉතින් බන් මුලින් බලන්න ඕන Personal record තමා..කොහිලි උනත් එහෙමනේ..දැන් තමා උගෙත් හැදිලා එන්නේ ටීම් හැගීම..

    මොකද personal record නිකන් එන්නේ නැනේ :P

    personal record -------------> Work hard :rofl:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Kusal dannema nethuwa media walata ahu una ban..(Sa walai,Cricinfo wage..)un uwa pora kara..u podi eka ahu una..u dannema nathuwa uta pressure awilla...Lakinu 10000 ye kathawa aparade itath wada kiwwe..ohoma patan gaddima scene danne na kauruth..(U kohomath loku scene nathi dial eka..eth podi eka ahu una.)
    Dan walata watila wage....:dull::dull:U hithan inne thama lankawe me bat karanne kiyala..ohe off eke bat dala drive gahanawa...:baffled::baffled::P:P:P
    Podi eun India,Bangali wage form karanta hoda na...:baffled::baffled:
    Dananjayanan aulak na...
    un denna thama SL team ekata payapu ekama ridee line 2...ekath kawoth SL cricket iwaratama iwarai.....:dull::dull:
    Dan kohomath ODI,T20 team ganta deyak na ne.....:baffled::baffled::baffled:ewa godagant bari thathwetama awilla....:rolleyes::rolleyes:

    කුසල් මෙන්ඩිසුත් අනේ මන්දා බං. මම මේ ඌ සෙන්චරියක් දානකන් බලන් ඉන්නේ. අනික් මැච් එකත් දවස් 3න් ඉවර උනත් කමක් නෑ අරූ පොඩ්ඩක් ගහලා.
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,531
    1,811
    113
    ලංකාවෙ අඩා...!
    වැඩක් නෑ බං ඔව්වා දැන්. මෙච්චර කාලයක් ලංකාවේ බලලා සතු‍ටු වෙන්න කියලා දෙයක් තිබ්බේ ක්‍රිකට් විතරයි. 2007 දී මම ඒලෙවල් ක්ලාස් යද්දි සර් ක්ලාස් එකේ ලමයින්ට නිවාඩු දීලා එව්වා මැච් එක බලන්න කියලා. 2011 කැම්පස් එකේ එක්සෑම් අස්සේ මැච් එක බැලුවා. ඒ තිබ්බ ස්ප්‍රිට් එක දැන් ගන්න බෑ බං. මේ රට ගැන හිතලා සතු‍ටු වෙන්න දෙයක් දැන් නැහැ. :angry::angry:
    Lankawe cricket epa wela thibbe ban...eth Ara kusal Mendis Auslata gahapu 176 hinda ayeth marama asawak awe...(Man eka ground ekata gihin baluwa..)Dananjayath hadila..,Sandakanuth awane.....:nerd::nerd:Nikan niyageta poda wassa wage....paja Aus side ekkata hari Auslata 3-0 gahuwane....:):):)
    Ow ithin 1996 athal..,2007 poddak adu unath e nagga nagilla thibba...96ye dedarapu dedarilla thama me lagak wenakan thibbe..eke power dan iwarai ban..eke power eka dinga dinga holla holla thiyan hitiye..2015 WC eke 1/4final eken eka iwarama una.....:baffled::baffled::dull::dull::nerd::nerd::nerd::(:(
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    Mathews hema ekatama review karana eke Dhananjaya ge out eka balen hari review karawnna tibbane. Godak legside ne eka. Dakke nadda manda :dull:

    මැතිස් වෙන උන්ට review දාන්නේ දෙන්නේ නැහැ බන්..මට මතකයි මු ඕවර මැච් එකක 46 ඕවර එකකත් review දාන්න දුන්නේ නැහැ අනිත් එකාට

    උ හිතන්නේ ඒ review එක උට ගන්න :growl::growl:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Ow ban..Moda haththa....:growl::growl::growl:
    Lankawe bowling lineup eka uui,Vandersay..,.Dilruwan mix karala hadanta thiyenne...:nerd::nerd:
    Mathewsta legekwa captain karanta ba..u lakunu leak wena hinda hena bayay...hena defensive gon capekne...:no::no:

    Zim test walata dammanan ooka Zimbo abaranawa..Ungeth legga Creamer thama spin karapu ekama spinner..Herath spin kare na...uge accuracyata wicket giye..:baffled::baffled:

    SA wala bouncy pitches hariyata hari uta...:dull::dull::dull:Wada kali damme nathath hadenta hari danta thibbe....:no::no:

    අපේ ඉන්න පොන්නයින්ට ඕක තේරෙන්නේ නෑ බං. අපි දන්නේ ඉතින් ඉන්දියාවට කුහක කම් කරකර හූල්ල හූල්ල ඉන්න.