ඔන්න Ubisoft ල අලුත් Assassin's Creed Game එකේ trailer එක release කරල.:D:D 1tjVMl5lltg
chootyputha1 Well-known member Oct 5, 2013 2,424 835 113 මං කොහෙ හිටියත් ත May 24, 2015 #1 ඔන්න Ubisoft ල අලුත් Assassin's Creed Game එකේ trailer එක release කරල.
Executer Awrudu Games 2017 - Winners Jan 24, 2013 19,758 6,199 113 🇨🇦🍁 May 24, 2015 #5 මුන් නම් game release කරනවා හිටු කියල ඕව ගහන්න VGA මදි කුකුලෝ
cedric1986 Member Apr 9, 2012 29,703 941 0 192.168.1.1 May 24, 2015 #6 Executer said: මුන් නම් game release කරනවා හිටු කියල ඕව ගහන්න VGA මදි කුකුලෝ Click to expand...
Radioactive Member Jul 22, 2014 10,047 732 0 May 24, 2015 #7 Assassin's Creed Unity එක ආපු දවස් වල 4th gen processor වල පවා performance එක අඩු වුනා. මුන්ගේ games optimize නෑ ඒකයි ගොඩක් powerful system එකක් ඕනේ.
Assassin's Creed Unity එක ආපු දවස් වල 4th gen processor වල පවා performance එක අඩු වුනා. මුන්ගේ games optimize නෑ ඒකයි ගොඩක් powerful system එකක් ඕනේ.
chootyputha1 Well-known member Oct 5, 2013 2,424 835 113 මං කොහෙ හිටියත් ත May 24, 2015 #8 Radioactive said: Assassin's Creed Unity එක ආපු දවස් වල 4th gen processor වල පවා performance එක අඩු වුනා. මුන්ගේ games optimize නෑ ඒකයි ගොඩක් powerful system එකක් ඕනේ. Click to expand... සිරාවට බං උන්ගෙ optimzing නං චාටර්, හැබැයි මේකෙ gameplay එකනං පට්ට, story එකත් මරු.
Radioactive said: Assassin's Creed Unity එක ආපු දවස් වල 4th gen processor වල පවා performance එක අඩු වුනා. මුන්ගේ games optimize නෑ ඒකයි ගොඩක් powerful system එකක් ඕනේ. Click to expand... සිරාවට බං උන්ගෙ optimzing නං චාටර්, හැබැයි මේකෙ gameplay එකනං පට්ට, story එකත් මරු.