1. ජින්තුවා

    Micromax Canvas A1 (Android one)

    Micromax Canvas A1 එක ගැන උඹල මොකද හිතන්නෙ, පාවිච්චි කරන අය ඉන්නවද? ගන්නවනම් කොහෙද ගන්න තියෙන්නෙ?
  2. ජින්තුවා

    ~ElaKiri Xiaomi Help Desk~

    Downloads - click (...) - settings - Download size - unlimited. :yes: okata global rom eka da ganin. http://en.miui.com/download-261.html#371
  3. ජින්තුවා

    ~ElaKiri Xiaomi Help Desk~

    keeyada? model no eka mokakda>
  4. ජින්තුවා

    ~ElaKiri Xiaomi Help Desk~

    ok mchn dan hari.
  5. ජින්තුවා

    ~ElaKiri Xiaomi Help Desk~

    Setting - additional setting - battery - battery indicator - percentage ;)
  6. ජින්තුවා

    මුන් දෙන්නා ලව් ද?

    කවුද බන් මේ?
  7. ජින්තුවා

    ~ElaKiri Xiaomi Help Desk~

    kalin tibune developer rom eka ekedi wada kala.. iye global rom eka dammata passe wada karanne na
  8. ජින්තුවා

    ~ElaKiri Xiaomi Help Desk~

    ube recorder wadada balapan
  9. ජින්තුවා

    ~ElaKiri Xiaomi Help Desk~

    මචන්ලා මගෙ redmi 2 එකේ recorder එක වැඩ කරන්නෙ නෑනෙ, හදාගන්න විදිහක් කියපල්ලකෝ. recorder එක open කරනකොට මේ error එක එනව.
  10. ජින්තුවා

    SLT කාලක්න්නි හැත්ත DATA හොරා කනවා

    data ඉවරයි අපිනම් තාම download කරනව. ;)
  11. ජින්තුවා

    ~ElaKiri Xiaomi Help Desk~

    mchn uba me deela tiyana rom ekei. miui site eke redmi 2 downloads walata giyama ena rom walai atara wenasa mokakda? http://en.miui.com/download-261.html uba deela tiyana eka 557MB site eken giyama dena rom deka 358MB :eek:
  12. ජින්තුවා

    Reload Give Away

    මටත් අද බොන්න සල්ලි නැතුව ඉන්නෙ කීයක් හරි දීපන්කො :(
  13. ජින්තුවා

    PEO TV අලුත් STB එකේ

    අද වෙනකම්නම් ඔහොම අවුල් ඇවිල්ල නෑ බන්, ඉස්සරහට එයිද කියන්න බෑ ඉතින්.
  14. ජින්තුවා

    PEO TV අලුත් STB එකේ

    ඕක තමා හම්බ උනේ. මමනම් ගත්තේ ගිය නොවැම්බර්.
  15. ජින්තුවා

    SLT ada GB wedi karala wage!

    මොකක් හරි සීන් එකක් තියනව. මගෙත් data ඉවර වෙලා තිබුනෙ දැන් ආයෙත් normal speed ඇවිත්.
  16. ජින්තුවා

    ~ElaKiri Xiaomi Help Desk~

    ehema awulak na ban niyapotten ganna puluwan.
  17. ජින්තුවා

    slt hacking උදවු

    දන්නෙ නෑ බන්
  18. ජින්තුවා

    ~ElaKiri Xiaomi Help Desk~

    uba mokakda gatte?

    No contents