1. sudumalli2009

    ගැනු කෙනෙක් බැන්න කියපන්කො වහනෙ යද්දි

    මෙහෙමයි බං මම නම් තවම කාටවත් මෙතෙක් එහෙම අමතලා නෑ, නමුත් එහෙම ඇමතුව නම් හොදයි කියලා හිතෙන තැනට පසුතැවිලි උන අවස්ථා කිහිපයක්ම තියෙනව‍ා ඒ අවස්ථාවේ එහෙම ඇමතුව නම් වැඩේ එතනම ක්ලොස් වෙන්න තිබුනා ඒත් මනුස්සකමට කතා කරාම අන්තිමට අරින්න ආවා... මනුස්සකමට ගරු කරලා කතා කරාම ඒකට ගරු කරලා කතා කරන සුළු...
  2. sudumalli2009

    ගැනු කෙනෙක් බැන්න කියපන්කො වහනෙ යද්දි

    වැදගත්අයටයි වැදගත් විදියට කතා කරන්න ඕන බං.. සමහර උන් ඉන්නවා මනුස්සකමට වැදගත් විදියට කතා කරාම ඒක අපේ බියගුළුකමක් කියලා හිතාගෙන උන්ගේ ෆුල් පවර් පෙන්නගෙන කරේ යන්න එනවා අන්න ඒ වෙලාවට ඒවගේ අයට ඒ භාෂාවෙන්ම අමතන්න ඕන... නැත්නම් ඔළුවට අත හෝදගනෙ යන්නේ
  3. sudumalli2009

    ගැනු කෙනෙක් බැන්න කියපන්කො වහනෙ යද්දි

    අතුරුගිරියේ කොහේද බං ? බාබා උක්කුං කරන්නේ නැතුව සුද්ද සිංහල වදන දෙකක් අත ඇරියනම් වාහනේ වෙලට හරි දාගෙන යාවී
  4. sudumalli2009

    INDIAN MOVIES MEGA THREAD (ᴛᴀᴍɪʟ,ᴛᴇʟᴜɢᴜ,ʜɪɴᴅɪ,ᴍᴀʟᴀʏᴀʟᴀᴍ)

    මොකක් බං ඒ ෆිල්ම් එක ? මීටර් උනොත් කියපං
  5. sudumalli2009

    ගෑස් සිලින්ඩරයක් පුපුරා තරුණ විවාහක කත මරුට

    අනිවාර්යෙන් ලීක් එකක් තියෙන්න ඇති පුපුරන්න.. ලීක් එකක් නැත්නම් ගිනිකූරක් ගැහුව කියලා පුපුරන්නේ නෑ
  6. sudumalli2009

    හෝකන්දර තවත් ගෘහස්ත ගෑස් සිලින්ඩරයක් පුපුරායයි

    මං මේ කල්පනා කරේ මිනිස්සුන්ට ගෑස් පාවිව්විය නතර කරන්න ගහපු ගේමක් ද කියලා... ඇයි බං මේ ගෑස් පුපුරන සීන් එකට හැටියට බයයිනේ ගෙදර ගෑස් එක කොයි වේලාවේ පුපුරයිද කියලා
  7. sudumalli2009

    හම්බන්තොටට බස් එකලස් කම්හලක්...

    ඒ තමයි ලංකාව.. එයාගෙන් නිරූපණය වන්නේ ලංකාවේ වර්තමාන තත්වයි
  8. sudumalli2009

    Vega ➡️ VinFast

    VEGA එක හොදයි නරක නෑ ඒත් VEGA එකට වඩා මේ වගේ SUV එකකට Invest කරානම් හොදයි කියලා හිතෙනවා.. මේ VinFast Vietnam 🇻🇳 වැඩක්.. කාලයක් යුද්ධයක් නිසා ඇමරිකාවෙන් හොදටම බැට කාපු වියට්නාමේ සුපිරි Electric SUV 🚙 දෙකකින් ඇමරිකාවේ මාර්කට් එකට බැහැලා
  9. sudumalli2009

    මහ දවල් කඩන මාල

    මං මේ කල්පනා කලේ මේ යන විදියට අපිටත් දවසක මාලයක් කඩන්න හිතන තැනට ඒවිද කියලා
  10. sudumalli2009

    චමුදිතගේ ඉඩම් කොල්ලයේ Video හුටපටය

    ලංකාවේ ඉඩම් නීතිය තුල මට හිතෙන විදියට ගොඩක් හිස් තැන් තියෙනවා ඒ හේතුව නිසා ගොඩක් හොර වැඩ වෙනවා නමුත් නඩුවක් ගියත් ලේසියෙන් ඔප්පු කරන්න බෑ කාලයක් ඇදෙනවා අදිනවා ඉඩම් නීතියේ තියෙන හිඩැස් නිසා එන තර්ක විතර්ක එක්ක.. දැන් බලන්න ඔප්පුතිරප්පු නැති ඉඩම් වලට, අයිතිකාරයෝ හොයා ගන්න නැති ඉඩම් වලට කට්ටිය...
  11. sudumalli2009

    Racecourse එක ගිනි අරගෙන

    Mac එක නේද ගිනිගන්නේ ? :shocked: අඩෝ ඊයේ නේද Prime minister trophy foot ball මැච් එක තිබුනේ ? :nerd::rolleyes:
  12. sudumalli2009

    3rd Vaccine - Above 60 +

    AstraZeneca 2nd dose එක ගහලා මාස කියකින්ද 3rd dose එක ගහන්නේ ? අපේ අම්මට නම් 3rd dose එක ගැහුවා 60ට නම් වැඩි නෑ
  13. sudumalli2009

    online Birth certificate

    හරි බං එල
  14. sudumalli2009

    online Birth certificate

    https://online.ebmd.rgd.gov.lk/ දැන් වැඩ නෑනේ බං :no::confused:
  15. sudumalli2009

    online Birth certificate

    වැඩ නෑ නේද බං සයිට් එක

    No contents