ඩැක්ස්හන්ඩ්~Dachshund

HypermaD

Member
Feb 8, 2015
1,178
115
0
31
Marawila
එලමයි අකිලයා... කුරැ ඩොගියට එච්චර කැමති නම් නෑ මම.. ඒත් නූල වටිනව... පී එම් එකට තෑන්ත්ස්
 
Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    එල මචං. :) ගෙඩක් අය ගෙවල් ඇතුලෙම ඩැක්ස්හන්ඩ් එව්න්ව හදනවා නේද. ඒ කියන්නේ මුන් පොඩි ඉඩක උනත් හදන්න පුලුවන්ද? මම කිව්වේ පොඩි වත්තක, ගෙයක් ඇතුලේ වගේ. මගේ යාලුවෙක් ඩැක්ස්හන්ඩ් එකෙක් ගන්න ඕනේ කියලා කාලෙක ඉදන් කිය කිය ඉන්නවා. උන්ගේ වත්තේ වැඩිය ඉඩ නෑ.
    මචං වෙලාවකට පුළුවන් නම් කොමන්බ්‍රීඩ් පැටියෙක් පොඩි කාලේ ඉදලා හදද්දි මොනවද වැදගත් වෙන කාරණා කියලා ත්‍රෙඩ් එකක් දාන්න. ඒක ලංකාවේ කොමන්බ්‍රීඩ් බල්ලන්ට ලොකු සෙතක් වෙයි.
    තව පුළුවන් නම් උඹේ දැනුමයි අත් දැකීම් වලිනුයි ලංකාවේ එක කොමන්බ්‍රීඩ් බල්ලෙක්ව හරි බ්‍රීඩ් කරන්න. එහෙම කරා නම් ඉතිහාස ගත වෙන වැඩක් වෙයි.
     
    ehseres

    Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    මචන් ඩැක්ස්හන්ඩ් සහ බීගල් කියන බ්රීඩ් දෙක අතර ගොඩක් සමානකමක් තියෙනෙවා වගේ පෙනුනට, මුන්ගේ මොනාද තියෙන වෙනස්කම් (බාහිර පෙනුමෙන් නෙමෙයි). :rolleyes:

    දැනටමත් මගේ ලග GS කෙනෙක් ඉන්නවා :yes:, උගෙන් පස්සේ හදන්න ටිකක් පොඩි නිතර ලෙඩ නොවෙන වැඩිය කරදර නැති හොද බ්රීඩ් එකක් ගැන හිත්තත්දී ඩැක්ස්හන්ඩ් ගැන උබේ ත්‍රෙඩ් එක දැක්කාම මු ගැන පොඩි අයිඩියා පාරක් ආවා.. :D ලෝන්ග් ෆර් ඩැක්ස්හන්ඩ් එකෙක්ට තමයි වැඩි කැමැත්ත:yes:, මචන් ගෙදර ආරක්ෂාව සම්බන්දයෙන් හදන්න ඩැක්ස්හන්ඩ් කියන්නේ ඒකට හොද බ්රීඩ් එකක් ද ?

    පොඩ්ඩක් විස්තරාත්මකව කියපන්කො ?

    බල්ලෝ ගැන උබ දාල තියෙන ඔක්කම ත්‍රෙඩ් ෆුල් සිරා... නියමයි මචන්
    11.gif

    උබට රෙප් දෙන්න බෑලු කලින් දීල තියෙන නිසා
    :sorry:
     
    • Like
    Reactions: akilar25

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    Ela ela. Ara man andurana canada inna ekage gedara Basset Hound ekek da koheda innawa. Me inne uu. Thawa yaluwekge gedara short fur dachshund ekek innawa. Habai uu hapanne nan na. Athal buwa.

    14022283-1127729700634551-8443191467082274471-n.jpg
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    කොට මොඩල් :rofl::rofl: මුන් නම් දකින කොට හිනා යනවා වෙනද වගේම පට්ට මචං උබ ලෝකේ ඉන්න ඔක්කොම බල්ලෝ වර්ග ගැන දාන්න ඕනේ මේකේ :cool::cool: දිගටම දාමු ජය !! :)
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    එල ත්‍රේඩ් එක මචන්. මගෙ ලොකු අම්මාගෙ ගෙදර හිට්යා එකෙක්... දැන් නම් නැ.... තව එකෙක් ඉන්නවා අපෙ ගමේ මල්ලි කෙනෙක් ගාව...

    මම දැකපු දෙයක් තමා මුන්ගෙ ඉන්නවා මචන් කකුල් ඇන්ගල් වෙච්ච උන්... ඒ කිව්වෙ බ්ව්වාගෙ ඉදිරි පස පාද දෙක පොඩ්ඩක් පස්සට bara වෙලා බල්ල ඉදිරියට බර වෙලා වගෙ ඉන්නෙ ... මට දැන් පික් එකක් දාන්න විදියක් නැ.. ගමේ මල්ලි ගාව ඉන්න එකා ඒ වගේ එකෙක්...
     
    Last edited:

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    උබ වින්ඩොව්ස් වලට වඩා බල්ලෝ ගැන ලියන්න තමා හොද .... මොකද වින්ඩොව්ස් වලට බහුතරයක් කැමති නැ .. ඒ කැමති නැති අයත් බල්ලන්ට කැමති ;)

    එල එල . තව දාමු

    උබගේ ත්‍රෙඩ් ටික මගේ බ්ලොග් එකේ දානවා ... කතෘ අයිතියත් සමග ..... අවුලක් නැනේ :cool:

    කරන්නේ වැරදි වැඩක් නෙවෙයි නම් බහුතරේ , සුලුතරේ කියලා අව්ලක් නෑ මචන් මට.
    අව්ලක් නෑ දාපන්.

    • Like
    Reactions: allrights

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    එල මචං. :) ගෙඩක් අය ගෙවල් ඇතුලෙම ඩැක්ස්හන්ඩ් එව්න්ව හදනවා නේද. ඒ කියන්නේ මුන් පොඩි ඉඩක උනත් හදන්න පුලුවන්ද? මම කිව්වේ පොඩි වත්තක, ගෙයක් ඇතුලේ වගේ. මගේ යාලුවෙක් ඩැක්ස්හන්ඩ් එකෙක් ගන්න ඕනේ කියලා කාලෙක ඉදන් කිය කිය ඉන්නවා. උන්ගේ වත්තේ වැඩිය ඉඩ නෑ.
    මචං වෙලාවකට පුළුවන් නම් කොමන්බ්‍රීඩ් පැටියෙක් පොඩි කාලේ ඉදලා හදද්දි මොනවද වැදගත් වෙන කාරණා කියලා ත්‍රෙඩ් එකක් දාන්න. ඒක ලංකාවේ කොමන්බ්‍රීඩ් බල්ලන්ට ලොකු සෙතක් වෙයි.
    තව පුළුවන් නම් උඹේ දැනුමයි අත් දැකීම් වලිනුයි ලංකාවේ එක කොමන්බ්‍රීඩ් බල්ලෙක්ව හරි බ්‍රීඩ් කරන්න. එහෙම කරා නම් ඉතිහාස ගත වෙන වැඩක් වෙයි.

    ග්‍රේට් ඩේන් අයට වගේ ලොකු වත්තක් ඕන නම් නෑ මෙයාලට.
    පොඩි වත්තක හදන්න පුලුවන් මචන්.
    කොමන් බ්‍රීඩ්ස් ගැන දානවා මචන් ත්‍රේඩ් එකක්.
    හොද රිසර්ච් පාරක් දාලා දාන්නම්කෝ මම.
    උබ කිව්ව වැඩේ කරන්න ආසයි.
    ට්‍රයි එකක් දීලා බලන්න ඕන.

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මචන් ඩැක්ස්හන්ඩ් සහ බීගල් කියන බ්රීඩ් දෙක අතර ගොඩක් සමානකමක් තියෙනෙවා වගේ පෙනුනට, මුන්ගේ මොනාද තියෙන වෙනස්කම් (බාහිර පෙනුමෙන් නෙමෙයි). :rolleyes:

    දැනටමත් මගේ ලග GS කෙනෙක් ඉන්නවා :yes:, උගෙන් පස්සේ හදන්න ටිකක් පොඩි නිතර ලෙඩ නොවෙන වැඩිය කරදර නැති හොද බ්රීඩ් එකක් ගැන හිත්තත්දී ඩැක්ස්හන්ඩ් ගැන උබේ ත්‍රෙඩ් එක දැක්කාම මු ගැන පොඩි අයිඩියා පාරක් ආවා.. :D ලෝන්ග් ෆර් ඩැක්ස්හන්ඩ් එකෙක්ට තමයි වැඩි කැමැත්ත:yes:, මචන් ගෙදර ආරක්ෂාව සම්බන්දයෙන් හදන්න ඩැක්ස්හන්ඩ් කියන්නේ ඒකට හොද බ්රීඩ් එකක් ද ?

    පොඩ්ඩක් විස්තරාත්මකව කියපන්කො ?

    බල්ලෝ ගැන උබ දාල තියෙන ඔක්කම ත්‍රෙඩ් ෆුල් සිරා... නියමයි මචන්
    11.gif

    උබට රෙප් දෙන්න බෑලු කලින් දීල තියෙන නිසා
    :sorry:

    බීගල් කියන්නේ හුරතලේටම හදන බ්‍රීඩ් එකක් මචන්.
    උන්ව ආරක්ශාවට කියලා හදන්න බෑ.
    හැබැයි බීගල් උන්ට හොද මොලයක් තියනවා කපටි වැඩ වලට.
    බීගල් උන් ඩැක්ස්හන්ඩ් අයට වඩා ගොඩක්ම සෙල්ලමට මාර බරයි.

    ඩැක්ස්හන්ඩ් කියන්නේ හුරතලේට , ආරක්ශාවට‍ දෙකටම හදන බ්‍රීඩ් එකක්.
    ඩැක්ස්හන්ඩ් අය පොඩි සද්දයක් ආවත් ලොකුවට බුරනවා.
    ඒ නිසයි ආරක්ශාවට හදන්නේ.
    ඩැක්ස්හන්ඩ් අයව කිසි අව්ලක් නැතුව ආරක්ශාවට හදන්න පුලුවන් පොඩ්ඩ ඇත්තම් ගොඩක් බුරන නිසා.

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    කොට මොඩල් :rofl::rofl: මුන් නම් දකින කොට හිනා යනවා වෙනද වගේම පට්ට මචං උබ ලෝකේ ඉන්න ඔක්කොම බල්ලෝ වර්ග ගැන දාන්න ඕනේ මේකේ :cool::cool: දිගටම දාමු ජය !! :)

    මුන්ව දැක්කාම නම් පොඩි ආතල් එකක් තියනවා තමා.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    එල ත්‍රේඩ් එක මචන්. මගෙ ලොකු අම්මාගෙ ගෙදර හිට්යා එකෙක්... දැන් නම් නැ.... තව එකෙක් ඉන්නවා අපෙ ගමේ මල්ලි කෙනෙක් ගාව...

    මම දැකපු දෙයක් තමා මුන්ගෙ ඉන්නවා මචන් කකුල් ඇන්ගල් වෙච්ච උන්... ඒ කිව්වෙ බ්ව්වාගෙ ඉදිරි පස පාද දෙක පොඩ්ඩක් පස්සට bara වෙලා බල්ල ඉදිරියට බර වෙලා වගෙ ඉන්නෙ ... මට දැන් පික් එකක් දාන්න විදියක් නැ.. ගමේ මල්ලි ගාව ඉන්න එකා ඒ වගේ එකෙක්...

    එහෙම ඈන්ගල් වෙන්නේ ගොඩක් මහත් වෙන්න ගත්තාම මචන්.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඔව්, උන් හොදට ට්‍රේන් කරලා ඇති. ඔය සිද්දිය දැකල දැන් අවුරුදු 3ටත් වැඩියි. දැන් ඒ පැත්තේ යැවෙන්නේ නෑ බන්. උන් දැන් ඉන්නවද දන්නේ නෑ. ඔය වික්ටෝරියා ගොල්ෆ් ක්ලබ් එකේ ඉන්නේ ඔක්කොමවගේ සුද්දෝ එක එක රටවල්වලින් මෙහෙ පදිංචියට ආපු. එහෙදි තමා මම ඩෝග් බ්‍රීඩ් ගොඩක්ම දැක්කේ. සමහරවිට උන් රටින් මෙහෙට ගේනවා ඇති. ඒ වගේමයි දන්වැල් නැතුව උන්ව ගෙනියනවා. අශ්වයෝ පිටෙත් සුද්දෝ යනවා ඒක ඇතුලේ, එත් බල්ලෝ බුරාගෙන යන්නේ නෑ. සුද්දෝ හොදට ට්‍රේන් කරලා ඇති.

    අපේ රටේ උන් වගේ නෙවෙයි බන්.
    සුද්දෝ බල්ලන්ව නියමෙට හදනවා.

    • Like
    Reactions: wdimantha

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    උඹේ බලු ත්‍රෙඩ් දැක්කට පස්සෙ මුන් ඔක්කොම හදන්න ගන්න හිතෙනවා බං... ඒ වුනාට අපිට මුන් වෙනුවෙන් කැපවෙන්න වෙලාවක් නෑ... ඒක නිසා ඉතින් හදන්න වෙන්නෙ නෑ... මොනවා වුනත් පට්ට වටිනවා මේ ත්‍රෙඩ් ටික... :D