Car VIP light!

Banned!

Member
Jun 30, 2013
10,779
1,070
0
1545713_573617646048426_253974384_n.jpg

මෙ වගෙ VIP lights ඔනිම වහනෙක ගහන්න පුලුවන්ද ? මන් දක්කා වැන් කරයොත් ගහන් යනවා :baffled::baffled:
 
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    ඔය ලයිට් එක තහනම් බං..මාත් දැක්කා දැන් නිකන් වාහන වලත් පඩේට ඕවා ගහගෙන යනවා...පොලිසිය දැක්ක ගමන් ලියනවා...
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    1545713_573617646048426_253974384_n.jpg

    මෙ වගෙ VIP lights ඔනිම වහනෙක ගහන්න පුලුවන්ද ? මන් දක්කා වැන් කරයොත් ගහන් යනවා :baffled::baffled:

    ඕවා ගහන්න පුළුවන් 8 පාස් නැති අමු ගොබ්බ හාල්පාරුවන් යන වාහන වලට විතරයි.
     
    Gal Ibbz

    Member
    Mar 14, 2014
    71
    4
    0
    oya Police Light ne machan,owa danna nam ba,eth Lankawe Law eka mama danne na,Lankawe Salli thiyanawa nam ona magulak karanna puluwan ne LOL
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    ජන්තු අයියා;16418003 said:
    ඒක නම් ඇත්ත...

    Original VIP nam guard and security squad eka ekka enna onene ban..
    mamanam karanne oya wage ekek passen eddi boru ekek wage terunoth dakke na wage himin ma yanawa.. antimata uu karaganna wadak natuwa kohen hari dala overtake karan yanawa :lol::lol::lol::rofl::rofl::rofl:
     
    DragonD

    Well-known member
  • Nov 26, 2008
    3,508
    1,537
    113
    37.235065, -115.811117
    ජන්තු අයියා;16417952 said:
    ඔය ලයිට් එක තහනම් බං..මාත් දැක්කා දැන් නිකන් වාහන වලත් පඩේට ඕවා ගහගෙන යනවා...පොලිසිය දැක්ක ගමන් ලියනවා...

    :confused:
     
    Last edited:

    577

    Well-known member
  • Feb 18, 2009
    6,985
    1,290
    113
    Kandy
    ඕක තහනම් කරන්න ඕන. ඕක පාවිච්චි කරන්න ඕන ආරක්ෂක අංශ විතරයි. වාහන වල සම්මතයක් තියෙනවා නේ බං. පස්සේ කාලෙක ඇම්බියුලන්ස් ලයිට් එක පවා ගහගෙන යයි අපේ එවුන්.
     
    nOoB_SL

    Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ
    ඕක හොර තක්කඩි, මෙලෝ මහන්සියක් නැතුව මිනිස්සුන්ගෙ සල්ලි වලින් පිං පඩි කන, කාලකන්නි, නූගත් පොන්නයෙක් මේ වාහනේ යනවා කියල පෙන්නන්නයි ගහන්නෙ. :lol:
    ආස එකෙක් ඉන්නවනම් හයි කරගනින්!
    :rofl:
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    ඕක හොර තක්කඩි, මෙලෝ මහන්සියක් නැතුව මිනිස්සුන්ගෙ සල්ලි වලින් පිං පඩි කන, කාලකන්නි, නූගත් පොන්නයෙක් මේ වාහනේ යනවා කියල පෙන්නන්නයි ගහන්නෙ. :lol:
    ආස එකෙක් ඉන්නවනම් හයි කරගනින්!
    :rofl:

    :lol::lol::lol:
     
    aruna47

    Well-known member
  • 1545713_573617646048426_253974384_n.jpg

    මෙ වගෙ VIP lights ඔනිම වහනෙක ගහන්න පුලුවන්ද ? මන් දක්කා වැන් කරයොත් ගහන් යනවා :baffled::baffled:

    VIP ලයිට් එක මම නම් දැකලා තියෙනවා මරුටි වලත් ගහනවා. හැබැයි අහු උන වෙලාවට කුඩුවේ. කිසි කතාවක් නැහැ. පාර්ලිමේන්තු වෙන් දෙන බලපත්‍රයක් තියෙනවා. එක තියෙනවා නම්. කිසි ප්‍රශනයක් නැහැ. නම්බර් ප්ලේට් පවා රතු දුවන්න පුළුවන්.

    එහෙම කියලා මැති ඇමති දෙන ලියුම් වලංගු නැහැ හරි විදිහට නම්
     
    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    ඕක හොර තක්කඩි, මෙලෝ මහන්සියක් නැතුව මිනිස්සුන්ගෙ සල්ලි වලින් පිං පඩි කන, කාලකන්නි, නූගත් පොන්නයෙක් මේ වාහනේ යනවා කියල පෙන්නන්නයි ගහන්නෙ. :lol:
    ආස එකෙක් ඉන්නවනම් හයි කරගනින්!
    :rofl:
    :lol::lol::lol::yes::yes:
     
    rev

    Well-known member
  • Apr 18, 2013
    1,102
    49
    48
    ඕක හොර තක්කඩි, මෙලෝ මහන්සියක් නැතුව මිනිස්සුන්ගෙ සල්ලි වලින් පිං පඩි කන, කාලකන්නි, නූගත් පොන්නයෙක් මේ වාහනේ යනවා කියල පෙන්නන්නයි ගහන්නෙ. :lol:
    ආස එකෙක් ඉන්නවනම් හයි කරගනින්!
    :rofl:

    :):lol::):lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    ඕවා තහනම්..... අර ගොබ්බයින්ට නම් තහනම් නෑ.... දැන් මම දැක්කා වෑන් කාර් වලත් තියෙනවා.... ත්‍රී වීල් / බස් වල දැක්කේ නෑ තවම.... :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    ඕක තහනම් කරන්න ඕන. ඕක පාවිච්චි කරන්න ඕන ආරක්ෂක අංශ විතරයි. වාහන වල සම්මතයක් තියෙනවා නේ බං. පස්සේ කාලෙක ඇම්බියුලන්ස් ලයිට් එක පවා ගහගෙන යයි අපේ එවුන්.

    :rofl: කතා කරලා වැඩක් නෑ........ :dull:

    ඕක හොර තක්කඩි, මෙලෝ මහන්සියක් නැතුව මිනිස්සුන්ගෙ සල්ලි වලින් පිං පඩි කන, කාලකන්නි, නූගත් පොන්නයෙක් මේ වාහනේ යනවා කියල පෙන්නන්නයි ගහන්නෙ. :lol:
    ආස එකෙක් ඉන්නවනම් හයි කරගනින්!
    :rofl:

    :rofl: පට්ට..... සිරාවට..... මට නම් ඔය ස්කොඩ් එකත් එක්ක සද්දේ දාගෙන එන උන් දැක්කහම, පොඩ්ඩක්වත් අහකට නම් ගන්නේ නෑ....... මම යන පාරේ මම යනවා........ රෙද්ද.... මේක උන්ටම ගිය රට වෙලානේ...... :angry:
     
    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890

    :(