ganna epa, therumak na
ganna epa bun..micromax mokakwath ganna epa..ubata nikan payak withara gangaarame main branch eke hitiyanan therei...dawasakata sahena customersla godak enawa banagena... patta chater customer care eka..anika e phone gannath epa bun.wena ekak ganin
මයික්‍රොමැක්ස් කටුව ෆෝන් එකක් දඋබට මම ඕකට උත්තර දුන්නනේ? Micromax ලගේ අනෙක් ගොඩක් phones චාටර් තමයි නමුත් මේක හොදයි Google sponsor කරන නිසා. අනික බන් ඔය chinese phone කාරයන්ගේ ඒවා අහන්නේ නැතුව phone එක use කරපු එකෙක්ගෙන් ඕක ගැන අහපන්.
http://www.elakiri.com/forum/showpost.php?p=18424366&postcount=532

උබට මම ඕකට උත්තර දුන්නනේ? Micromax ලගේ අනෙක් ගොඩක් phones චාටර් තමයි නමුත් මේක හොදයි Google sponsor කරන නිසා. අනික බන් ඔය chinese phone කාරයන්ගේ ඒවා අහන්නේ නැතුව phone එක use කරපු එකෙක්ගෙන් ඕක ගැන අහපන්.
http://www.elakiri.com/forum/showpost.php?p=18424366&postcount=532


google sponsar kara kiyala wadak na bun customer care chater nan
ah ubada rep kapala thibbe..mam ithin mage athdakiima kiyala damme...boru kiyanna ooni na mam dawas 6ktath wadiya oketa giya.ghin winadi 15-20k innwa godak welwata.mam hitapu dawas tikata 10kta wadiya awith thiyenwa bangena.issraha wada karana lamai pau bun nikarune banun ahanawa..mam mala panala udata ghin manager kaarayawama meet wuna 3paarak.u okkotama wadiya po**yek...ooninan storyama daannan...fb eke page eketh godak un banala daanwa.ewa delete karanawa hoda tika withrak thiyala![]()
මම එකෙක්ගේ වත් රෙප් කැපුවේ නෑ, ඕකට warranty දෙන්නේ metropolitan එකෙන්.
mage welawa aparade....ලොල් යකෝ මගේ ළග phone එක තියෙන නිසානේ කියන්නේMicromax Canvas A1... 06-01-2015 07:39 PM nodanna pakawal katha nokara idapan..

metropolitan thamai bill eketh thiyenne.e wunata hadanne oye gangaarame uda thattuwe..mam 3parakma udata giya...manager ekka katha karla technical lokkath ekkath katha kara...mage welawa aparade....
ලොල් යකෝ මගේ ළග phone එක තියෙන නිසානේ කියන්නේ![]()
chinese අනාතයන්ට හොදටම රිදිලා වගේ
තමන් ලග phone එක ඇත්තෙත් නෑ නමුත් සියල්ල දත් වගේ කථාව.

MC එකේ Micromax එකක් තියෙනවා, ඒකට පලයන් එහෙනම්.
