1. ජින්තුවා

    Need For Speed

    story line එකකුත් එක්ක එනව කියල තමයි කියන්නෙ. :yes: Fall 2015. ;)
  2. ජින්තුවා

    ගේ කුරැල්ලන්ගේ විවාහ සදහා ජනමත විචාරණය

    උන්ට හොඳ නම් අපිට මොකද බන්
  3. ජින්තුවා

    Need For Speed

    ybZ5nchDm6o
  4. ජින්තුවා

    ලස්සනම_කපල්_එක

    කවුද බන් මේ?
  5. ජින්තුවා

    බැරියෝ...

    මේකෙන් පුළුවන් ඕක අයින් කරන්න - http://www.iobit.com/en/index.php
  6. ජින්තුවා

    TV series : scorpion

    හැක් කොරනවලු
  7. ජින්තුවා

    ~ElaKiri Xiaomi Help Desk~

    ෆෝන් එක ඕෆ් කරන්නෙ නැති එකේ දවසකට සැරයක් restart කරාට අවුලක් නෑනෙ..
  8. ජින්තුවා

    ~ElaKiri Xiaomi Help Desk~

    ඒක ලොකු අවුලක් නෙමේ බන්.
  9. ජින්තුවා

    ~ElaKiri Xiaomi Help Desk~

    අපේ isuru_feat මලයාගේ බ්ලොග් එකේ දාල තිබුන rom එක මාත් දාගත්ත. කලින් තිබුන පොඩි පොඩි lag ගති දැන් මොකුත් නෑ පට්ට speed. Mokee Rom http://xiaomilanka.blogspot.com/2015/05/mokee-rom-for-xiaomi-redmi-2.html
  10. ජින්තුවා

    EK Office Talk

    කෙල්ලෙක් ආසාවට නෑ යකෝ, කොල්ලො සෙට් එකක් විතරයි ඉන්නෙ, ඒකෙනුත් බාගයක් මම වගේ හොඳ බෙබාල නිසා කිසි අවුලක් නෑ office එක ගෙදර වගේ තමා. අද ඉතින් හිරු සිකුරාදා තව ටිකකින් බීමක් තමා.
  11. ජින්තුවා

    Gravity ෆිල්ම් එකේ ප්‍රශ්නයක් ??

    මෙලෝ හුට්ටක් තේරුනේ නෑ, ෆිල්ම් එක බලලත් නෑ
  12. ජින්තුවා

    Malsha kumarathunga @night club

    දැන් ඕව සාමාන්‍ය දේවල් බන්..
  13. ජින්තුවා

    SLT ලගේ කයියයි පඩ ගඳයි විතරයි

    ගත්ත මුල් මාසේ 16mbps ආව දැන් එන්නේ 8mbps. කෝල් කලාම කිව්වා SLT loop extension එකේ ඉඳල අපේ ගෙදරට දුර වැඩිලු. මුල් මාසේ එක අපේ ගෙවල් ළඟ තිබිල පස්සෙ වෙන තැනකට අරන් යන්න ඇති කියල හිත හද ගත්ත. :(
  14. ජින්තුවා

    උදව්වක් ඕනේ අවාසනාවට ඇත්ත කතාවක්

    මෙලෝ හුට්ටක් තේරුනේ නෑ බන්.. :(
  15. ජින්තුවා

    උසාවිවලට_පහරදී

    කොහෙද බන් ඕක කියල තියෙන්නෙ?
  16. ජින්තුවා

    The most strangest picture ever

    මට පේන්නෙත් couple එක විතරයි :(

    No contents