First time in Dubai Night Club

all_most

Member
Dec 19, 2011
2,932
128
0
UAE, Ajman
මචන්ලා මම අද රෑ ඩුබායි නයිට් ක්ලබ් යන්න හදන්නේ...

මෙහේ යන පලමු වතාව... ටිකක් මොකද්ද වගේ...

වාහනේ යන්නේ නෑ ටැක්සි එකේ යන්නේ නැත්තන් බීලා එන්න බෑනේ..

ඩුබායි ඉන්න එවුන් ඉන්නව නම් අදහස් ටිකක් කියපන් මචන්,,,,,,
 
yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    wishesa deyak nah ban athal eke drink ekak dala kellek dennek set karagena indala waren.
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,996
    16,646
    113
    ඔහේ නයිට් ක්ලබ් තියෙනවද බන්?:shocked:
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    ඔහේ නයිට් ක්ලබ් තියෙනවද බන්?:shocked:

    අම්ම ගහයි කිවුවලු... මෙහෙ නැති සැප කොහෙද බන් තියෙන්නේ...

    සල්ලි තියනව නම් සැප තමයි... ඒත් අපිට නැත්තෙත් ඒකමයි බන්
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    Lankawe thiyena ewa a wada wenas ban wena ratawala thiyena ewa (mma Dubai wala gihin na).

    - Drinks order karanakota issralama complex cocktails ganna epa. Hadanna lesi ekak ganin bartender fit kara ganna (heavy drinker kenek nam anthima ta bar eke support eka one wenawa apahu yanna).

    - Dress code eka hariyata follow karapan naththam bouncers la pain gahala elawai (shoes at least).

    - Beer is expensive everywhere.
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    උඹ කොහෙද ඉන්නේ? නයිට් ක්ලබ් නම් එමටයි.. මොකක්ද යන්න හදන ක්ලබ් එක? කොහෙද තියෙන්නේ
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    ඔහේ නයිට් ක්ලබ් තියෙනවද බන්?:shocked:

    පොඩ්ඩක් ගූගල් දෙය්යොන්ගෙන් අහලා බලපන් ඩුබායි නයිට් ක්ලබ් ගැන.. :lol:
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    OK. I went to Asiana one day. Thats nice and very decent club.

    කොහෙද බන් ඒක තියෙන්නේ??

    Lankawe thiyena ewa a wada wenas ban wena ratawala thiyena ewa (mma Dubai wala gihin na).

    - Drinks order karanakota issralama complex cocktails ganna epa. Hadanna lesi ekak ganin bartender fit kara ganna (heavy drinker kenek nam anthima ta bar eke support eka one wenawa apahu yanna).

    - Dress code eka hariyata follow karapan naththam bouncers la pain gahala elawai (shoes at least).

    - Beer is expensive everywhere.

    ඔව් බන් මම shoe and shirt ඇදලා යන්නේ බන්...

    උඹ කොහෙද ඉන්නේ? නයිට් ක්ලබ් නම් එමටයි.. මොකක්ද යන්න හදන ක්ලබ් එක? කොහෙද තියෙන්නේ

    මම ඉන්නේ අජ්මාන් වල යන්නේ ඩුබායි මචන්...

    Chi at the Lodge or York

    පොඩ්ඩක් ගූගල් දෙය්යොන්ගෙන් අහලා බලපන් ඩුබායි නයිට් ක්ලබ් ගැන.. :lol:

    :frown::frown::frown:
     
    madushanka345

    Active member
  • May 30, 2014
    789
    228
    43
    ගේ ඇතුලේ
    chi-at-the-lodge-chi7711_1_innerbig.jpg
     
    Rightdistributors

    Well-known member
  • Mar 1, 2015
    2,517
    224
    83
    wistara tikak kiyapankoo... atulata yanna amaruda??

    entrance free da?? nadda??

    ada thursday nisa full busy athi.
    ehema amauwak ne.
    samaharawita entrance gani, 20 k da koheda kiwwa.
    mama giye pillo ekka, a nisa magen gaththe ne.

    lankans, indians enawa.

    Lankawe songs gahana ekak thiyenawa Karama metro station eka gawa. Ratsky kiyala. mama gihin ne.

    Enjoy. :D