1. Mr.Tom

    සෝම හිමිගේ ධර්ම දේශනාව

    එල මචං මේවා ගොඩක් පින් සිද්ධවෙන වැඩ. ධර්ම ධානය ඉතාම උතුම් දානයක්. තව තියනව නම් පුළු පුළුවන් වෙලාවට අප්ලෝඩ් කරපං මචං. +20
  2. Mr.Tom

    Siberian~හස්කි

    එල මචං. මට නම් හස්කි එව්න්ගේ ගතියක් දැනෙන්නේ නෑ. ජර්මන් ශෙපර්ඩ් තමයි ගති :)
  3. Mr.Tom

    Maruti Suzuki 800 Review by ElaKiri.com

    ඔව් මචං. :yes::yes:
  4. Mr.Tom

    Maruti Suzuki 800 Review by ElaKiri.com

    පරණ ජපන් කාර් සේල් හිමිකරුවන්ගේ සංගමය කියලා එකක් නම් නෑ බං. එච්චර ජපන් කාර් සේල් කාරයෝ මේකේ ඉන්නව නම් මොනව කරන්න බැරිද. උඹ ඔය සේල් කාරයෝ කියලා හිතාගන ඉන්න එකෙක් වත් මේකේ වාහන විකුණලා නෑ. උඹ කියලා තියන අනිත් දේවල් නම් හරි. හැබැයි ඕකේ හෑන්ඩ්බ්‍රේක් වල එහෙම සීන් එකක් නැ.
  5. Mr.Tom

    I'm New

    ela welcome bro
  6. Mr.Tom

    RMV Help?

    ඔය සයිට් එක අප්ඩේට් වෙන්න පරක්කු වෙනවා. පොත හරියට තියනව නම් එච්චරයි. ටික දවසකින් බලපං සයිට් එක අප්ඩේට් වෙලා තියෙයි. කළබල වෙන්න එපා.
  7. Mr.Tom

    මචෝ කොහොමද වාස දේස.

    මචෝ කොහොමද වාස දේස.
  8. Mr.Tom

    Maruti Suzuki 800 Review by ElaKiri.com

    ඇත්තටම වැඩේ හොදයි. මේක ඉතාම සමබරයි. සම්පූර්ණයෙන් බලන්න. මරුටියක් ගන්න අදහස් කරන කෙනෙකුට සෑහෙන්න වටිනවා. මරුටියක් ගන්නවද නැද්ද, ගන්නව නම් කොහොමද ගන්නේ කියලා හොද අදහසක් ගන්න පුළුවන්.
  9. Mr.Tom

    Maruti Suzuki 800 Review by ElaKiri.com

    එල මචං වැඩේ ගති :) ජය වේවා!
  10. Mr.Tom

    ග්‍රේට්~ඩේන්_Great Dane

    Thanks මචං. පිට මිනිස්සුන්ට හීලෑ උනාම එහෙම සින් එකකුත් තියනවා කියලා උඹ කියනකං මීටර් උනේ නෑ. :nerd:
  11. Mr.Tom

    ග්‍රේට්~ඩේන්_Great Dane

    මචං පොඩි දෙයක් දැන ගන්න ඕනේ. මේක නම් මෝඩ ප්‍රශ්නයක්ද දන්නෙ නෑ. අපේ වත්තෙ නම් මචං ගොඩක් ඉඩ තියනවා. ඒ ඉඩ වැඩි නිසාම වත්ත වටේට දැලක් ගහන්න විදිහක් නෑ. මොකද වියදම වැඩීනේ. මට තියන ප්‍රශ්නේ තමයි බල්ලෙක් හැදුවොත් ඌව වත්ත ඇතුලේ තියාගන්න පුරුදු කරගන්න ක්‍රමයක් තියනවද කියන එක. මට සතා සැර වෙන්න නම් ඕනි නෑ...
  12. Mr.Tom

    ප්‍රී ෂූට් එකකට

    පර්මිෂන් ගැන නම් දන්නෙ නෑ. වික්ටොරියා පාක් එකේ නම් ප්‍රීෂූට් කරනවා දැකලා තියනවා. තව නුවර එලියෙ නම් නෙවෙයි ඒත් හපුතලේ පැත්තත් ලස්සනයි. විශේෂයෙන් හපුතලේ ඉදලා දියතලාවට එනකොට ෆයිනස් ගස් එහෙම තියන හරියක් තියනවා. උදේට ඒ හරිය මරු‍. තව අඹේවෙල පැත්තත් ලස්සනයි.
  13. Mr.Tom

    එළකිරි කියන්නේ පට්ට කියල දැනුයි තේරුනේ

    හෙළුයෙන් හරුප වැනීම කලාවෙක් නම් කිඹූලා එහි පිකාසෝ ය..
  14. Mr.Tom

    ප්‍රී ෂූට් එකකට

    ග්‍රෙගරි වැව ලග, වික්ටෝරියා පාක්, හග්ගල ගාඩ්න්
  15. Mr.Tom

    සිංහල සුභාවිත සංගීතය......

    සිකුරාදාවක් හැර සිකුරාදාවක් රෑ 8 ට සසල හද විල්තෙර අන්ථර්ජාල රේඩියෝ එක විකාශනය වෙනවා. මේ සිකුරාදා රෑට අහලා බලන්න වෙනස තේරෙයි. එලකිරි රේඩියෝව ගැන අලුත් තොරතුරු මේ ත්‍රෙඩ් එකෙන් බලන්න පුලුවන්. http://www.elakiri.com/forum/showthread.php?t=1530750 තව අගහරුවාදා රෑ 8 ට tharindumj කරන මියුසික් හට්...
  16. Mr.Tom

    ග්‍රේට්~ඩේන්_Great Dane

    එල මචං මේකෙක් නම් මම තාම ඇස්දෙකට දැකලවත් නැ. :D මුන්ගේ Life span එක අඩුයි නේද මචං. කලින් පාර උඹේ ත්‍රෙඩ් එකක කතාඋන පාර මම නිකං රූප ටිකක් බල බල හිටියා එතකොට දැක්කා විකියේ 6 – 8 years කියලා තියනවා.
  17. Mr.Tom

    ගැට්ටේ වැදී උඩ විසි වේ

    අපරාදේ මනුස්ස ජීවිතය. :( ඒ මනුස්සයට නිවන්සුව ලැබේවා! මේවා ගන්න එව්නුත් වාහනේ බර නෑ, සේෆ්ටියක් නැති බව දැනගෙනත් පිඹගෙන යනවනේ. ෂූවර් එකට ඔය ලඩියේ සීට් බෙල්ට් ලොක්වලින් කඩලා යන්න ඇති. ස්කූල් බෑග් වල පටි හයිවෙන ක්ලිප් එක ඔය සීට්බෙල්ට් ලොක් එකට වඩා හයිය ඇති. සේෆ්ටි 0 නැති මේ වගේ ලඩි අපේ මිනිස්සු...
  18. Mr.Tom

    help saho

    කාඩ් රීඩර් සව්ත්තු උනාම හදන්න බෑ. වැඩි ගානක් වෙන්නෙ නෑනේ අලුත් එකක් ගන්න.
  19. Mr.Tom

    2016 Aug-09- ElaKiri Radio ! -Music Hut with tharindumj

    :) නයි හාමි තමයි සෙට් කරගත්තේ.

    No contents