1. sudumalli2009

    විනාඩි 20න් ගාලු කොටුවට.....Full version එක තියේද?

    කරාපිටිය මෙඩිකල් ෆැකල්ටි හිටපු සෙට් එකක් ද කොහේද කරල තිබ්බේ මගේ ගාව සෙට් එකම තියෙනවා පට්ට ඩබින්ග්
  2. sudumalli2009

    ලංකාවේ රුපියල සිම්බාබ්වේ වගේ වුනොත් FD වලට මොකද වෙන්නේ?

    ඉඩමක් අරං දාපං ඒක තමයි මට හිතෙන හොදම investment එක සල්ලි වලින් කරන්න පුළුවන්
  3. sudumalli2009

    DON’T LOOK UP | New Dicaprio Movie | Netflix

    based on real event කියන්නේ ? මොකක්ද බං ඒ real event එක ? තේරුනේ දැන් තමයි.. :D :lol: ------ Post added on 1637121289
  4. sudumalli2009

    DON’T LOOK UP | New Dicaprio Movie | Netflix

    based on real event කියන්නේ ? මොකක්ද බං ඒ real event එක ?
  5. sudumalli2009

    🚓🚦🚔 ජනවාරි මාසයේ සිට රථ වාහන දඩ අයකිරීම වරද සිදුවූ තැනදීම 🚔🚦🚓

    ඉතින් බං වෙනදත් එහෙම අය කලානේ.. හිටපු ගමන් භාණ්ඩ වලිනුත් දඩ මුදල් ගෙව්වා එවලේම (සිගරට් පැකට් එකකින් වගේ) ;):rofl: හැබැයි පොලීසියේ එවුන්ටත් ඉබ්බා දියේ දැම්මා වගේ තමයි :lol:
  6. sudumalli2009

    සපුගස්කන්ද පිරිපහදුව පලමු වරට වසාදමයි

    මං මේ කල්පනා කරන්නේ මේක අයවැය පිළිබඳ කතිකාව මඟ අරින්න හදපු කතාවක් ද කියලා
  7. sudumalli2009

    සීනිගම දේවාලය ගැන දන්න අය එන්න.උදව්වක් ඕනේ.🙏🏼

    උඹට නම් ඉතින් සීනිගම කියන්නේ අල්ලපු වැටේනේ.. 😉
  8. sudumalli2009

    පාස්කු ප්‍රහාරය ඔබේ දැනුම අනුව

    ඒකත් 69යි කියහංකෝ.. 😂 හිතා ගනින්කෝ ඉතින්
  9. sudumalli2009

    ලංකාවේ බැක් සයිඩ් - ( | )

    එල.. ඔව් නැත්නම් මටත් මීටර් නෑ බං මුන්ගේ අයිඩී ------ Post added on 1636010950
  10. sudumalli2009

    ලංකාවේ බැක් සයිඩ් - ( | )

    දන්නේ නෑ බං ජංජාලේ ශේයාර් උන එකක්... ලංකාවේ එකක් නෙමෙයි මං හිතන්නේ
  11. sudumalli2009

    පාගල යාමුකො හැ(ඇ)ටේ

    බම්ප්
  12. sudumalli2009

    ප්‍රාඩෝ එකයි .රේන්ජ් රෝවර් එකයි..BMW දෙකයි දැක්කද ? හූ හූ තොපිලට නෑනේ..නෑනේ..

    අළුත් ඩයල් එකක් මාකට් එකට බහින්න හදන්නේ මෙයාව ඇතුලට දාලා මෙයාගේ මාකට් එක අල්ල ගන්න හදන්නේ අනිවා ඉතින් පොලිටික්කෙක් ඇති, 2011 ඉදන් බිස්නස් එකේ හිටපු පොරව එකපාරටම ඇතුලට දාන්නේ මෙයාගෙ කාලේ ඉවරයි අළුත් එකකෙනෙක් ගේන්න හදන්න‍ෙ
  13. sudumalli2009

    ඉඩම් කේස් එකක්

    ටහිකේ මම අදමයි දන්නේ ඔහොම සීන් එකක්... උඹ ඔය සීන් එක දැන දැනම ද ගත්තේ ඉතිං ?
  14. sudumalli2009

    ඉඩම් කේස් එකක්

    අඩෝ එහෙම කරන්න පුළුවන්ද ? අදේට වැඩ කරන අයට පුළුවන්ද එච්චර බලපෑමක් කරන්න ?

    No contents