පොඩි සීන් එකක් ඇත්තේ හදාගන්න පුලුවන් වෙයි. මොකද LED ටීවි වල පැනල් එකේ කේස් හැර අනිත් කේස් එච්චර වියදම් යන වැඩ නෙවෙයිනේ.
හැබැයි මචං විශේෂයෙන් LED ටීවි ගනිද්දි බ්රෑන්ඩ් එක ගැන එච්චරම ලොකුවට හිතන්න එපා. රූපවල ගුණාත්මක භාවයයි (රෙසොලූෂන්, පික්චර් කොලිටි), වගකීම දෙන කාළයයි වගකිමේ විස්වාසවන්තභාවයයි...