31 නයිට් අද බොලාලා සමරන්නේ කොහෙද?

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
avatar312790_60.gif
 

Janadipathi

Banned
Mar 29, 2016
5,119
285
0
bolata season eka komada? mehe nam me para bahina suddo melo rahak na. wadi hariyak indian.
+සීසන් හොදයි බන්. බීච් සයිඩ් එකේ නම් ඔක්කොම වගේ හොටේල්ස් ෆුලි බුක්. ගොඩක්ම මේ දවස්වල යුරොප්වල ක්ලයිමේට් එක අවුල් නිසා වෙන්න ඇති ගොඩක් උන් මෙහේ එන්නේ..
 

Janadipathi

Banned
Mar 29, 2016
5,119
285
0
ඒ කියන්නේ ඉතින් උබට හැමදාම නත්තල් තමයි... මොකෝ ටුවරිස්ටල ආව කියල පාඩුවක් වෙනව කියලද ? නේද බන් ?
අපි මාස් පඩිකාරයො බන්.
 

Janadipathi

Banned
Mar 29, 2016
5,119
285
0
mona 31st night da hutumaaneni.....
guu kanna satha paha nathuwa inne......
oba hutuma ge paanduwa apita weli daalanej **ke arinne....:dull:
ඒ මොකො වෙදානෙනි.. දැන් මහජනයා සීනී අඩුවෙන් කන නිසා මයිලො බොන්නේ නැති නිසා දත් පනුවො කනවා අඩුද ශ්‍රී ලන්කන්ස්ලාගේ.. ප්‍රීතී හිටන්...
 

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඒ මොකො වෙදානෙනි.. දැන් මහජනයා සීනී අඩුවෙන් කන නිසා මයිලො බොන්නේ නැති නිසා දත් පනුවො කනවා අඩුද ශ්‍රී ලන්කන්ස්ලාගේ.. ප්‍රීතී හිටන්...
    eka newe hutumaneni....
    Sl ppl have least consideration on oral health, so when economic depression on, they ignore treatments. So huppe thama hutumaaneni....:dull:
     

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    eka newe hutumaneni....
    Sl ppl have least consideration on oral health, so when economic depression on, they ignore treatments. So huppe thama hutumaaneni....:dull:
    :yes::yes::yes:
    වෙන සබ්ජෙක්ට් එකකටවත් බැහපන්. මිනිස්සුන්ට දැන් දත්වලට නෙමෙයි , කැන්සර් එකකටවත් බේත් නොගන්න තත්වෙට ගිහින් තියෙන්නේ. කොස්මටික් උන් එහෙම වේලෙනවා.
     

    Sandun Thiwanka

    Well-known member
  • Jun 10, 2017
    1,115
    129
    63
    ඒ උබලට බන්. අපිට නො පොය. නො ක්‍රිරිස්ට්මස්. හෙට ජැනුවරි ෆස්ට් නිසා ගොඩක් බිසි දවසක්. මේ දවස්වල ටුවරිස්ට් උන් පොලිමේ එන්නේ ලන්කාවට. මොකට එනවද මන්දා.

    Hotel employee?