1. Mr.Tom

    කෙල්ලෙක් කැමැත්ත ඇහුවා

    :) හොද තීරණයක් කියලා හිතනවා. මොකද නොදන්න දෙවියට වඩා දන්න යකා හොදයි කියනවනේ. උඹ ඔය කෙල්ල ගැන හොදට දන්නවා. ඒකයි අදහස්වල පුංචි පුංචි නොගැලපීම් දැනෙන්නේ. ඒවා දෙන්න කතා බහ කරලා විසද ගන්න. good luck ඔය වගේ දේවල් වලදි වැනෙන තීරණ ගන්න එපා. ස්තිර අදහසින් ඉන්න එතකොට කවදාවත් වරදින්නෙ නෑ. ජීවිතය ජය ගන්න නම්...
  2. Mr.Tom

    මැනුවල් ගියර් වාහනයක් හරියට පදින්නේ කොහො

    මට මතක හැටියට මේක මේ රීපෝස්ට් උන 4 වෙනි පාර මචං. මේක ලියපු එකා හිතාගන ඉන්නේ ක්ලච් එක රිජිෆෝම් වලින් හදනවා වගේ සින් එකක්.
  3. Mr.Tom

    මගේ බල්ලා යියේ නැති උනා

    මම බල්ලෙක් හදන්න කැමැත්ත තිබිලත්, දැන් වෙලාවත් තිබිලත් හදන්නේ නැත්තේ ඔය කාරනය නිසා තමයි මචං. බල්ලෝ ඕනවට වඩා අපිට කීකරු වෙනවා. එතකොට අපිත් ඌට ආස වෙනවා. නමුත් lifespan එක අඩුයි. ගොඩ දෙනෙක්ගේ බල්ලෝ අව්රුදු 10 ක් වත් ඉන්නෙ නෑ. මරුණම දුක්වෙනවට වඩා නොහදම ඉන්න එක හොදයි කියලා බල්ලෝ හදන අදහස අත ඇරියා...
  4. Mr.Tom

    Toyota Prado J120 (Review Discussions)

    එල එල :) වටිනවා මචං. ගනිද්දි විශේෂයෙන් සැලකිලිමත් විය යුතු කරුණු, නඩත්තු වියදම වගේ විස්තර ගොඩක් අයට වැදගත් වෙයි. :)
  5. Mr.Tom

    ikman.lk එකෙන් Call එකක් දුන්නා

    වාහන වලට 900 ක් ගන්නවා. කෝල් කරලා තමයි කියන්නේ. අනිත් එක ඇඩ් එක දාන්න යද්දි විස්තරේ පෙන්නනවා. බයික් ත්‍රීවිල් නම් ෆ්‍රී. ආයි ඉඩම් වලට ගන්නවලු.
  6. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...2

    අෆ්ෆේ.. දැක්කත් සතුටුයි. :):)
  7. Mr.Tom

    ෆොක්ස්~ටෙරියර්_Fox Terrier

    Thanks මචං මුං ගැන නම් දැනගනම හිටියෙ නෑ. ස්නෝවි හුදෙක් කාටූන් චරිතයක් කියලා විතරයි හිතුවේ. :D
  8. Mr.Tom

    ෆිනෑන්ස්_එකෙන්_උස්සපු_වාහන

    99% ක්ම මරාල බං. ගන්න එක අනුමත කරන්න බෑ. එක කාරණයක් ඕවා යාඩ් වල කාළයක් එක තැන තියපුවා. ඒ විතරක් නෙවෙයි අයිති කරුවා පුළුවන් තරම් කෑලි ගලවගෙන තියන්නේ. වාහනේ ඇතුලේ කොටස් ආයි හොයාගන්න එක ලේසි නෑ‍. මමත් යාඩ් වලට ගිහින් වාහන බලලා තියනවා. එක සැරයක් මම ගිහිල්ලම යාලුවෙකුට ෂෙල් එකක් ගත්තා. අඩුවට ලැබුනට...
  9. Mr.Tom

    Maruti Suzuki 800 Review by ElaKiri.com

    ඒ මල්ලි යූසර්ගේ කතාවනේ. යූසර්ලා කවදත් ඔහොම තමයි. කළාතුරකින් තමයි යූසර් කෙනෙක් වාහනයක් ගැන සමබරව කතා කරන්නේ. එහෙම නැත්තං ඒ යූසර් වාහනේ විකුණුවාට පස්සේ තමයි සමබර වෙන්නේ :rofl: ඒක ඉතිං මිනිස්සුන්ගේ හැටි. ඕකේ යූසර් හැර අනික් විස්තර වල මරුටියේ හොද විතරක් කියනවා නෙවෙයි. ඒ කියන දේවල් බොහෝම සමබරයි. ඒ...
  10. Mr.Tom

    ආර්ඩුයිනෝ_සිංහලෙන් මුල ඉදන්ම

    එල එල මේක මාර වටින වැඩක්‍:):):)
  11. Mr.Tom

    Siberian~හස්කි

    :lol: බල්ලගෙයි කොල්ලගෙයි චරිත දෙක මාරු වෙලා වගේ. බල්ලා ඉඩක් ලැබුන ගමන් ගෙදරින් මාරු වෙනවා, කොල්ලා ඌව ඉව කර කර යනවා. :lol::lol:
  12. Mr.Tom

    Siberian~හස්කි

    :yes::D:D:cool:
  13. Mr.Tom

    Siberian~හස්කි

    :lol::lol:
  14. Mr.Tom

    Siberian~හස්කි

    :lol: මගේ යාලුවෙක් ගාවත් ඉන්නවා. කොහොමත් මිනිහා සති දෙකකට විතර සැරයක් ගම පුරා යනවා බල්ලව හොය හොය.
  15. Mr.Tom

    Siberian~හස්කි

    :) පට්ට බං. අනිත් එක පොඩි පැටියා කාලේ ඉදල පුරුදු කරලත් නෙවෙයිනේ. වෙන කාටවත් නම් ඔච්චර ට්‍රෙන් කරගන්න ලේසි වෙන එකක් නෑ.
  16. Mr.Tom

    Siberian~හස්කි

    උඹ නම් මරුවට ට්‍රේන් කරලා මචං. අර දම්වැලක් නැතුව පාරේ ගෙනියන සීන් එක එහෙම පට්ට.
  17. Mr.Tom

    Siberian~හස්කි

    :):)
  18. Mr.Tom

    සෝම හිමිගේ ධර්ම දේශනාව

    :) ගොඩක් පිං සිද්ධ වෙන වැඩක් මචං‍.
  19. Mr.Tom

    මේක පෙන්නන්න ඕන මොන ඩොකාටද ?

    ඒක නම් සාමාන්‍ය සිද්ධියක් බං. ටික දවසකින් නිකන්ම ඇරිලා යයි.
  20. Mr.Tom

    මේක පෙන්නන්න ඕන මොන ඩොකාටද ?

    මචං මුලින්ම සාමාන්‍ය ඩොක්ට කෙනෙකුට කියපං. එතකොට ඕනි නම් ගැලපෙන ස්පෙශලිස්ට් කෙනෙකුට යොමු කරයි.

    No contents