1. මරුසිරා

    kettu kellek bandoth awulak weida?

    දිල්දුඩෝ මලේ හොයල හොයල කෙට්ටුම එකියක් බැදපන් .බැදලා මාස දෙකතුනෙන් ඕන ගානට එයි .දරුවෙක් මල්ලෙක් හම්බවුනාට පස්සේ ඉතින් බදන්න බැරි වෙන්නත් පුළුවන්:lol::lol:
  2. මරුසිරා

    ලංකාවෙ නිලියක් කසාද බඳින්න දුන්නොත් ???

    ඇනල පනින්න බැරිනම් නිලියෝ කියල ගෑවිච්ච එකෙක්වත් එපා :cool::lol:
  3. මරුසිරා

    දසුන් නිෂාන් හදිසියේම දිවියෙන් සමුගනී (real or fake)

    මේ නළුවෙක් ? :eek: හම්මේ ඉතින් දැන් පදුරකට පයින්ගහුවත් නළුවොයි නිළියොයි විසිවෙන්නේ දුසිම් ගානට ..:lol: මොනවා වුනත් නිවන්සුව පතනවා .:sorry:
  4. මරුසිරා

    චතුර

    මීහරක් වෙනුවෙන් කාලේ නාස්ති කරගන්න එපා බන් :)
  5. මරුසිරා

    Is this true?

    අනෙකයි යහපලානේ කියන්නේ ..අන්තිමේ මහබැංකුව හොරාකාල තියෙන්නේ මහින්ද :rofl::yes::P උසාවිය ෆොන්කොල් වල වාර්තා නැ එනිසා ඔබ දේපල නිදොස් කර නිදහස් කරනවා .යලිත් මහබැංකු අදිපති ලෙස වැඩ බාරගන්නා ලෙසත් දැනුම්දෙනවා :P:dull:
  6. මරුසිරා

    උසස් පෙළ වෙනස් වේ

    පොඩි කාලෙදිම වෘත්තිමය දැනුම ලබාගන්න තැනට ක්‍රමය ක්‍රමයෙන් පත්කරාවි ඉතින් එහෙම වැඩපිළිවෙලක් තියෙනවද ?:confused: තාම මේක ට්‍රයල් එකක් විතරයි නේද ? ට්‍රයල් එක පටන්ගන්න තැන වැරදියි කියල තාම හිතෙන්නේ නැද්ද ?
  7. මරුසිරා

    ප්‍රීති කසානා.......

    වැදගත් හුයක් රේප් + 13
  8. මරුසිරා

    උසස් පෙළ වෙනස් වේ

    මන් ඔය සිස්ටම් එක ගැන නෙමේ බන් මෙච්චර කියන්නේ .ඕක උසස්පෙලටම අනිවාර්ය කරලා උසස්පෙළ විශයවල තියෙන බර තවත් වැඩි කරන එක ගැන ඕක කරන්න ඕන එක්කෝ ඕලෙවල් වලින් පෙර හෝ පසු (ඕලෙවල් වලින් හැලෙන උන් අරන් සහ එලේවල් වලින් පස්සේ කැම්පස් හෝ හොද සාමර්හ නැති ළමයින්ට .)මිසක් එලේවල් අස්සේ මේක රිංගන එක වැරදියි කියල...
  9. මරුසිරා

    ට්‍රම්ප්ගේ දේශනය "සුනඛයෙකුගේ බිරීමක්"

    හොද පැහැදිලි කිරීමක් :)
  10. මරුසිරා

    උසස් පෙළ වෙනස් වේ

    එහෙනම් ඒලෙවල් වලට අනිවාර්ය කරන්නේ අයි ?මේකේ ඕලෙවල් කතාවක් නැ හරියට විස්තරේ බලපන් .මාත් කියන්නේ මේක ඕලෙවල් හෝ ඊට පහලින් පටන්ගන්න ඕන දෙයක් මිසක් එලේවල් වගේ ජිවිත වෙනස් කරන කඩඉමකදී නෙමේ කියන එකයි :) උසස් පෙළ වෘත්තීය විෂය ධාරාවට ඇතුළත් වන සියලු සිසුන් අධ්‍යයන වසර දෙකට අයත් පළමු මාස 6 දී මෙම විෂය...
  11. මරුසිරා

    Voltage issue

    230 v නොර්මල් නේ බන්
  12. මරුසිරා

    Rise of Lotus tower

    බම්ප්
  13. මරුසිරා

    psychology_ඉගෙනගන්න

    බම්ප්
  14. මරුසිරා

    ගෑස්ට්‍රික් හොද උන අය පොඩි උදව්වක් දීලා ය&#350

    බම්ප් මචන් මමත් උබේ ක්ලබ් එකේ :(

    No contents