ගැනු කෙනෙක් බැන්න කියපන්කො වහනෙ යද්දි

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,801
    12,729
    113
    Mahanuwara
    molen weda karata kamak ne passe pasu thawenne nattan.dan mae thread eka dapu eka balan situation eka avoid karata manasikawa duk widinawane.ita wada hoda nadda arakita hoda sera part ekak demmanan hulan behala yanawa.mu nikan hitiyath nadu danawa bennath nadu danawa.same result.but adu gane mu hari satis.situation ekata react karana eka thama hodama solution eka.
    ------ Post added on Dec 8, 2021 at 1:33 PM

    මේ ත්‍රෙඩ් එක දාපු හාදයා හොඳට කතා කලා නම් මොලය පැදුන දවසක එ ගැණු කෙනා පසු තැවෙනවා මේ වගේ හොඳ මහත්මයෙකුට මම එ විදියට කතා කලේ අපරාදේ නෙද කියලා,නමුත් අපේ මනුස්සයත් එ ගැණු කෙනා වගේ කටගහගන ගියා නම් එ වගේ සිතක් එ ගැණු කෙනාට කිසිම දවසක පහල වෙන්නෙ නැ,අන්න එහම සිතක් පහල උනොත් එ ගැණූ කෙනා කිසිම දවසක එ වගේ වැරද්දක් ආයෙත් නොකරන්නත් පුලුවන්...

    මේ ත්‍රෙඩ් එක දාපු සහෝදරයාට කිසිම පසු තැවෙන්න උවමනාවක් නැ...ඔහු එහෙම හිතන්නෙ ඔහුගේ නොදැනුවත් කම නිසා..
     
    Baywatch

    Junior member
  • Aug 27, 2021
    22
    26
    13
    Ado matath ookma wage una, Oya wage paraka side kandaiya wadila, No damange, not even a scratch but, the guy recorded it and wanted to call pollice and then accuse me for hit and run.
    Pada show kaarayek.
    :D -
    ඔහොම වැරද්දක් නැතුව මිනිස්සු රන්ඩු වෙන්න ආවහම මෙන්ටලි මාර නරක විදිහෙ ඉම්පැක්ට් එකක් එනවා. අනෙ මන්ද අපෙ මිනිස්සු
     
    • Like
    Reactions: Hachiko15

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,651
    67,996
    113
    මේ ත්‍රෙඩ් එක දාපු හාදයා හොඳට කතා කලා නම් මොලය පැදුන දවසක එ ගැණු කෙනා පසු තැවෙනවා මේ වගේ හොඳ මහත්මයෙකුට මම එ විදියට කතා කලේ අපරාදේ නෙද කියලා,නමුත් අපේ මනුස්සයත් එ ගැණු කෙනා වගේ කටගහගන ගියා නම් එ වගේ සිතක් එ ගැණු කෙනාට කිසිම දවසක පහල වෙන්නෙ නැ,අන්න එහම සිතක් පහල උනොත් එ ගැණූ කෙනා කිසිම දවසක එ වගේ වැරද්දක් ආයෙත් නොකරන්නත් පුලුවන්...

    මේ ත්‍රෙඩ් එක දාපු සහෝදරයාට කිසිම පසු තැවෙන්න උවමනාවක් නැ...ඔහු එහෙම හිතන්නෙ ඔහුගේ නොදැනුවත් කම නිසා..
    uba karana wede weraddak kiyanne ne.but oka ultimate newe.okath eka side ekak.doing good side.but oken hitha niwenne ne.ego eka nethiwenneth ne
     
    • Like
    Reactions: Hachiko15

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,801
    12,729
    113
    Mahanuwara
    ehema be ban.dan LTTE unta wathura dada hitiyanan apita moko wenne.duwanna dunnane.man kiyanne uba berenna hadanneth ego eka wedi hinda.situtation ekata react karanan ekekta tama ego eka nethi kirima margayata laga.mokada araksha karanneth ne prathikshepa karanneth ne.jivithe epa kiyala prathikshepa karoth marenakan ohe balan innawa.araksha karanna giyoth oya wage hengila innawa wediya sadda nethuwa.oya deknma ego eka wedi wenawa.
    උඔ දන්නවාද දන්නෙ නැ එ දවස් වල එක්තරා ගිහි භාවනා යෝගි කෙනෙක් හිටියා එයා පත්තර වලත් කියලා දැම්මා යුද්ධයට හොඳම දේ එල්.ටි.ටි යට මෛත්‍රිය දක්වන එක (මුලු ලංකාවට එකට) නමුත් එවා ප්‍රායෝගික නැ.එල්.ටි.ටි දෘෂ්ටිවාදය තවම ඉවර නැ,එකෙන් තවම අපි බැටකනවා,යුද්ධයෙන් කලේ එ අයගේ තිබ්බ හමුදා බලය අහවර කරන එක,තවම හිත් වල ගින්න තියනවා එ අයගේ,එක තවන්න නම් ඉතින් මම කිව්ව ටික කරන්න වෙනවා...මම මේ කියන ක්‍රමය ශනික නැ,නමුත් ඉතින් මේක තමයි කල්පවතින විසඳුම...මිනිස්සු කෙරෙහි හැම වෙලාවෙම කරුණාවෙන් බලන්න ඔනේ,ඇඟට පනින මිනිහෙක් දැක්කාම හිතන්න ඔනේ මු මේ දේ කරන්නෙ මේ මිනිහාගේ මොඩ කම නිසා නෙද කියලා...එතකොට කරන්නෙ ඔනේ ඉතිරි ටික ඔලුවට එනවා..මම යනවා මචං offline වැඩ වගයක් තියනවා.අතත් රිදෙනවා :cool:

    uba karana wede weraddak kiyanne ne.but oka ultimate newe.okath eka side ekak.doing good side.but oken hitha niwenne ne.ego eka nethiwenneth ne
    එගෝ එක නවතින්නෙ නැ,Lethal ගතිය නැති කරගන්න ඔන,වචනය වැරදි තැනින් අල්ලගන තියෙන්නෙ උඔ :)
    ------ Post added on Dec 8, 2021 at 1:53 PM
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,651
    67,996
    113
    උඔ දන්නවාද දන්නෙ නැ එ දවස් වල එක්තරා ගිහි භාවනා යෝගි කෙනෙක් හිටියා එයා පත්තර වලත් කියලා දැම්මා යුද්ධයට හොඳම දේ එල්.ටි.ටි යට මෛත්‍රිය දක්වන එක (මුලු ලංකාවට එකට) නමුත් එවා ප්‍රායෝගික නැ.එල්.ටි.ටි දෘෂ්ටිවාදය තවම ඉවර නැ,එකෙන් තවම අපි බැටකනවා,යුද්ධයෙන් කලේ එ අයගේ තිබ්බ හමුදා බලය අහවර කරන එක,තවම හිත් වල ගින්න තියනවා එ අයගේ,එක තවන්න නම් ඉතින් මම කිව්ව ටික කරන්න වෙනවා...මම මේ කියන ක්‍රමය ශනික නැ,නමුත් ඉතින් මේක තමයි කල්පවතින විසඳුම...මිනිස්සු කෙරෙහි හැම වෙලාවෙම කරුණාවෙන් බලන්න ඔනේ,ඇඟට පනින මිනිහෙක් දැක්කාම හිතන්න ඔනේ මු මේ දේ කරන්නෙ මේ මිනිහාගේ මොඩ කම නිසා නෙද කියලා...එතකොට කරන්නෙ ඔනේ ඉතිරි ටික ඔලුවට එනවා..මම යනවා මචං offline වැඩ වගයක් තියනවා.අතත් රිදෙනවා :cool:

    එගෝ එක නවතින්නෙ නැ,Lethal ගතිය නැති කරගන්න ඔන,වචනය වැරදි තැනින් අල්ලගන තියෙන්නෙ උඔ :)
    ------ Post added on Dec 8, 2021 at 1:53 PM
    ela ela:P.enlgish walin type karapan etakota lesiy.cya
     
    • Love
    Reactions: 001flyD

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,065
    3,790
    113
    මුහුද පැත්තේ..
    මචං මම ජිවත කාලයෙදි ගත්තු අත්දැකිම් කිහිපයක් තියනවා මිනිස්සු දෙන්නෙක් එක්ක,අවස්ථා කිහිපයකදි එ දෙන්නා හැසිරුන විදිය සහ එ දෙන්න එ අවස්ථාවල් කළමනාකරණය කල විදියා දැක්කාම මට ලොකු පුදුමයක් හිතුනා,මට හිතෙන්නම එ පෞර්ෂත්ව ඉදිරියෙදි මිනිස්සුන්ට ලොකු විශ්වාසයක් ඇති වෙනවා කියන එක,එක ජිවිත කාලය තුලම වැඩිය යුතු දෙයක්..මට හිතෙන්නෙ එතකොට ශරිරියෙන් යම් කිසි + වයිබ් එකක් එන්නෙ...එ වගේ මිනිහෙක් බැස්සාම මිනිස්සු සන්සුන් වෙනවා,එක මේ ධාන්‍ය කින් ගන්න දෙයක් වත් අමුතු දෙයක් නෙමෙයි,මානසිකව පැසුණු බොහෝ අයගේ දැකගන්න පුලුවන් දෙයක්,වැඩේ තියෙන්නෙ එහෙම අය දකින්න හරිම අමාරුයි.ඉන්නෙම කඩි කුලප්පු එවුන්..
    ඒක මෙහෙම වෙන්න බැරිද ඒ දෙන්නා ඒ අවස්ථාවලදී ගණුදෙනු කලේ ඒ අයගේ චරිත ස්භාවය ගැන දන්න අය නම් එකිනෙකා ගැන තියෙන අවබෝධය නිසා එතන ගැටුම්කාරි තත්වයක් ඇතිවෙන්න තියෙන ඉඩකඩ අඩුයි මගේ හැගීම

    ඒත් පාරෙදි සෙට් වෙන එකිනෙකට නොදන්න අය අතර තත්වය මීට වඩා වෙනස්

    දවසක් මගේ වරදකින් මගේ මෝටර් බයික් එකේ කණ්නාඩිය තවත් වාහනේක වැදුනා ඒ වෙලාවේ ඒ මනුස්සයා වාහනනේ බැහලා ආවා මං කිව්වා සමාවෙන්න මහත්තයා මගේ වැරැද්ද මං වෙන කල්පනාවක ආවේ කියලා, එතුමගේ වාහනේ සයිඩ් කණ්නාඩිය පොඩ්ඩක් හීරිලා තිබුනා වැදුන පාරට, ඒ වෙලාවේ ඒ මනුස්සයා එතන බලලා මට කිව්වේ මෙච්චරයි "අහ් ඒකට කමක් නෑ මේවා යකඩ ගොඩවල් මොනව හරි උනොත් හදාගන්න පුළුවන් එත් ජීවිතේ එහෙම බෑ ඒ නිසා ඔය පුතා කල්පනාවෙන් පාරේ යන්න" කියලා, ඇත්තටම මම ඒ වෙලාවේ පුදුම උනා විතරක් නෙමෙයි මාර පැහැදීමක් ඇති උනේ ඒ මනුස්සය ගැන, ඒත් ඒ වගේ සිද්දි සහ මිනිස්සු හරි විරලයි බං
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,970
    10,572
    113
    ආශික්ලන්තෙ
    nop you are trapped.look carefully.ego doesn't go away like that.Now ego is practicing a keen way to avoid the situation.this is not the way

    why would control anything at first place if he doesn't have an ego?
    ------ Post added on Dec 8, 2021 at 12:50 PM
    you showed your ego in here. That's why you used your English language instead sinhala language
     
    • Like
    Reactions: Hachiko15

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,754
    12,689
    113
    127.0.0.1:8080/Kandy
    Haiyo ithin oya bahinna man car eka aran dennam kiyanna epaye.

    dawask wedding ekaka yanna apu kello dennek panda ekaka hotel ekata yana pare kanda pickup karaganna beruwa maga newatila hitiya. Math para patu nisa udata wela nawattan hitiya. Berima thena genima mata kiwwa meka parata dala denna kiyala. Paw 😂. Man aye car eka main road ekatama adala awa.
     
    • Like
    Reactions: Hachiko15

    Hachiko15

    Well-known member
  • Jul 17, 2018
    795
    398
    63

    Drive කරන්න එයාට කියා දෙන්න එන්න එපා කිව්වනේ බන් පොඩි කාලෙ ඉදන් වාහන Drive කරන්නේ කියලා :D

    E gani lassanda bn...

    Ethanama gangbang karnna tibbe :lol:
    45ක් - 50 ක් වගෙ ඇති makeup නාලා ඉදියෙ
    ------ Post added on Dec 8, 2021 at 2:59 PM
     
    • Haha
    Reactions: Master malli

    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    Drive කරන්න එයාට කියා දෙන්න එන්න එපා කිව්වනේ බන් පොඩි කාලෙ ඉදන් වාහන Drive කරන්නේ කියලා :D

    You would have asked her " do you know you need to wait until you become an adult to get license .No child should drive a vehicle until they become adults"
     
    • Like
    Reactions: Hachiko15

    MAHESH80

    Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    මේ ත්‍රෙඩ් එක දාපු මනුස්සයාගේ මනුස්සකමට නේ බං එහෙම කතා කරලා තියෙන්නෙ,මිනිස්සු මානසිකව දියුණු වෙන්න ඔනේ කොයි අවස්ථාකදි උනත් ලස්සනට කතා කරන්න නැත්තන් උන්ගෙන් වැඩක් නැ..නිකන් අර ඥානසාර ටයිප් වෙන්නෙ නැත්තන්.
    විහිලුවට කුනුහරුපයක් කියල ආතල් එකක් ගන්නවා වගේ නෙමේ තරහ අවුස්සගෙන බන ගන්න ගියහම.ඉබේම තිරිසන් වෙනවා.ගරු කරනවා මචං උපදෙසට.

    මොකක්ද යකෝ අතුරුගිරියේ නම් @Solo Rider ට කතා කරන්න තිබ්බනේ, සෙට් එක බස්සනවනේ එහෙනම් එකෙන්ම.
    එහෙම උනානම් ඔය කියන විදියට ගෑනි සෙට් එක අරං ගෙදර යනවා.එතකොට සෝලෝට දෙන්න වෙන්නේ උඹේ සෙට් එක:lol:
    ------ Post added on Dec 8, 2021 at 3:35 PM