වැගන් ආර් ට ටෝයෝටලගෙන් පිළිතුර

මරුසිරා

Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    වැගන් ආර් ට ටෝයෝටලගෙන් පිළිතුර

    Toyota Tank :lol:

    ඉඩකඩ සහ බහුකර්යන්ට නම් පට්ට වගේ :love::love:

    අනිත්ව නම් කොහොමද දන්නේ නැ නේද සිංහලු

    images
    images
    images

    toyota නිසා අවුලක් නැතිව ඇති නේ :)

    අපේ වාහන ගෙන්වන මහත්තුරු ටික මේගැන විස්තර දැම්මොත් වටිනවා .ලංකාවෙනම් තාම මේක නැ මන් හිතන්නේ

    සෝබනේට බබා ටයිප් වාහනයක් අරන් තියනවට වඩා වාහනෙන් උපරිම ප්‍රයෝජනයක් ගන්න ඕන උන්ට මේක නම් පට්ට වගේ

    ක්‍රීඩ් මහතා ඇතුළු කිරියේ වාහන ගෙන්වන මහත්තුරුන්ගේ
    අවදානයට :cool:
     
    Last edited:

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    Toyota sienta hybrid eka podi krla wage

    අනේ මන්ද ඇතුලෙනම් හොදට ඉඩ තියෙනවා .සීට් නවල ගහන්න පුළුවන් නිසා වැන් එකක් වගේ වැඩ ගන්න පුළුවන් .එත් එන්ගිම අනිත් විස්තර කොහොමද දන්නේ නැ :baffled:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    මරුසිරා;22260794 said:
    වැගන් ආර් නෙමේ දැන් එන අලුත් කාර් ඔක්කොම එහෙම තමයි බන් :lol:

    Ane manda lagadi Wagon R ekak drive kala. Paththata visik wenawa. E weleta baya hithenawa.

    Wena monada bn ehema visik wenne?
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    Ane manda lagadi Wagon R ekak drive kala. Paththata visik wenawa. E weleta baya hithenawa.

    Wena monada bn ehema visik wenne?

    ඔය පොඩි වාහන ඔක්කොම එකයි බන් බර අඩුයි .වාහනේ පොඩි වුනාට උස නිසා හුලන් වලට විසිවෙන්න බලනවා ඇති .

    වැගන් ආර් නම් දන්නේ නැ පැත්තට අදිනවානම් වාහනේ ලෙඩක්ද දන්නේ නැ .
    එත් ඔයිට වඩා ලොකු කාර් වුනත් ලොකු වාහනයක් වේගෙන් ලගින් යද්දී විසිවෙනවා වගේ දැනෙන්නාව :cool:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    මරුසිරා;22260841 said:
    ඔය පොඩි වාහන ඔක්කොම එකයි බන් බර අඩුයි .වාහනේ පොඩි වුනාට උස නිසා හුලන් වලට විසිවෙන්න බලනවා ඇති .

    වැගන් ආර් නම් දන්නේ නැ පැත්තට අදිනවානම් වාහනේ ලෙඩක්ද දන්නේ නැ .
    එත් ඔයිට වඩා ලොකු කාර් වුනත් ලොකු වාහනයක් වේගෙන් ලගින් යද්දී විසිවෙනවා වගේ දැනෙන්නාව :cool:

    :rofl::rofl:
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    6,001
    3,455
    113
    Battaramulla, Sri Lanka
    මරුසිරා;22260783 said:
    අනේ මන්ද ඇතුලෙනම් හොදට ඉඩ තියෙනවා .සීට් නවල ගහන්න පුළුවන් නිසා වැන් එකක් වගේ වැඩ ගන්න පුළුවන් .එත් එන්ගිම අනිත් විස්තර කොහොමද දන්නේ නැ :baffled:

    engima 1000cc. turbo variant ekkauth enewa. aluth Passo eke chassis eka use karanne (and same engine). hybrid newei. wagonR category ekata watenne ne. kei car ekak newei. Lankawata genne neththe tax eka tikak wedyi.
     
    Last edited: