HEAT (මේ දවස්වල මෙච්චර රස්නේ ඇයි බන් ? )

myloo93

Well-known member
  • Oct 27, 2012
    1,577
    186
    63
    HEAT (මේ දවස්වල මෙච්චර රස්නේ ඇයි බන් ? )

    මේ දවස්වල මෙච්චර රස්නේ ඇයි බන් ? මහනුවර
     

    hawk24

    Active member
  • Mar 25, 2014
    622
    35
    28
    සිරාවට පුදුම රසනයක් තියෙන්නෙ මේ දවස් වල
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    indiawata irata hathapmayilu me dawas tike. ehe lands rath wenawalu uparimeta. eekailu oya. danatama indiawe 1400k marila rasneta dara ganna beriwa. 47 - 49 c lu
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    දෙයියෝ හීටරේ දාල ඔෆ් කරන්න අමතක වෙලා.

    එහෙනම් වලතරයා රෙන්ට් එකට අරං තියන ගේ ඉවරයි. :shocked:
    යකෝ ඔහොම හිටරේ දාලා තිබුනොත් ඕක ගිනි ගනී.
     

    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    meka balapan,
    ethakota thereyi!!!!!!!!!!!!!!!!!!!!

    20140417173626-cowspiracy_poster.png