1. sudumalli2009

    [NEW] Office 365 license & Antivirus giving away for free

    Happy birthday machan 🍻 Office 365 key1k deepanko machan
  2. sudumalli2009

    🔴ගෙදරට ගාන Paints ගැන 🔴

    තෙමෙන බිත්ති වලට WAPP එක හොදයි මමත් එළියේ බිත්ති වලට ගෑවේ ඒක, Dulux ඇතුලට ගෑවේ ටිකක් ගණන් ඒත් හොදයි
  3. sudumalli2009

    Love Story (2021)

    Direct nedda ?
  4. sudumalli2009

    Love Story (2021)

    Sai Pallavi :love: ado download karanna bane bn ------ Post added on 1635137434
  5. sudumalli2009

    P B

    පුතාලා ඕවාට ටිගර් වෙන්න එපා.. ආණ්ඩුවේ ඇතුලේ වලි වල ප්‍රතිඵල තමයි ඔය අරුණ පත්තරෙන් ආණ්ඩුවට ගහනවා වගේනේ හෙඩින් එක දැක්කම පේනනේ.. නෑ නෑ ඔය ගහන්නේ පී.බී ට, මේ දවස් වල ඇතුලේ හොරු හොරු වලි.. නැත්නම් දිලිත් කවද්ද ආණ්ඩුවට පාර ගැහුවේ 😉 දිලිත් එක කල්ලියක පී බී එක කල්ලියක දැන් ප්‍රසිද්දියේ ඇර ගන්නවා
  6. sudumalli2009

    අනන්‍යා පාන්ඩේ

    සේරම අකුලෝ ගෙන යන සීන් එකක් තියෙන්නේ... මේ කෙල්ලගේ ගෙදරටයි ශාරුක්ගේ ගෙදරටයි NCB එකෙන් ගිහින් උන් කියන්නේ නම් වැටලීමකට ගියා නෙමෙයි කියලා ශාරුක් කොල්ල බලන්න හිරේට ගිය වෙලාවේ Media, Paparazzi උන්ගෙන් බ‍ෙරිල්ලක් නෑ සල්ලි නාන්න තිබුනත් පව් ජීවිත වෙලාවකට බැලුවම
  7. sudumalli2009

    අපිට සුදුසුම ආයෝජන මොනවාද !

    ඉගෙන ගන්න දේවල් ගොඩයි... :cool: එලම තවත තවත් වැඩ කටයුතු සාර්ථක වෙන්න කියල පතනවා :yes:
  8. sudumalli2009

    PI ජීවිතේ රස කතා

    පිස්සු කරන්න එපා පුතා.. ඔයාගේ රසික පිරිස අමතක කරන්න එපා ඊලග එපිසෝඩ් එක එනකම් බලාගෙන ඉදලා බැරිම තැන තමයි තව නැද්ද කියලා ත්‍රේඩ් එකට රිප්ලයි කලේ
  9. sudumalli2009

    PI ජීවිතේ රස කතා

    අඩෝ නැද්ද බං තව.....
  10. sudumalli2009

    Petrol

    සිපෙට්කෝ වල තෙල් ඉවර වෙලා.. IOC උන් ශෙඩ් වහගෙන උට්ට.. දැන් හෙට උදේ ගෙදර ඉදන් ශෙඩ් ගාවට යන්නත් තෙල් නෑ බයික් එකේ.. ගියත් තෙල් තියෙවිද කියලා ශුවර් එකකුත් නෑ.. වැඩට පයින් තමයි යන්න වෙන්නේ රෙද්ද

    No contents