හරි නං මැත්ස් වලයි බං එක ගලෙන් කුරුල්ලො දෙන්න වෙන්නෙ :yes: applied කියලත් මොකක්ද බං කරන්නෙ ? නිව්ටන් නියම ටිකකුයි තව නියම ටිකකුයි උපකල්පනය කරල පියෝ මැත්ස්ම apply කරන එකනෙ කරන්නෙ :yes: මොකෝ ආසන්න කිරීම් තියෙනව කියලද ? ඒත් නෑ :no: මැත්ස් වල එහෙම බැලුවොත් පියෝ ටික විතරයි කරගන්න තියෙන්නෙ ඇප්ලයිඩ් වල...