district quota එක අඩු කලොත් කොලඹින් ලියන අයට තවත් අසාධාරණයිනෙ යකො :angry: උඹ කියන්නෙ ගන්න පුලුවන් මුලු ප්රමාණෙන් හැම දිස්ත්රික්කෙකටම 1/25ක් දෙන්න කියලද ? මොනරාගල වගේ S තුනටත් ඉන්ජිනියරිං යයි එහෙම වුනොත් :sorry: district quota එක නැති කරල ලංකාවෙන්ම හොඳම ටික ගන්නවනං අන්න හරි. ජනගහනෙට...