1. sudumalli2009

    උබල ජීවිතේ අරගත්ත කෙලවෙච්චම තීරණය ?

    දන්න එකෙක්ට විශ්වාසයට ගෙදර හදන්න දීලා හොදම එකෙන් කෙළව ගත්තා
  2. sudumalli2009

    Ad thread eka wahala dapu vistare....!!

    @RLT4U කියන්නේ එල කොල්ලෙක් මං මුගෙන් 2013-14 වගේ කාලේක සුපිරි Nokia Bluetooth Headset එකකුත් ගත්ත හික්කා ගිහින්ම, ඒ දවස් වල කුරියර් සීන් ලොකුවට තිබ්බෙත් නෑනේ ඒ දවස් වල හැටියට සුපිරියක් ඉතින්
  3. sudumalli2009

    Ad thread eka wahala dapu vistare....!!

    අඩේ මොකක්ද ඒ කෑත සීන් එක... Buy & Sell කිව්වට බඩු විකුණන්න බැරිද ? මොකක්ද බං ඒ හරුපේ... :confused:
  4. sudumalli2009

    Machnla a SAD news....

    ස'ට අපහාස කරා කියලා එලකිරිය බෑන් කරනවා කියල වත් ද ?
  5. sudumalli2009

    Annex / Boarding

    තනියෙන් ඉන්න හොයනව නම් ගාන වැඩි වෙයි බං... සුදුවැල්ල පැත්තේ බෝර්ඩින් තියෙනවා මං හිතන්නේ, හැබැයි ගණන් ගැන කොලිටිය කොහොමද කියන්න දන්නේ නෑ Vauxhall පැත්තට ලගයි
  6. sudumalli2009

    සිසුන් ඉලක්ක කරමින් සම්භාහන මධ්‍යස්ථාන වලින් සිසුන්ට සහනදායි පැකේජයක්

    ආ උගෙන් හෙලිදරව් උනේ නැත්නම් කවුරුවත් දැන්නේ නෑ කැම්පස් කොල්ලෝ ස්පා යනවා කියාලා...:lol::lol::lol:
  7. sudumalli2009

    දත් කිඹුලා ගැන?

    මං ගාල්ලේ බං.. :yes: දැන් කොළඹ ප්‍රාන්තේ හිටියට ;) මොකෝ සිද්ධිය ?
  8. sudumalli2009

    දත් කිඹුලා ගැන?

    අඩෝ පූසා...
  9. sudumalli2009

    MS Office active කර ගන්න වයිරස් නැති අක්ටිවෙටර් හරි මොකක් හරි කියලා දෙන්නකෝ

    https://www.facebook.com/keylankaa/ 2016 pro එකට කී එක ගත්තේ මේකෙන් https://www.facebook.com/GB.License/ 2019 pro එකට ගත්තේ මේකෙන්
  10. sudumalli2009

    MS Office active කර ගන්න වයිරස් නැති අක්ටිවෙටර් හරි මොකක් හරි කියලා දෙන්නකෝ

    මමත් කලින් ක්‍රැක් ගගහා හිටියේ ඒක හෙන වදයක් උනා බං පස්සේ... ඊට වඩා ලේසි රුපියල් 650ක් වගේ වෙනවා ඔරිජිනල් Key එකක් අරන් ගහපං බං කෝකටත් හොදයි. FB පේජ් ඕනතරම් තියෙනවා කී සෙල් කරන, රිවීව් බලලා හොද එකෙක්ගෙන් ගනින්
  11. sudumalli2009

    අජි - නෝ - මොටෝ /මෝනොසොඩියම් ග්ලූටමේට් ගැන අදහස මොකක් ද

    එකේ අවුලක් නෑ මං හිතන්නේ, මොකද අපි කන සාමාන්‍ය ලුණුත් පොල් ගස් වලට දානවා පොහොර විදියට
  12. sudumalli2009

    ගෑස් සිලින්ඩර් බෙදාහැරීම යළි නතර කෙරේ

    ගැසට් ගහනවා ආයේ අවලංගු කරනවා.. ඒකයි මේකයි දෙකම එකයි
  13. sudumalli2009

    🛢️ ගෑස් හිඟයක අවදානමක් - තැන තැන කෑම කඩත් වැසෙයි 🛢️

    අද ඔෆිස් එකේ නයිට් එක... වෙනද කෑම ගන්න කඩේට ගියාම එක ගෑස් එකයි තියෙන්නේ කියලා ඔඩර් ගන්නේ නෑ ගෑස් ඉවර උනොත් කෑම දාන්න විදියක් නෑ කියලා.. :growl::angry::( මේ ඩොටෙත් නමෙයි කොළඹ, කොළඹ බොරැල්ලේ
  14. sudumalli2009

    AliExpress oder track

    හැම එකක්ම එහෙම එන්නේ නෑ බං Local Post එකේ එන ඒවත් තියෙනවා
  15. sudumalli2009

    AliExpress oder track

    ඔය ට්‍රැකින් Fake බං අත්දැකීමෙන් කියන්නේ.. Registered Post නම් විතරයි හරියට ට්‍රැකින් Update වෙන්නේ
  16. sudumalli2009

    2022ට රජයේ රැකියා සිහිනයක් පමණයි. - ඇමරිකන් බැසිල් උතුමාණන් දැනුම් දෙයි..

    තේරුම් ගනිල්ලා ඔය කියන්නේ විභාග තියලා ඉන්ටර්විව් කරලා රජයේ රස්සා වලට කට්ටිය ගන්නේ නෑ කියන එක 🙃 අනිත් පාරෙන් කට්ටිය එනවා ඇතුලට....😉 ලබන අවුරුද්දෙන් පස්සේ ඡන්ද වලට ලේස්තිවෙන්න එපැයි
  17. sudumalli2009

    Asiri Urology Centre. Care you can count on

    මේ දවස් වල ඔය පැත්තේ යනවා. ඊයෙත් ගිහින් ආවා
  18. sudumalli2009

    ගැනු කෙනෙක් බැන්න කියපන්කො වහනෙ යද්දි

    ඒක මෙහෙම වෙන්න බැරිද ඒ දෙන්නා ඒ අවස්ථාවලදී ගණුදෙනු කලේ ඒ අයගේ චරිත ස්භාවය ගැන දන්න අය නම් එකිනෙකා ගැන තියෙන අවබෝධය නිසා එතන ගැටුම්කාරි තත්වයක් ඇතිවෙන්න තියෙන ඉඩකඩ අඩුයි මගේ හැගීම ඒත් පාරෙදි සෙට් වෙන එකිනෙකට නොදන්න අය අතර තත්වය මීට වඩා වෙනස් දවසක් මගේ වරදකින් මගේ මෝටර් බයික් එකේ කණ්නාඩිය තවත්...
  19. sudumalli2009

    ගැනු කෙනෙක් බැන්න කියපන්කො වහනෙ යද්දි

    සමහර තැන් යට වෙනවා බං... හැබැයි අවුලක් නැති ප්ලේස් තියෙනවා

    No contents