මචන්ලා psychology ඉගෙනගන්න ආසාවක් තියනව..... ඉගෙනගන්න තැනක් තියනවද.....
M Mr Ishan Junior member Apr 18, 2010 300 24 18 Sep 21, 2017 #1 මචන්ලා psychology ඉගෙනගන්න ආසාවක් තියනව..... ඉගෙනගන්න තැනක් තියනවද.....
Harsh7046 Well-known member Dec 8, 2009 5,980 1,058 113 Colombo Sep 21, 2017 #3 https://researchandpsychology.com/
Gayan lakmal senaka Junior member Aug 16, 2016 101 17 18 Sep 21, 2017 #4 https://www.kiu.lk/department-of-psychology/
chandimaediri Member Dec 6, 2007 15 3 0 Sep 21, 2017 #5 Institure of Psychological Studies http://ipssrilanka.com/del/ +94 773 680 930
WhiteWalker Member Sep 15, 2015 18,612 1,328 0 16 North Sep 21, 2017 #7 subscribed පොත් නංතියේ ඕනෙ තරම්. හැබැයි ඉතිං ඔව්ව කියල එක එකාට උපදෙස් වගේ දෙන්න ගියොත් නං බඩුම තමා bump
subscribed පොත් නංතියේ ඕනෙ තරම්. හැබැයි ඉතිං ඔව්ව කියල එක එකාට උපදෙස් වගේ දෙන්න ගියොත් නං බඩුම තමා bump
ජොනී බට්ට Well-known member Oct 29, 2013 5,375 640 113 ආවොත් කපනවා!!! Sep 21, 2017 #8 ජොලියට ඉගෙනගන්නද ඕනේ නැත්තම් සීරාව ඉගෙනගෙන රස්සාවක් හැටියට ඉස්සරහට යන්නද?
P pushpa600 Well-known member Apr 16, 2007 1,009 234 63 Sep 21, 2017 #10 ජපුර කෝස් එක තමයි හොඳම. කැලණියේ වගේම කොළඹ කැම්පස්වලත් තියෙනවා. ජපුර සහ කොළඹ පටන් ගන්නේ ලබන අවුරුද්දේ අගෝස්තු සැප්තැම්බර් විතර. ලබන ජූනි විතර කැම්පස් එකට කතා කරලා බලන්න. පත්තරවල දැන්වීමක් දානවා.
ජපුර කෝස් එක තමයි හොඳම. කැලණියේ වගේම කොළඹ කැම්පස්වලත් තියෙනවා. ජපුර සහ කොළඹ පටන් ගන්නේ ලබන අවුරුද්දේ අගෝස්තු සැප්තැම්බර් විතර. ලබන ජූනි විතර කැම්පස් එකට කතා කරලා බලන්න. පත්තරවල දැන්වීමක් දානවා.
M Mr Ishan Junior member Apr 18, 2010 300 24 18 Sep 21, 2017 #13 pushpa600 said: ජපුර කෝස් එක තමයි හොඳම. කැලණියේ වගේම කොළඹ කැම්පස්වලත් තියෙනවා. ජපුර සහ කොළඹ පටන් ගන්නේ ලබන අවුරුද්දේ අගෝස්තු සැප්තැම්බර් විතර. ලබන ජූනි විතර කැම්පස් එකට කතා කරලා බලන්න. පත්තරවල දැන්වීමක් දානවා. Click to expand... mokadda bn course ekak kiyanne.... campus eke ehema pitin aran course karanawada... full time igena ganna neme....samanyayen dewal tiakak danaganna...
pushpa600 said: ජපුර කෝස් එක තමයි හොඳම. කැලණියේ වගේම කොළඹ කැම්පස්වලත් තියෙනවා. ජපුර සහ කොළඹ පටන් ගන්නේ ලබන අවුරුද්දේ අගෝස්තු සැප්තැම්බර් විතර. ලබන ජූනි විතර කැම්පස් එකට කතා කරලා බලන්න. පත්තරවල දැන්වීමක් දානවා. Click to expand... mokadda bn course ekak kiyanne.... campus eke ehema pitin aran course karanawada... full time igena ganna neme....samanyayen dewal tiakak danaganna...
N Niluka dissanayake Active member Mar 24, 2015 370 106 43 Sep 22, 2017 #15 Think twice before learning Psychiatry Psychiatry is also known as No Science No Cure... http://www.elakiri.com/forum/showthread.php?t=1668349 Psychiatry has no scientific basis..... Last edited: Sep 23, 2017
Think twice before learning Psychiatry Psychiatry is also known as No Science No Cure... http://www.elakiri.com/forum/showthread.php?t=1668349 Psychiatry has no scientific basis.....